වයිෆයි - හොට්ස්පෝට් හෙලප්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මගේ ෆෝන් එක (Galaxy A 33 5G) වයිෆයි කනෙක්ට් වෙලා තියෙන වෙලාවක හොට්ස්පෝට් ඔන් කරන්න හැදුවොත් , මෙසේජ් එකක් එනවා

    Turn off wifi?

    To use mobile hotspot wifi needs to be turned off.

    වෙන ෆෝන් වල එහෙම වෙලා නැහැනේ...මේක වෙනස් කරන්න බැරිද..?

    එහෙම නැත්නම් ෂෙයාර් කරන්න වෙන ඔප්ෂන් එකක් නැද්ද...?

    ///updated//

    මේ තියෙන්නේ ගෙදර අනිත් ෆෝන් එක...වයිෆයි කනෙක්ට් වෙලා, හොට්ස්පොට් ෂෙයාර් කරලා තව ඩිවයිස් එකකුත් ඇඩ් කරගන්න පුළුවන් (මේ ෆෝන් එක Oneplu එකක් )

    Oneplus wifi hotspot.jpeg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දන්න විදිහටනං,,
    ඕනෙ ෆෝන් එකක එහෙම තමයි මචං...
    වයිෆයි, හොට්ස්පොට් දෙකම එකට ඔන් කරන්න බෑ..

    හොට්ස්පොට් ඔන් කරාම රවුටරේ වෙන්නෙ ෆෝන් එක... මොබයිල් ඩේට වලින් තමයි ඒක වැඩ කරන්නෙ...
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දන්න විදිහටනං,,
    ඕනෙ ෆෝන් එකක එහෙම තමයි මචං...
    වයිෆයි, හොට්ස්පොට් දෙකම එකට ඔන් කරන්න බෑ..

    හොට්ස්පොට් ඔන් කරාම රවුටරේ වෙන්නෙ ෆෝන් එක... මොබයිල් ඩේට වලින් තමයි ඒක වැඩ කරන්නෙ...
    Wifi connect karala hotspot denna puluwan😋tried it in Redmi 9
     
    • Like
    Reactions: PHBhagya

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දන්න විදිහටනං,,
    ඕනෙ ෆෝන් එකක එහෙම තමයි මචං...
    වයිෆයි, හොට්ස්පොට් දෙකම එකට ඔන් කරන්න බෑ..

    හොට්ස්පොට් ඔන් කරාම රවුටරේ වෙන්නෙ ෆෝන් එක... මොබයිල් ඩේට වලින් තමයි ඒක වැඩ කරන්නෙ...
    ඕක මෙහෙමයි
    වයිෆයි කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට හොට්ස්පොට් ඕන කලොත් වයිෆයි ඩේටා යුස් වෙන්නෙ
    හැබැයි මේක සම්සුන්ග් M series, A series වලා නැ
    Note වලයි S Series වලයි තියනවා Wi-Fi Direct කියන්නේ ඕකට තමයි
     
    • Like
    Reactions: PHBhagya

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    දන්න විදිහට ඕකට chipset එක support කරන්නත් ඕනේ. මගේ එක Oppo f19 pro. Mediatek chipset එකක් තියෙන්නේ. ඒකෙත් පුළුවන්. මතක විදිහට මන් ගාව තිබුණා පරණ ඒ වගේ බෑ..

    Screenshot_2024-02-19-21-07-32-59_b783bf344239542886fee7b48fa4b892.jpg
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ඕක මෙහෙමයි
    වයිෆයි කනෙක්ට් වෙලා ඉන්න වෙලාවට හොට්ස්පොට් ඕන කලොත් වයිෆයි ඩේටා යුස් වෙන්නෙ
    හැබැයි මේක සම්සුන්ග් M series, A series වලා නැ
    Note වලයි S Series වලයි තියනවා Wi-Fi Direct කියන්නේ ඕකට තමයි

    thanks brother... seems that's how settings in the phone...