වයිෆ්ට / කෑල්ලට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කිරියනි. උබලා උබලගේ කෑල්ලට / වයිෆ්ට ඩ්‍රයිවින්ග් පුරුදු කරද්දි අනුගමනය කරපු ක්‍රියාමාර්ග & ටිප්ස් මොනවද?

    මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්‍රයිවින්ග් පුරුදු කරනවා බන්ලා 😪.ගෑණි ඇස්ලේටරේ රේස් කරන රේස් කිරිල්ලට මට හිතෙනවා ඊලග ජනාධිපතිවරණයට චන්දේ දෙන්න මම‍යි ගෑණියි දෙන්නම ඉන්න එකක් නෑ කියලා.පාරේ යන්න ගත්තම තමා හාට් ඇටෑක් එන්නේ.😑
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    උන් හරියට එලවන්න ඉගෙන ගන්නකැමති නෑ බන්. මමත් පුරුදු කරන්න අරන්, හරි ගියේ නෑ. වම දකුනවත් හරියට දන්නෙ නෑ වාහනය අරන් යද්දි. වයිෆ් කිව්ව ලර්නර් එකට ගිහින් ඉගෙන ගන්නව කියලා. මම කිව්ව මොන ලෝකෙන් ඉගෙන ගත්තත් මගෙන් පාස් වෙනකන් වාහනය දෙන්නෙ නෑ කියලා. එහෙම කියල දැන් අවු 3ක් වගේ, තාම ඩ්‍රයිවින් බෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උන්ගෙ ෆැක්ට්‍ර් ෆෝල්ට් එකක් තියනවා බය උනාම
    නර්වස් උනාම බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක තමා පෑගෙන්නෙ බර දාලා 🤣 එතකොට ඉතිං ගුණ බුස තමා 🙏
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උන් හරියට එලවන්න ඉගෙන ගන්නකැමති නෑ බන්. මමත් පුරුදු කරන්න අරන්, හරි ගියේ නෑ. වම දකුනවත් හරියට දන්නෙ නෑ වාහනය අරන් යද්දි. වයිෆ් කිව්ව ලර්නර් එකට ගිහින් ඉගෙන ගන්නව කියලා. මම කිව්ව මොන ලෝකෙන් ඉගෙන ගත්තත් මගෙන් පාස් වෙනකන් වාහනය දෙන්නෙ නෑ කියලා. එහෙම කියල දැන් අවු 3ක් වගේ, තාම ඩ්‍රයිවින් බෑ.
    අප්පට එහෙම සීන් එකක්ද.
    හැබැයි මම තාම එක දවසයි පුරුදු කරේ. ගෑනිගේ ගෙදර කිසිම වාහනයක් නෑ.එයා එකක්වත් පැදලත් නෑ.වාහනයක ඩ්‍ර්‍යිවින්ග් සීට් එකක වාඩි වෙලත් නෑ. හැබැයි මම ඩ්‍රයිව් කරනකොට හොදට බලන් ඉන්නවා.
    දැනට එක දවසේ ප්‍රගතියක් තියෙනවා. ඇස්ලේටරේ දැන් ගානට රේස් කරගන්න පුලුවන්. ෆස්ට් එකට දාගෙන යන්න පුලුවන්.
    තාම හරියට නවත්ව ගන්න නම් බෑ. හැබැයි කියන එක අහනව හෙන ආසයි.හිටි ගමන් තමා රේස් එක වැඩි කර ගන්නේ.
    purudu kale naa :D
    Good

    learners ekakata yawapan
    යන්න කැමති නෑ.මචෝ. ඒකට හෙන බයයි. මටමයි කියලා දෙන්න කියලා කියන්නේ.
    ------ Post added on Nov 6, 2023 at 9:53 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ග්‍රවුන්ඩ් එකට දාලා පුරුදු කරපන්. පස්සේ ඇක්සලරේටර්, ක්ලච්, බ්ර්ක් හුරු උනාම වාහන අඩු පාරකට දාලා පුරුදු වෙන්න දීපන්. ඊට පස්සේ ප්‍රදාන පාරකට දාලා යන්න දීපන්. ඒ යන හැම වෙලාවකම හෑන්ඩ්බ්රේක් එක අදින්න රෙඩි වෙලා හිටපන්ත පුලුවන් නම් ක්ලච් එකට කකුල තියන්න බලාගෙන ඉන්න. අපේ ලොකු අම්මගේ දුවට වාහනේ පුරුදු කලේ ඔහොම. එහෙම නැත්කම් ලේඩි කෙනෙක් පුරුදු කරවන ලර්නස් එකකට යවපන්. උන් කලබල කරලා කෑ ගහලා මයින්ඩ් එක හදනවා පැන්ක් වෙන්නේ නැතුව ඩ්‍රයිව් කරන්න. පුරුදු කරන වෙලාවට හදිස්සි අවස්ථාවන් වලට අපි පුරුදු වෙලා ඉන්න ඕනි. අපේ ගෙවල් ගාවා මාම කෙනෙක් එයාගේ වයිෆ්ට මරුටියක් පුරුදු කරන්න ගිහින් ගෑනි ඇරියා කාර් එක පල්ලමකට. කාර් එක කන්ඩම්. සති ගානක් දෙන්නම ඉස්පිරිතාලේ තැප්පා
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උන්ගෙ ෆැක්ට්‍ර් ෆෝල්ට් එකක් තියනවා බය උනාම
    නර්වස් උනාම බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක තමා පෑගෙන්නෙ බර දාලා 🤣 එතකොට ඉතිං ගුණ බුස තමා 🙏
    ඔව් බන්. මම යතුර ගාවට අත ඔබන් ඉන්නේ.ටක් ගාලා ඕෆ් කරන්න. ඒ ගමන් හෑන්ඩ් බ්‍රේක් එකත් අදින්න බලන් ඉන්නේ. අවසානේ පැදලා ඉවරවෙනකොට ගෑනිට වඩා අමාරුයි බන් මට. අවධානෙන් ඉදලම. ඔලුවත් රිදෙන්න ගන්නවා. 🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    :lol:

    ekama tip eka thamai eka digata karapan dawasa gane. sathiyakata sarayak wage karanna giyama aye patan gattu thanamai.

    mage wife nam himita yanne eth habai happagena nam na wahane.

    ekaparak gahakata reverse karala thibba echcharai. :lol::lol:
     
    • Love
    Reactions: BornLord

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Kellanta driving ba kiyanne boru bn.. a kale pulsar 150kui gn 125 ekakui lankava pura elevva aulk nathuva

    Ps. Indala hitala car eke break eka mokakda kiyala ehema ahanava. Evata baya venna epa 😂
    ශුවර් එකටම ටොම් බෝයි ටයිප් කොල්ලෙක් වගේ කෙල්ලෙක්?
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ග්‍රවුන්ඩ් එකට දාලා පුරුදු කරපන්. පස්සේ ඇක්සලරේටර්, ක්ලච්, බ්ර්ක් හුරු උනාම වාහන අඩු පාරකට දාලා පුරුදු වෙන්න දීපන්. ඊට පස්සේ ප්‍රදාන පාරකට දාලා යන්න දීපන්. ඒ යන හැම වෙලාවකම හෑන්ඩ්බ්රේක් එක අදින්න රෙඩි වෙලා හිටපන්ත පුලුවන් නම් ක්ලච් එකට කකුල තියන්න බලාගෙන ඉන්න. අපේ ලොකු අම්මගේ දුවට වාහනේ පුරුදු කලේ ඔහොම. එහෙම නැත්කම් ලේඩි කෙනෙක් පුරුදු කරවන ලර්නස් එකකට යවපන්. උන් කලබල කරලා කෑ ගහලා මයින්ඩ් එක හදනවා පැන්ක් වෙන්නේ නැතුව ඩ්‍රයිව් කරන්න. පුරුදු කරන වෙලාවට හදිස්සි අවස්ථාවන් වලට අපි පුරුදු වෙලා ඉන්න ඕනි. අපේ ගෙවල් ගාවා මාම කෙනෙක් එයාගේ වයිෆ්ට මරුටියක් පුරුදු කරන්න ගිහින් ගෑනි ඇරියා කාර් එක පල්ලමකට. කාර් එක කන්ඩම්. සති ගානක් දෙන්නම ඉස්පිරිතාලේ තැප්පා
    දැනට නම් ග්‍රවුන්ඩ් එකේ. ඔව් එහෙම කරන්න ඕනා. පැදලා ඉවර උනාම ගෑනිට වඩා අමාරුයි මට.අවදානෙන් ඉදලම 😑
    accelerator eka yata podi kota kaallak alawanna :D
    ඊලග ටර්න් එකේ එහෙම කරන්න ඕනා. මොකද ග්‍රවුන්ඩ් එකේ වලවල් තියෙනවා.ඒවල වැටෙනකොට ඇක්සලේට් වෙනවා නිකන්ම.පුලුවන් තරම් ඒවා මග ඇරලා දැනට යන්නේ.
     
    • Like
    Reactions: luk3r

    Morbius

    Well-known member
  • එදා අපි දෙන්නාත් පිට්ටනියක පුරුදු වෙන්න ගියා.මම වාහනේ නවත්වන්න කියලා චූ පාරක් දැම්මා පිට්ටනියේ ගහක් අස්සට ගිහින්. දාලා අන්තිම ටික ජොකා අස්සේ හැලෙන නිසා ගස ගසා ඉන්නකොට දඩෝන් ගාලා සද්දයක් ආවා. ගෑණි තනියම ස්ටාර්ට් කරන් යන්න ගිහින්. තුම්මාසේ දානේ ජනවාරි
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    එදා අපි දෙන්නාත් පිට්ටනියක පුරුදු වෙන්න ගියා.මම වාහනේ නවත්වන්න කියලා චූ පාරක් දැම්මා පිට්ටනියේ ගහක් අස්සට ගිහින්. දාලා අන්තිම ටික ජොකා අස්සේ හැලෙන නිසා ගස ගසා ඉන්නකොට දඩෝන් ගාලා සද්දයක් ආවා. ගෑණි තනියම ස්ටාර්ට් කරන් යන්න ගිහින්. තුම්මාසේ දානේ ජනවාරි
    උට්ටෝ. පලනවා තොගේ පුක 🤣
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ඉන්දරේට කිව්වනම් සති 2න් පුරුදු කරල දෙයි. ඌට හුඟක් ඒවා පුරුදුකරල අත්දැකීම් තියනවලු. ඌම තමා කියන්නෙ..