වයිෆ්ට මොකද්ද වෙලා

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    stork_delivering_baby_0515-0907-2922-5733_TN.jpg

    congratzzzzzzzz
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ආ... ආ... ඔන්න එහෙනම් උඹ තාත්තියෙක් වෙන්න යන්නේ.. අපේ උණුසුම් සුභ පැතුම්!!!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඕක බයානක ලෙඩක් වෙන්න පුලුවන්. ලග පාත ගෙදරක පොඩි කොල්ලෙක්ගෙන් අහපන් උ කියයි ලෙඩෙ මොකක්ද කියල ටක්කෙටම.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    සුබ පැතුම් මචං.. එල එල . එළකිරි එකේ ID එකක් හදපන් උපන් දිනේ දවසෙම. එක අමතක කරන්ඩ එපෝ.. :D :D :D :yes: :yes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    පව් උබ බබා.....උබ වැඩකාරයා කියලද කියන්න හදන්නේ..අපිට.....කොහොම නමුත් සුබපැතුම්..