වයිෆ්ට පුලුවන්ද නඩු දාන්න

nadman

Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    නඩු කිව්වේ මොන නඩුවක්ද?
    Divorce case එකක් නම් ඉතින් දාන්න පුළුවන් කාරණා 3ක් මත විතරයි-
    1-අනාචාරය(එක පාර්ශවයක් තුන්වන පාර්ශවයක් සමග පිට යන එක)
    2-ද්වේශ සහගත අතහැර යාම(එක්කෝ එක පාර්ශවයක් වෛවාහික නිවසින් පිටවියන එක හෝ අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදු වන එක)
    3-සුවකර නොහැකි ලිංගික බෙලහීනතාව

    Depression නිසා ස්වාමිපුරුෂයාට ලිංගික කටයුතු වල යෙදෙන්න බැරිනම් ඔය තුන්වන කොටස යටතට වැටෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    Abusada Meich

    Active member
  • Sep 18, 2022
    114
    122
    43
    What sort of legal action? She can't ask you to be imprisoned for example. You cannot be ordered to pay anything directly either. She maybe able to file a divorce case and if she wins it, then it's possible to get a payment as a part of it, that's all. Depression is not a criminal act or anything. She can choose to leave you if she wants, that's all. 🙄
     
    • Like
    Reactions: helplesser

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Lil-Square-Alawwa.jpg
    295852396_3247780488841100_1669805535845652513_n.jpg
     
    • Haha
    Reactions: Cypress

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    What sort of legal action? She can't ask you to be imprisoned for example. You cannot be ordered to pay anything directly either. She maybe able to file a divorce case and if she wins it, then it's possible to get a payment as a part of it, that's all. Depression is not a criminal act or anything. She can choose to leave you if she wants, that's all. 🙄
    Thank you mate.
     
    • Like
    Reactions: Abusada Meich

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    Depression තියන එකෙක්ට අපරාධ වරදකට හිරේ යන්න උනොත් depression තියන හින්දා බන්ධනාගාර රෝහලේ ඉන්න පුලුවන්ද බන්ධනාගරෙ සෙල් වල ඉන්නෙ නැතුව?