කිරියනි. උබලා උබලගේ කෑල්ලට / වයිෆ්ට ඩ්රයිවින්ග් පුරුදු කරද්දි අනුගමනය කරපු ක්රියාමාර්ග & ටිප්ස් මොනවද?
මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්රයිවින්ග් පුරුදු කරනවා බන්ලා
.ගෑණි ඇස්ලේටරේ රේස් කරන රේස් කිරිල්ලට මට හිතෙනවා ඊලග ජනාධිපතිවරණයට චන්දේ දෙන්න මමයි ගෑණියි දෙන්නම ඉන්න එකක් නෑ කියලා.පාරේ යන්න ගත්තම තමා හාට් ඇටෑක් එන්නේ.
මම මේ දවස් වල පිට්ටනියකට වාහනේ දාන් පපුව ගැහි ගැහි ඩ්රයිවින්ග් පුරුදු කරනවා බන්ලා