වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එහෙනම් ඉතින් එලොපන්. බොරුවට බැන බැන ඉදලා වැඩක් නැනේ. එකෙක් මහින්දට බනිනවා අනිකා රනිල්ට බනිනවා, චීනා වරාය ගන්නවා. ඔය දෙගොල්ලොම චීනගේ සක්කුවේ ඉන්නේ. ඒක ඉතින් උබලා තෙරුම් ගන්න ඔනා. මහින්ද හැදුවෙත් කොමිස් මුදලකට. රනිල් වික්කෙත් කොමිස් මුදලකට. ඔක නැ කියලා කියන උන්, එක්කො රනිල්ට කඩේ යනවා. නැත්තම් මහින්දට කඩේ යනවා..

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඔයා කියන්ඩ හදන්නෙ ඩොලර් බිලියන එක අලියෙක් කියලද????:lol::lol: යකො ජාතික සම්පත් විකුනගෙන කන්නෙ නැතුව ඔච්චරම සල්ලි නැත්තන් අර ලෝක බැකුවෙන් 0.5% පොලියට ගත්තනම් ඉවරනෙ, වද පොන්සිය කියුවෙ ඒ කාලෙ මිනිහ ආර්තික ඔස්තාර් ඒක නිසා ලෝක බැකුව අල්ලෙ තියෙන්නෙ ඇති තරම් ණය ගන්ඩ පුලුවන අරකයි මේකයි අනිත් එකයි කියල....අක්කර 15 000 බල්ලට දාපන් කොලබ වරායට කෙල වෙන එකට කවුද වග කියන්නෙ???? දැන් කියන්ඩ හදන්නෙ චීන හමබන්තොට වරාය හදල කොලබ වරය වැහුනම රටට ලාබයි කියලද??? එහෙමද කියන්ඩ හදන්නෙ???
    මාත එක්ක ඇරගන්න එපා. එකක් මම හැදුවේ නැ වරාය. දෙක මම වරාය වික්කේ නැ. තුන මම වරාය ගත්තේ නැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමේ ආයුබොවන්ඩ නොදන්න කමට අහන්නෙ වරාය වික්ක එකෙන් ලකාවෙ ආර්තිකයට ලොකු හානියක් වෙන්නෙ නැතෙයි???එතකොට මාධය වේදින් ඉන්නෙ ඊ නිවුස් වල විතරද? එහෙමද කියන්ඩ හදන්නෙ??? රෙදි ඇදන්ද කතාකරන්නෙ??:confused::confused:
    කවුද බන් ඊනිව්ස් කාරය ගෑන කිව්වේ. මම කිව්වේ ලන්කාවේ ඉන්න මාදයවේදියො කියන එවුන් ගෑන. මතකද උබලට අර ස්වර්නවාහිනි කාරයගේ දවසේ වෑරෑද්ද වෑඩ සටහන. සමහර මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වලට ඈගිලි ගහපු හෑටි. සේයාගේ මිනීමෑරුමේ මුන් හෑසිරිනු හෑටි. උන් උසාවියට කලින් තීන්දු අරන් දෙමාපියෝ සීයා වෑරදිකාරයෝ කලා. එහෙම මාදයකාරයෝ තමා මෙහෙ ඉන්නේ. අනික මෙතන කතා කරන්නේ වරාය විකුනන එක ගෑන නෙමේ නාවික හමුදාපති ගෑන. මම ඈත්තටම වරාය විකුනන එකෙන් වෙන බලපෑම ගෑන දන්නේ නෑ. නමුත් වරායට නෑවු ආවේ නෑත්නම් වෙන දේ ගෑන කිව්වේ. ඕක බලපන්නේ හම්බන්තොටට විතරක් නෙමේනේ. කෙල වුනා නම් කොලබටත් දෑනෙනවා. රෙදි ඈදන් තමා කතා කරන්නේ. උබ වගේ එක එකාට අපි කඩේ යන්නේ නෑනේ බන්. වද පොන්නයයි නිවටයි තම ඉතින් උබට ඉන්න වීරයො දෙන්නා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත එක්ක ඇරගන්න එපා. එකක් මම හැදුවේ නැ වරාය. දෙක මම වරාය වික්කේ නැ. තුන මම වරාය ගත්තේ නැ.
    උබ වික්ක එක අනියමින් සාධාරනීය කරනය කරන්ඩ අසාර්තක උස්සහයක් ගන්නව....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාත එක්ක ඇරගන්න එපා. එකක් මම හැදුවේ නැ වරාය. දෙක මම වරාය වික්කේ නැ. තුන මම වරාය ගත්තේ නැ.
    මුගේ තර්කෙත් හරි වගේ ඒ සම්බන්දයෙන්. EROZAN දාපන් ත්‍රෙඩ් එකක් වරාය විකිනීමෙන් වෙන හානි පාඩු වාසි ගෑන කියල අපිටත් දෑන ගන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේවා විවෘත මනසකින් බලනතාක් කල් මේ ප්‍රශ්න විසදෙන්නේ නැ උසිගන්නපු දඩයම් බල්ලො වගේ කොල නිල් පාටවලට කඩේ ගියාම අහක ඉන්න උන් බලන්නේ වාසි ගන්න. පුදුමයි මේ ඩීල් එකට් ඇමෙරිකන් උනුත් ඇමිනුනේ නැත්තේ..
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    hitter:21015748 said:
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.

