වයිෆ්ට 19යි. පිට යයි කියල බයයි.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,038
    27,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් මගේ වයිෆ් ට 19යි.
    මට 33යි.
    මෙකි දැන් ටික දවසක ඉදන් මට තේරුනා ස්පොර්ටි බයික් වල යන කොල්ලෝ දිහා විමසිල්ලෙන් බලනවා.
    මගේ බඩ හින්ද සෙක්ස් උනත් වැඩිය ෆිල් වෙන්නේ නැ එයාට.
    අනික මම සෙක්ස් පැත්තට වැඩිය කැමැතිත් නෑ.

    [photo deleted]
    before married photo, if you were interested.

    SORRY! THREAD CLOSED!
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මචන් මගේ වයිෆ් ට 19යි.
    මට 33යි.
    මෙකි දැන් ටික දවසක ඉදන් මට තේරුනා ස්පොර්ටි බයික් වල යන කොල්ලෝ දිහා විමසිල්ලෙන් බලනවා.
    මගේ බඩ හින්ද සෙක්ස් උනත් වැඩිය ෆිල් වෙන්නේ නැ එයාට.
    අනික මම සෙක්ස් පැත්තට වැඩිය කැමැතිත් නෑ.

    [photo deleted]
    before married photo, if you were interested.

    අනිවා පිටයයි එහෙනම්.අද හෙට නැතත්. Sex පැත්තට කැමති නැත්තන් උඹ බැන්දේ ඇයි.
     
    • Like
    Reactions: Identity

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යකූ ඔච්චර වයස පරතරයක් මොකද 🤔 19 කියන්නේ තාම පොඩි කෙල්ලෙක්නේ. ටීන් ඒජර්ස්.. උබත් ජොගින් පාරක් දාල එක්සර්සයිස් කරලා මනුස්සයෙක් වගේ හිටපංකෝ නිකන් අපතයෙක් වගේ නොයිද.