එහෙනම් ඉතින් එලොපන්. බොරුවට බැන බැන ඉදලා වැඩක් නැනේ. එකෙක් මහින්දට බනිනවා අනිකා රනිල්ට බනිනවා, චීනා වරාය ගන්නවා. ඔය දෙගොල්ලොම චීනගේ සක්කුවේ ඉන්නේ. ඒක ඉතින් උබලා තෙරුම් ගන්න ඔනා. මහින්ද හැදුවෙත් කොමිස් මුදලකට. රනිල් වික්කෙත් කොමිස් මුදලකට. ඔක නැ කියලා කියන උන්, එක්කො රනිල්ට කඩේ යනවා. නැත්තම් මහින්දට කඩේ යනවා..



අපේ චැනල් එකේ තමයි මුලින්ම මේවා පෙන්නන්න ඕනා කියලා කැමරාවක් අතේ තිබුන පලියට මම මාධ්‍යවේදියෙක් ඕනැම තැනකට ගිහින් මට කැමරා කරන්න පුලූවන් කියලා පුහුමාන්නයක් තියාගෙන ඉන්න පිරිසක් තමයි ඉන්නේ, අධි ආරක්ෂක කලාපයක සිදුවෙන දෙයක් වුනත් කැමරා කරන්න අපේ මාධ්‍යවලට යන්න දෙනවා.