    උඹ ලේ දිදී හිටියේ ගිහිං යුද්ද කරන්න තිබ්බනනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ වික්ක එක අනියමින් සාධාරනීය කරනය කරන්ඩ අසාර්තක උස්සහයක් ගන්නව....
    අනියමින් හො නියමින් මම සාදාරනය නොකරන දෙයක් තියනවා. ඒ තමයි කොච්චර හොද දෙයක් උනත් රටට උහුලන්න බැරි නයකට ඔක හදපු එක. නයක් නැතුව කරන්න බැරි එක ඇත්ත. නමුත් මේ සල්ලියෙන් කටුනායක එයාර්පොර්ට් එක හැදුවනම්, කොලඹ වාරාය ලොකු කලානම් මීට වඩා වැඩක් වෙනවා. උබට් පිලිගන්න බැරි එකත් මම පිලිගන්නවා. නමුත් රනිල් විතරක් නෙමෙයි මේ පාපෙට මහින්දත් කොටස්කාරයෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් ඊනිව්ස් කාරය ගෑන කිව්වේ. මම කිව්වේ ලන්කාවේ ඉන්න මාදයවේදියො කියන එවුන් ගෑන. මතකද උබලට අර ස්වර්නවාහිනි කාරයගේ දවසේ වෑරෑද්ද වෑඩ සටහන. සමහර මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වලට ඈගිලි ගහපු හෑටි. සේයාගේ මිනීමෑරුමේ මුන් හෑසිරිනු හෑටි. උන් උසාවියට කලින් තීන්දු අරන් දෙමාපියෝ සීයා වෑරදිකාරයෝ කලා. එහෙම මාදයකාරයෝ තමා මෙහෙ ඉන්නේ. අනික මෙතන කතා කරන්නේ වරාය විකුනන එක ගෑන නෙමේ නාවික හමුදාපති ගෑන. මම ඈත්තටම වරාය විකුනන එකෙන් වෙන බලපෑම ගෑන දන්නේ නෑ. නමුත් වරායට නෑවු ආවේ නෑත්නම් වෙන දේ ගෑන කිව්වේ. ඕක බලපන්නේ හම්බන්තොටට විතරක් නෙමේනේ. කෙල වුනා නම් කොලබටත් දෑනෙනවා. රෙදි ඈදන් තමා කතා කරන්නේ. උබ වගේ එක එකාට අපි කඩේ යන්නේ නෑනේ බන්. වද පොන්නයයි නිවටයි තම ඉතින් උබට ඉන්න වීරයො දෙන්නා :lol:
    අනේ අප්පුහාමු ඔයා දන්නවද ගියපු ඇමරිකානු ජනාධිපතිවරනෙදි, ඔය ලෝකප්‍රසිද්ධ මාධය ආයතන දිනව කියල හුරේ දැම්මෙ හිලරිට අන්තිමට මොකො උනේ??? මාධය කියන්නෙ එහෙම තමයි... අතිශොක්තියෙන් වාර්තා කරනව ලෝකෙ කොහෙත් එහෙම තමා.....මාධයවේදිය බලෙන් නැව අල්ලගෙන උන්නෙ නැනෙ,, උගෙ කනට ගහන්නෙ අහවල් දේකටද???? මොකද මිනිහද උද්ගොසනේ කරෙ??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුගේ තර්කෙත් හරි වගේ ඒ සම්බන්දයෙන්. EROZAN දාපන් ත්‍රෙඩ් එකක් වරාය විකිනීමෙන් වෙන හානි පාඩු වාසි ගෑන කියල අපිටත් දෑන ගන්න
    ඌට ස්ක්‍රිප්ට් එකෙන් පිට ප්‍රශ්න අහන්න එපා.
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මෙහෙමයි මෙතන වරාය සෙවකයො කියන්නෙ සෙරම නිල්බලකාය හරහා ආපු සෙට් එක .
    එක නැහැයි කියලා කවුරු හරි ඔප්පු කරනවානම් කාපන්.
    අද්මිරාල් මාධ්‍යවෙදියාට පහාර දීම මන් අනුමත කරන්නෙ නැහැ. ඔය කෙනා මන් හිතන්නෙ මහින්දගෙ කාලෙ යො බෙබිලාව උඩින් තියන්න කටයුතුකරපු කෙනෙක් කියලා සුනිල් හඳුන්නෙත්තිලා කියනවා මන් අහගෙන .දැන් ඉන්න පාලනයට පෙන්න වැඩ පෙන්නුවාද දන්නෙත් නැහැ. හැබැයි නැව් දෙකක් බලෙන් රඳවන් ඉන්නවා කියන්නෙ ජාත්‍යන්තර නාවුක නීතියට අනුව මුහුඳු මංකොල්ලා කෑමක්. ඉතිං එක වලක්වන්න නාවික හමුදාවට තමන්ගෙ උපරිම බලය පාවිච්චි කරන්න පුළුවන්. ඔනෙ නම් වෙඩි තියන්නත් පුළුවන්. එක තමා නීතිය. නිකන් හිතන්න අර නැව් දෙකට හානි උනා නම් ඔය වරායට නැව් එන්නෙ නැහ කිව්වත් නිකමට හරි එන්න තියෙන නැවක් ආයෙ එවිද ?? තෙල් ටැංකි වලට මොනවාහරි උනා නම් අර කොස් ගම සාලාව වගෙ දෙයක් තමා වෙන්නෙ. ඉතිං ප්‍රදෙශයෙමත් රටෙමත් ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කළ දෙ හරි. එත් මාධ්‍යවෙදියාට පහර දීම වැරදී. පහර නොදි අණකිරීමක් වශයෙන් කරුණු පැහැදිලි කරලා අයින් කරන්න තිබ්බා.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ගුටි කැවේ දෙමලෙක්, මුස්ලිමෙක් නම් රවී මාර සින්හයෙක්.. ගුටි කැවේ සින්හලයෙක් උනාම රවී මාර පොන්නයෙක්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනියමින් හො නියමින් මම සාදාරනය නොකරන දෙයක් තියනවා. ඒ තමයි කොච්චර හොද දෙයක් උනත් රටට උහුලන්න බැරි නයකට ඔක හදපු එක. නයක් නැතුව කරන්න බැරි එක ඇත්ත. නමුත් මේ සල්ලියෙන් කටුනායක එයාර්පොර්ට් එක හැදුවනම්, කොලඹ වාරාය ලොකු කලානම් මීට වඩා වැඩක් වෙනවා. උබට් පිලිගන්න බැරි එකත් මම පිලිගන්නවා. නමුත් රනිල් විතරක් නෙමෙයි මේ පාපෙට මහින්දත් කොටස්කාරයෙක්.
    කටුනායක් එයා පෝට් එක හදන්ඩ පුලුවන් සීමාවක් තියෙනව, මහින්ද සැලසුම් කරපු ප්‍රොජෙක්ට් එක ජනවාරි වල පටන් ගන්නව....කොලබ වරායෙ අලුතින් ජැටියක් මහින්ද හැදුව... අනික කොලබට වෙනම මහින්දට සැලසුමක් තිබ්බ... ඒ පෝට් සිටිය....

