වයිෆ්ගේ නංගි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක එඬේර ගොවියෙක් හිටියා.මිනිහා හැමදාම උදේට යනවා එලදෙනගෙන් කිරි දෝන්න.දවසක් මේ මිනිහා එලදෙනගෙන් කිරි දෝන්න ගියා.ටික වේලාවකින් මිනිහගේ ගෑනිත් ඔතනට ගියා .එතකොට ගෑනි දැක්කා මිනිහා උගේ සරම ගලවලා එලදනත් එක්ක සෙක්ස් කරනවා.
    ගෑනීට හොඳටම තද වෙලා" මොකක්ද මිනිහෝ උඹ ඔය කරන ලැජ්ජා නැති වැඩේ.හිටපිය මම මුලු ගමටම කියනව උඹ ගෙදර ඉන්න එලදෙනට හු***වා කියලා"
    එතකොට මේ මිනිහා කියාපී " උඹ ඕක කීවොත් මම ගමටම කියනවා උඹට වඩා මේ එලදෙනට හු** එක සැපයි කියලා"
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    අන්ධ පුද්ගලයෙක් දිවා ආහාරය ගැනීමට හොටෙල් එකක මේසෙකට ගිහිල්ලා වාඩි වුනා.
    හොටෙල් එකේ අයිතිකාරයා මෙනු එක දුන්නා මේ අන්ධයාට කෑම ‍තෝරා ගන්න.
    අන්ධයා- අනේ මම අන්ධයි.මට මේක කියවන්න බෑ.මම කෑම ‍තෝරන්නේ සුවඳින්
    මේ මුදලාලි කුස්සියට ගිහිල්ලා (එයාගේ නෝනා තමයි කෑම උයන්නේ කුස්සියේ)
    කොත්තු බෙදන හැන්ද අරන් ඇවිල්ලා අර අන්ධයාගේ නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ මට කොත්තු ගේන්න චිකන් හොදි එක්ක
    මුදලාලි මිනිහට ගෙනෙල්ලා දුන්නා.එයා කාලා බිල ගෙවලා ගියා
    සතියකට පස්සේ ආපහු මිනිහා ආවලු මේ හෝටෙලේට.මුදලාලි පුරුද්දට මෙනු එක අරගෙන ගියා
    අන්ධයා- මම කීවනේ මට කියවන්න බෑ කියලා
    මුදලාලි- අනේ මට අමතකවුනා කියලා කුස්සියෙ උයන බියට්‍රිස්ගෙන් (එයාගේ නෝනගේ නම)
    ඉඳි ආප්ප බෙදන හැන්ද ඉල්ලගෙන ඇවිල්ලා නහයට ඇල්ලුවා
    අන්ධයා- ආ නියමයි- අපි ඉඳි ආප්ප කමු අල හොදි එක්ක කියල මිනිහා ඉඳි ආප්ප ඕඩර් කරා
    තව සතියකට පස්සේ මේ අන්ධයා මේ විදිහට ‍තෝසේ කාලා ගියා
    මුදලාලිට ඕන උනා මූට විහිලුවක් කරන්න.ඒ කියන්නේ බයිට් කරන්න අන්ධයාව
    ඔන්න අන්ධයා ඈත ඉඳන් එනවලු.මුදලාලි කුස්සියට දුවලා බ්‍රියටිස්(මිනිහගේ නෝනට)
    කිව්වලු " අනේ මේ හැන්ද ඔයාගේ ජංගියේ හොඳට අතුල්ලා දෙන්න.මට අරූව බයිට් කරන්න කියලා"
    පස්සේ ගෑනිත් අතුල්ලල දුන්නලු.
    දැන් අන්ධයා ඇතුලට ඇවිල්ලා වාඩි වෙනවා.
    මුදලාලි - ආ මම හැන්ද ලෑස්ති කරන් හිටියේ ඔයා එනවා දැකලා
    කියලා මුදලාලි හැන්ද ඇල්ලුවාලු මේ අන්ධයාගේ නහයට
    අන්ධයා ටිකක් වෙලා ඉඹලා කල්පනා කරනවලු.පස්සේ එක පාරම
    අන්ධයා- හරි මට දැන් නේ මතක් වුනේ . අනේ කවදා ඉදන්ද බ්‍රියට්‍රිස් නංගි මෙහෙ වැඩ කරන්නේ?


     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    මහලු කාන්තාවක් දිනක් වාතය පිට වීම ගැන වෛද්‍ය උපදෙස් ගන්න ඩිස්පැන්සරියට ගියා
    කාන්තාව- ඩොක්ටර් මට හරියට පඩ යනවා, නමුත් ඒවා කිසිම ගඳ නෑ.
    ඩොක්ටර්- කොහොමද ගඳ නෑ කියන්නේ
    කාන්තාව- දැන් මම මෙතනත් 20 ක් විතර ඇරියා.කිසිම ගඳක් ආවේ නෑනේ
    ඩොක්ටර්- හරි මම බෙහෙතක් ලියල දෙන්න මේක දවසට 3 වරක් ගන්න
    කාන්තාව සතියකින් විතර යලි පැමිනියේය
    කාන්තාව-ඩොකටර් මොකක්ද අර බෙහෙත.ඒක බීවට පස්සේ පඩ යන එක නැවතුනේ නෑ.
    නමුත් පඩ දැන් හරිම ගඳයි.ඉවසන්න බැරි තරම් ගඳයි සමහර වෙලාවට
    ඩොක්ටර්- ආ කලින් වතාවේ ඔයාගේ නහයේ හරියට සෙම හිරවෙලා, ගඳ, සුවඳ දැන්නෙ
    නැතුව තිබුනා.මම කලින් බෙහෙත දුන්නේ ඒකට.දැන් ඒක හරි වගේ
    හොඳයි මම දැන් මේ ලියන බෙහෙත ගත්තම ඔයාගේ පඩ යන එක නැති වෙයි

     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    බිරිඳ පාන්දර 2ක අවදිවිය.සැමියා ඇඳේ නැත.ඇය වහාම පහල තට්‍ටුවට පැමිණියාය.සැමියා සාලයේ ඉකි ගසමින් හඬයි.
    බිරිඳ?- මොකද ඔයා දුකෙන් අඬන්නේ
    සැමියා-මතකද අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ, ඔයාව මගේ අතින් බඩ(pregnant) වුනා
    බිරිඳ- ඔව්,ඔව් ඒකට දුක් වෙන්න දෙයක්යෑ
    සැමියා- මතකද ඔයාගේ තාත්තා මට තර්ජනය කරා ඔයාව කසාද බැන්දේ නැත්නම් මාව අවුරුදු 5ක් හිරේ යවනවා කියලා
    බිරිඳ-ඔයා ඔය විකාර තාම හිතනවද
    සැමියා-නෑ අනේ.මම හිරේ ගියා නම් හෙට උදේ නිදහස් මිනිහෙක්
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    @pettiya සහ @Obirin
    යනු
    එකම ෆේක් දෙකකි

    :lol::lol::lol:

    නිල් කොරගන්න පට්ට වෑයමකි
    ඔන්න ඔහේ අපිත් දෙමුද මූට සප් එකක්
    පවුනෙ බං
    අනුකම්පා කරමු නෙහ්


    :eek::eek::eek:
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න.
    මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකරා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කරා .ටිකක් අමාරුයි.ඊට පස්සේ අපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා." ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"
     
    • Like
    Reactions: Vaharai

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
    සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්‍රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
    පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
    අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ‍ටුනි.
    මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
    මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අඟු‍ටු මිට්ටන් දෙන්නෙක් දවසක් බාර් එකකට ගොස් එන අතරමගදි ගනිකාවන් දෙදනෙක් සෙට් කරගෙන හොටෙල් කාමර දෙකකට අරං ගියා.
    එදින රාත්‍රීයේ එක අගු‍ටු මිට්ටෙක් බීලා වැඩි නිසා ඌට කෙලින් වෙලා නෑ.නමුත් අල්ලපු කාමරේ ඉන්න අනික් අඟු‍ටු මිට්ටගේ කාමරෙන් එලිවෙනකම් " ඔන්න ආපහු නගිනවා එකයි දෙකයි තුනයි යන සද්දයක් ඇහෙන්නට විය
    පසුදා මේ අඟු‍ටුමිට්ටන් දෙදනා ඊයේ රාත්‍රී වුන දේ ගැන කතා වුනා
    පලමු අගු‍ටු මිට්ටා" හරි ලැජ්ජාව ඊයේ රෑ මට නැග්ගේ නෑනේ, උඹනම් එලිවෙනකම් දෙනවා මම අහං හිටියා.මට පොලොව පලා ගෙන යන්න හිතුනා"
    එතකොට දෙවැනි අඟු‍ටු මිට්ටා" ඕකත් ලැජ්ජවෙන්න දෙයක්ද බං මට වුන දේට
    ඇයි ඇයි මොකද වුනේ පලමු අඟු‍ටු මිට්ටා කුතුහලයෙන් ඇසුවේය
    එතකොට දෙවැනි අඟු‍ටු මිට්ටා
    "අනේ බං මට ඇඳට නැග ගන්න බැරි වුනා, එලිවෙනකන්ම ඇඳට නගින්න තමයි ට්‍රයි කරේ.කෙහෙම්මල උස වැඩිනේ බං.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිය බිරිඳ ලඟට ගිය සැමියා" අනේ ඔයා මට සංතොෂය හා දුක දෙකම තියෙන දෙයක් ගැන කියන්න පුලුවන්ද?
    සිය බිරිඳ එකවරම " ඔයාගේ සේරම යාලුවන් අතරින් ඔයාට තමයි දිගම මීයා තියෙන්නෙ"
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා
    " මොකද ඔයා ඔච්චර බොන්නේ"
    මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"
    මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලු
    වේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"
    මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"
    මිනිහා අඬ අඬ බොනවා
    වේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?
    ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?
    කවුද සෑර් වේටර් ආපහු අහනවා
    මේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවා
    මගේ දුවයි ,ගෑනියි ඕයි,
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක්තරා දූපතක කලු ගෝත්‍රිකයෝ පිරිසක් වාසය කරන දූපතක මේ ගොත්‍රික නායකයගේ කලු බිරිඳට දාව සුදු බබෙක් ඉපදුනා.මේ දුපතේ ඉන්න එකම සුදු ජාතිකයා එකේ තිබුන පල්ලියක පාස්ටර් කෙනෙක්(පූජකතුමෙක්).මේ ගෝත්‍රික නායකයට හොඳටම තදවෙලා මිනිහා ගියාලු පාස්ටර්ව මරන්න.
    මිනිහා ගිහිල්ලා පාස්ටර්ගෙන් අහනවා " තමුසේ විතරයි මෙහේ ඉන්න එකම සුදු මිනිහා.මගේ කලු ගෑනිට සුදු බබෙක් හම්බ වුනේ කොහොමද කියල මට කියනවා"
    පාස්ටර් හොඳටම බය වෙලා " අනේ ඉක්මන් තීරණ ගන්න එපා.මේ වගේ දෙවල් වෙන්න පුලුවන් හේතුවක් නැතිව " කියලා ඈත ඉන්න හරක් රංචුවක් පෙන්නලා " බලන්නේ අර ‍රැලේ ඉන්න හරක් ඔක්කොම සුදුයි.නමුත් එක හරක් පැටියෙක් විතරක් කලුයි නේද.
    ඒකට හේතුව මොකක්ද කියලා" ඒකට හේතුවක් අපි කවුරුත් දන්නේ නෑ නේද.
    දැන් මේ ගෝත්‍රික නායකය ටිකක් සරෙන්ඩර් වෙලා,බය වෙලා කියනවලු.
    හරි මට තේරුනා " මම මේ බබාගේ හේතුව රහසක් විදිහට තියාගන්නම්.තමුසෙ ඔය කලු හරක් පැටියාගේ හේතුව රහසක් හැටියට තියාගන්නවකො"
    මම තමුසෙට තව ගෑනු දෙන්නෙකුත් ඕනි නම් එවන්නම්.මගේ පටි රෝල් කරන්න නම් එපා" කියලා දාඩිය පිහද පිහදා ආපහු ගියාලු
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    ඇම්ඩන්ට හැමදාම රෑට සිය තාත්තාගේ කාමරයෙන් යමකු ඇඳ උඩ උඩ පනින ශබ්ද ඇහෙයි.දිනක් ඇම්ඩන් හොරෙන් තාත්තාගේ කාමරයේ දොර ලඟට ගොස් යතුරු හිලෙන් බැලීය.සිය මව නිරුවතින් ඇම්ඩන්ගේ පියාගේ බඩ උඩ වාඩිවි උඩ පනිනු දැක්කේය.
    පසුවදා ඇම්ඩන් අම්මාගෙන් මේ කරන්නේ මොකක්ද.ඇයි තාත්තාගේ ඇඟ උඩ මෙහෙම කරන්නේ යැයි අම්මගෙන් ඇසීය
    අනේ පුතා ,තාත්තා මහතයිනේ ,ඒක අඩුවෙන්න එහෙම කරන්නේ ඇම්ඩන්ගේ මව බොරුවක් කීවේය
    ඕක හරි යන්නේ නෑ අම්මේ, අම්මා වැඩට ගියාම අල්ලපු ගෙදර ආන්ටි ඇවිල්ලා එයාගේ කටින් තාත්තාව පුම්බනවා
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක බාර් එකක් ඉස්සරහා ගහලා තිබුනලු " රුපියල් 100කට ජොලියක් ගන්න" කියලා බෝඩ් එකක්.මේක දැකලා හිපියෙක් මේ බාර් එකට ගියා.බාර් එක අයිතිකාරයා රුපියල් 100ක් අය කරලා මේ හිපියාව පිටිපස්ස පැත්තේ කාමරේකට එක්ක ගෙන ගියා.මේ කාමරේ හිටියේ එලුවෙක්ලු.
    කරන්න දෙයක් නැති තැන මේ හිපියා එලුවාට ගේමක් දුන්නා.
    ආපහු සතියකට පස්සේ මේ හිපියා මෙතැනින් යනකොට තව බෝඩ් එකක් දාලා තියෙනවා" ජීවිතේ හොඳම ජොලිය රුපියල් 200කට ගන්න කියලා.හිපියා ඇතුලට ගිහිල්ලා රුපියල් 200ක් ගෙව්වට පස්සේ හිපියහව උඩ තට්‍ටුවේ කාමරේකට එක්කගෙන ගියා.
    මේ කාමරේ පොලවේ තියෙන දිග හිලකින් මිනිස්සු ගොඩක් යට තට්‍ටුවේ කාමරේක ජෝඩුවක් සෙක්ස් කරනව බලන් ඉන්නවලු.හිපියට හරිම සං‍තෝෂයි.හිපියා ලඟ හිටපු මිනිහෙක්ට තට්‍ටු කරලා "නියමයි නේද" කියලා ඇහුවා. මේ මිනිහා හිපියා දිහාවත් බලන්නේ නැතිව කියනවා " මචන් ගිය සතියේ අපි රුපියල් 100ක් ගෙවලා හිපියෙක් එලුවෙකට ගේමක් දෙනව බලං හිටියා."
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක්තරා තරුනියක් සිය වයසක ආතම්මා සමග වාසය කරයි.මේ තරුනිය ගනිකාවකි.නමුත් ඇය .එය ආතම්මා (ආච්චිගෙන්) සඟවාගෙන සිටියාය.මොකද ආච්චිගෙන් ගුටි කන්න වෙන හින්දා.දවසක් මේ ගනිකා නිවාසයට සිවිල් ඇදුමෙන් සැරසුන පොලිසිය පැන්නා.මේ කෙල්ලත් අහුවුනා.
    හිටපු කෙල්ලො ඔක්කම මේ ගනිකා නිවාසය ඉදිරිපිට පෝලිමට හිටවලා තිබ්බා,මුන් ටික දා ගෙන යන්න බස් එකක් ගේනකම්.
    මෙතනින් අර කෙල්ලගේ ආච්චි යනවා ටවුමට.ආච්චි දැක්කා තමාගේ මිනිබිරියත් මෙතන පෝලිමක ඉන්නවා.ආච්චී ගිහිල්ලා මේ තරුනියගෙන් ඇහුවා මොකද දුවේ මෙතන පෝලිම් ගැහිලා කියලා.එතකොට මේ තරුනිය අලි බොරුවක් කීවා."ආ ආච්චි, අද කවුද කට්ටියක් නොමිලේ කිරි ටොෆී වාගයක් බෙදනවා.අපි ඒවා ගන්න පෝලිමේ ඉන්නව කියලා.
    නිකං දෙනවනම් අපේ මිනිස්සු හොරිත් ගන්නවනේ.ආච්චිත් කිරි ටොපි ගන්න මේ පෝලිමට එකතු වුනා.ටික වේලවකින් සිවිල් ඇඳ ගත්ත පොලිස් නිලධාරියෙක් මෙතනැට ඇවිල්ලා මේ ගොල්ලන්ව බස් එකට පටවන්න.මේ නිලධාරියා අර ආච්චි පෝලිමේ ඉන්නව දැක්ක ගමන් තක්බීර් වෙලා ගියා.
    මිනිහා ආච්චිගෙන් අහනවා.මේ ඔයා හරිම වයසයි නේ.මේ කට්ටියත් එක්ක මෙතන මොනා කරනවද?
    එතකොට ආච්චි කියනවා "සිම්පල් පුතේ මට මගේ දත් කුට්ටම ගලවල ඕවා උරන්න, සූප්පු කරන්න පුලුවන්"
     

    pettiya

    Member
    Jun 24, 2007
    26
    6
    0
    එක්තරා පුද්ගලයෙක් ගනිකාවක් තමන්ගේ ගෙදරට එක්කගෙන ආවා. දැන් මේ ගෑනි ඇවිල්ලා කාමරයට සේරම් ඇඳුම් ගැලෙව්වා. මේ මිනිහා පුදුමයෙන් වගේ අර ගෑනිගේ රහස් ප්‍රදේශය දිහා බලන් ඉන්නවලු. මේ ගනිකාව මේ මිනිහගෙන් අහනවා
    ගනිකාව- ඇයි අනේ කන්න වගේ මේක දිහා බලන් ඉන්නේ.ඔයා අම්මගේ එකෙන් එලියට ආවට පස්සේ මේ වගේ එකක් දැකල නැද්ද පැටියෝ
    මිනිහා- නෑ ඕයි.මම ආපහු මට රිංගන්න පුලුවන් එකක් දැක්ක පලවැනි පාර
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක්තරා අවුරුදු 87 ක වයසක කාන්තාවක් ගෙදර එනකොට තම 95 හැවිරිදි ස්වාමී පුරුෂයා තරුන කෙල්ලෙක් එක්ක නිදන කාමරය තුල ලිංගිකව හැසිරෙනු දැක බෙහෙවින් කෝපයට පත් විය.මේ කාන්තාව ජීවත් වෙන්නේ තට්‍ටු නිවාසයක. කොච්චර තද වුනාද කීවොත් මේ ගෑනී අර නාකියාව 6 වැනි තට්‍ටුවේ බැල්කනියෙන් එලියට තල්ලු කරලා.දැන් නාකියා පල්ලැහට වැටිලා මැරිලා.
    මේ නාකී කාන්තාවට නඩු දාලා.නඩු කාරයා අහනවා මේ නාකී කාන්තාවගෙන් " ඔයාට නිවරදි වෙන්න හේතුවක් තියෙනවද"
    මේ වයසක කාන්තාව කියනවා " අපේ අම්මා පොඩි කාලේ කීවා මිනිහෙකුට අවුරුදු 95න් සෙක්ස් කරන්න පුලුවන් නම් ඌට ඉගිල්ලෙන්නත් පුලුවැනි කියලා.මම ඒක අත් හදා බැලුවා
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එක පත්තර කාරෙයෙක් නගරයේ ඉඳන් ගමකට ගියාලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන් ගමට ගියා. අතර මගදි එක තරුනයෙක් හම්බ වුනා.මේ තරුනයාගෙන් මේ ගමට යන පාර ඇහුවා.මිනිහා කීවා " අයියේ ඔයා යන්නේ අපේ ගමට.මම පාර පෙන්නනම් කියලා මිනිහා කාරෙකට නැංගා.ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය මේ තරුනයගෙන් අහනවා " ඔයගොල්ලන්ගේ ගම එකමුතුයි නේද"
    තරුනයා- ඔව් අපි හරිම එකමුතුයි
    වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් රටටම දෙන්න පුලුවන්
    තරුනයා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.මුලු ගමේම කොල්ලො කැලයට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා දිවා රෑ බලන්නේ නැතිව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බ වුනා කැලයෙදි. මේ කෙල්ලට ගේමකුත් දීලා ගමට එක්කගෙන ආවා
    තව පාරක් ගමේ එලුවෙක් කැලයෙදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන ඌටත් ගේමක් දීලා තමයි අරන් ආවේ
    වාර්තාකාරයා- ඔයගේ ජීවිතේ අමතක නොවන කාලකන්නිම දවස මොකක්ද
    තරුනයා- එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස