වයිසරය අදුරු හෙල්මට් තහනම්ද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වයිසරය අදුරු හෙල්මට් තහනම්ද?

    මචන්ලා දැනට වයිසරය අදුරු හෙල්මට් තහනම්ද?
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඔව් මචන්.. පොලෝසියෙන් නවත්තනව මූන වහගෙන ගියොත්.. මාවත් ඇල්ලුවා. කලු වයිසරේ තියා ගන්න ඔනි නම් මූන වහගන්නෙ නැතුව යන්නලු.. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඔව් මචන්.. පොලෝසියෙන් නවත්තනව මූන වහගෙන ගියොත්.. මාවත් ඇල්ලුවා. කලු වයිසරේ තියා ගන්න ඔනි නම් මූන වහගන්නෙ නැතුව යන්නලු.. :)

    full face දාල කළු වයිසරේ උඩට උස්සලා යන්න පුලුවන්ද ඒ කියන්නෙ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එකේක පැතිවල එකේක විදි බන්
    අපේ පැත්තේ නම් ඕන තරම් දකිනවා ටින්ටඩ් ඒවා ගහගෙන යන උන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එකේක පැතිවල එකේක විදි බන්
    අපේ පැත්තේ නම් ඕන තරම් දකිනවා ටින්ටඩ් ඒවා ගහගෙන යන උන්
    eeth allanawa ban dan godak ewun daanne naha. full face daanawath godak adui illan kanna onenathi hinda
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    වයිසර් එක තියන් උඩට උස්සන් යන්න පුලුවන් . උදේ වරුවෙනම් පොලිස්සියට නොට් උනත් බලන්නේ නෑ 9 පස්සේ අල්ලනවා අල්ලලා කලාස් එක්කට එන්න කියනවා මල ඇනයක් බන් දඩ නෑ නමුත් හොද චාටර් එකක් දෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆුල් ෆේස් ටින්ටඩ් වයිසර් හෙල්මට් එකක් තමා මං ගාව තියෙන්නෙ.. බයික් එක ගත්තු කාලෙම ඒකත් ගත්තෙ.. දැනට පාවිච්චි කරන්නෙත් ඒක.. තවම පොලීසියෙන් ඇල්ලුවෙ නෑ..
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ෆුල් ෆේස් ටින්ටඩ් වයිසර් හෙල්මට් එකක් තමා මං ගාව තියෙන්නෙ.. බයික් එක ගත්තු කාලෙම ඒකත් ගත්තෙ.. දැනට පාවිච්චි කරන්නෙත් ඒක.. තවම පොලීසියෙන් ඇල්ලුවෙ නෑ..

    :shocked:උඹවත් ඉක්මනටම අල්ලයි... :lol::lol:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    වයිසර් එක තියන් උඩට උස්සන් යන්න පුලුවන් . උදේ වරුවෙනම් පොලිස්සියට නොට් උනත් බලන්නේ නෑ 9 පස්සේ අල්ලනවා අල්ලලා කලාස් එක්කට එන්න කියනවා මල ඇනයක් බන් දඩ නෑ නමුත් හොද චාටර් එකක් දෙනවා

    :yes::yes:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Full face helmet thahanamak na ,but full or half or any helmet ekaka viser eka dark wenna baha.dark unath eka dagena yanna baha. mage half helmet eke dark viser eka dagena gihin alluwa ban bambalapiriyedi.. epa una.lision eka ganna city trafik ekata yanna una.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na na ba bn.vizer eka maru karahan.naththam dada nathi unama okun oka ussan giyath liyanawa

    9Y7qmQ3.png