    ඔය ඩොලර් මිලියන 440ක් කියන්නෙ අලියෙක් කියලද???? මහින්දට වරාය හදන්ඩ ගියෙ ඩොලර් මිලියන 440යි
    ...ඔක අතේ ලාබයි ඒකනෙ තව ඩොලර් මිලියන 700 වැඩියෙනුත් දීල ඩොලර් බිලියන 1.1කට චීන ගන්ඩ කැමති උනේ...ඔයා මොනවද මේ කියවන බයිල... මහින්ද හිටියනම් හම්බන්තොට වරායෙ ඉතුරු ටිකත් මෙලහකට හදල..ලමයෙක් හදාගන්ඩ පන නැති වද පොන්සියට බැරි උනාට මහින්ද හිටියනම් හදනව....ඔයා පොනිලගෙ ගුලි කාල දිරෝ ගන්ඩ බැරුව ඉන්නෙ ඒකයි ඔය වගේ කතා කියන්නෙ........
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කටුනායක් එයා පෝට් එක හදන්ඩ පුලුවන් සීමාවක් තියෙනව, මහින්ද සැලසුම් කරපු ප්‍රොජෙක්ට් එක ජනවාරි වල පටන් ගන්නව....කොලබ වරායෙ අලුතින් ජැටියක් මහින්ද හැදුව... අනික කොලබට වෙනම මහින්දට සැලසුමක් තිබ්බ... ඒ පෝට් සිටිය....

    ඔයා ඩොලර් මිලියන 440ක් කියන්නෙ අලියෙක් කියලද???? මහින්දට වරාය හදන්ඩ ගියෙ ඩොලර් මිලියන 440යි
    ...ඔක අතේ ලාබයි ඒකනෙ තව ඩොලර් මිලියන 700 වැඩියෙනුත් දීල ඩොලර් බිලියන 1.1කට චීන ගන්ඩ කැමති උනේ...ඔයා මොනවද මේ කියවන බයිල... මහින්ද හිටියනම් හම්බන්තොට වරායෙ ඉතුරු ටිකත් මෙලහකට හදල..ලමයෙක් හදාගන්ඩ පන නැති වද පොන්සියට බැරි උනාට මහින්ද හිටියනම් හදනව....ඔයා පොනිලගෙ ගුලි කාල දිරෝ ගන්ඩ බැරුව ඉන්නෙ ඒකයි ඔය වගේ කතා කියන්නෙ........

    උබේ ඔය පොස්ට් එකේ රතු කරලා තියන කොටසෙන්ම කියවෙනවනේ බන් කතාව. චීනා ලන්කාවේ හිටපු සහා ඉන්න ආන්ඩුව හාවා කරලා ලන්කාවේ දකුනු පලාතෙන් අක්කර පහලොස්දාහකුත් එක්ක වරායක් ගත්තා ඩොලර් බිලියන 1.1 වලට. දැට්ස් ද රියැලිටි. එන්ඩ් ඔෆ් ස්ටොරි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබේ ඔය පොස්ට් එකේ රතු කරලා තියන කොටසෙන්ම කියවෙනවනේ බන් කතාව. චීනා ලන්කාවේ හිටපු සහා ඉන්න ආන්ඩුව හාවා කරලා ලන්කාවේ දකුනු පලාතෙන් අක්කර පහලොස්දාහකුත් එක්ක වරායක් ගත්තා ඩොලර් බිලියන 1.1 වලට. දැට්ස් ද රියැලිටි. එන්ඩ් ඔෆ් ස්ටොරි..

    එන්ඩ් ඔෆ් ද ස්ටෝරිය.............වද පොන්සිය වගේ හාවෙක් නිසා ජාතියම විකිනුනා....
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේවා විවෘත මනසකින් බලනතාක් කල් මේ ප්‍රශ්න විසදෙන්නේ නැ උසිගන්නපු දඩයම් බල්ලො වගේ කොල නිල් පාටවලට කඩේ ගියාම අහක ඉන්න උන් බලන්නේ වාසි ගන්න. පුදුමයි මේ ඩීල් එකට් ඇමෙරිකන් උනුත් ඇමිනුනේ නැත්තේ..

    US ewun kohomath hambanthotata interest naa neda ban. Maybe Trico for military purposes. Indian un nam muladi aduva passe athaarala damma mata mathaka hetiyata. Mamanam Hambanthota port eka hadana kalema hithuva meka Cheeneta thama kiyala. Ape evunta ohoma deyak manage karaganna capacity ekak naa ban.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ අප්පුහාමු ඔයා දන්නවද ගියපු ඇමරිකානු ජනාධිපතිවරනෙදි, ඔය ලෝකප්‍රසිද්ධ මාධය ආයතන දිනව කියල හුරේ දැම්මෙ හිලරිට අන්තිමට මොකො උනේ??? මාධය කියන්නෙ එහෙම තමයි... අතිශොක්තියෙන් වාර්තා කරනව ලෝකෙ කොහෙත් එහෙම තමා.....මාධයවේදිය බලෙන් නැව අල්ලගෙන උන්නෙ නැනෙ,, උගෙ කනට ගහන්නෙ අහවල් දේකටද???? මොකද මිනිහද උද්ගොසනේ කරෙ??
    උගේ කණට ගහපු එක හොද වෑඩේ. හොදම වෑඩේ. වෙච්ච හොදම දේ. සාදු සාදු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ කණට ගහපු එක හොද වෑඩේ. හොදම වෑඩේ. වෙච්ච හොදම දේ. සාදු සාදු
    :yes::yes: අනිව ඔකුන්ට ගහන්ඩ, කන් අඩි පැලෙන්ඩ.. වෙනසක්නෙ ඉල්ලුවෙ ඔය හම්බුනේ කන හරහා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එන්ඩ් ඔෆ් ද ස්ටෝරිය.............වද පොන්සිය වගේ හාවෙක් නිසා ජාතියම විකිනුනා....
    ඔක තමයි ටොයි බයි දෙගොල්ලොගෙම අවුල. චීනට ඉඩම ගිය එක ගැන නෙමෙයි අවුල වද පොන්සියයි, මහ රජානොයි තමා මාතෘකාව. තව ඇරගනියව්.. උබලා ඇරගන්නවා උන් දෙන්න ඩීල් දාගෙන කොටහා මරාගන්නවා. මහින්දට චීනේ යන්න සියලු කාටයුතු සම්පාදනය කලේ කවුද? උගන්ඩා යන්න ටිකට් අරන් දුනේ කවුද? මහින්ද බලේ ඉන්නකොට සිරිකොත් වටලපු වෙලේ පාරට තාර දාලා ගොයියා බේරගත්තේ කවුද? අරලියගහා මන්දිරෙට ගෙන්නලා කලු කොපි දීලා මර්සිඩීස් එකක් දුන්නේ කවුද? ජනවාරි 9 වෙනිදා උදැහැනැක්කෙම මහින්ද කොල් කලේ කාටද? ෆොන්සේකා කෙලින්න සෙට් වෙනකොට කූල් ඩවුන් කරලා චොපර් එකක් දිලා මැදමුලනට යැව්වේ කවුද? ශීරන්ති නොනව FCID ගෙන්නන්න එපා ගිහින් කට උත්තර ගන්න කිව්වේ කවුද?

    උබලා මෙහෙ වද පොන්සියා කියලා මරගන්න හදනවා. වද පොන්සියයි රැවුල් කට්ටයි කොටහා බෙදාගෙන සතුටින් ඉන්නවා.

    :lol::lol::lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නාවික හමුදාපතිවරයාගේ හැසිරිම අනුමත කරන්න බැරි වුනත් එක දෙයක් කියන්න ඕනා ලංකාවේ තරම් වල් බුරු මාධ්‍ය කලාවක් ලෝකයේ කොහොවත් නැතිව ඇති :no: අපේ චැනල් එකේ තමයි මුලින්ම මේවා පෙන්නන්න ඕනා කියලා කැමරාවක් අතේ තිබුන පලියට මම මාධ්‍යවේදියෙක් ඕනැම තැනකට ගිහින් මට කැමරා කරන්න පුලූවන් කියලා පුහුමාන්නයක් තියාගෙන ඉන්න පිරිසක් තමයි ඉන්නේ, අධි ආරක්ෂක කලාපයක සිදුවෙන දෙයක් වුනත් කැමරා කරන්න අපේ මාධ්‍යවලට යන්න දෙනවා. ලෝකයේ වෙනත් රටවල් වල මෙහෙම මාධ්‍ය කටයුතු කරන්නේ නෑ ඒ ගැන ලෝකයේ හොඳම උදාහරණයක් තමයි අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පහර දුන්න අවස්ථාව මැරුණු එක පුද්ගලයෙකුගේ මල සිරුරක් මාධ්‍ය වලින් පෙන්නුවද ඒකට අපේ රටේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ බෝම්බ ප්‍රහාරයක් රූපවාහිනි මාධ්‍ය වාර්තා කරන හැටි
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Similar threads