වයිෆයි කනෙක්ශන් දෙකක් එකට

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මගේ ලග වයිෆයි රවුටර් දෙකක් තියෙනවා. ඒ දෙකම එක පාර ලැප්ටොප් එකට හරි මොබයිල් ෆෝන් එකට හරි වයිෆයි වලින් කනෙක්ට් කරලා ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්ද?