වයිෆ්ගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් ගන්න උ&#3503

shirosh89

Member
Mar 15, 2010
374
35
0
මරුසිරා;22909213 said:
උබේ ප්‍රශ්නේ මටත් තියෙනවා අයුබෝන් :sorry:

බලහන්කො ඒකෙත් හැටි :confused:
 

shirosh89

Member
Mar 15, 2010
374
35
0
ඉතින් ඕක වයිෆ්ගෙන් අහල එයා කැමති දෙයක් දෙන එක වැඩිය හොඳ නැද්ද? හැමදාම surprise gift දෙන එක තේරැමක් නෑ මන්නන් හිතන්නෙ.

කියන් නැහැනෙ බං :eek:
 

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹට මොනවද මේ දවස්වල ගන්න ඕනෙ,අන්න ඒක wifeට අරන් දීපන්.පස්සෙ උඹ පාවිච්චි කරපං:lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    https://www.midnightdivas.com/lingerie/lingerie/body-stockings.html

    7/37, Stratford Avenue, Colombo 06
    #58, Thurstan Road, Colombo 03
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    5000 - 10000

    වයිෆ්ගේ Bank account එකට දාල CDM slip එක දියන් තෑග්ගට :D ජොයින්ට් අකෞන්ට් එකක් නම් තියෙන්නෙ රෙදි කඩේකින් වවුචර් එකක් වගේ දෙතහැකි :yes: