ඔය ගැම්මෙන්ම පොතක් ලියපන් බන්!!!


Geshi95 ta adare karanan kenek innawadaමම ඔය ගෑනු ළමයා උනා නම් මාත් ඔහොම අහවි.![]()

Le me guessඑයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?"
අයියො නෑ කෙල්ලෙ කියල ලගට අරන් ඕක අමතක වෙන්න කිස් එකක් එහෙම දීල හොද මසාජ් එකක් කරලා Lick එක්ක් දීපන්. ආයෙ අහන එකක් නෑ. Lick එක දාද්දි කියපන් මට රස ඔයාව විතරයි කියල.![]()
@Sandy_Fdo umbey scene ekata langin yana ekak oi. Only difference is you met that chick after you got marriedඔවුන් දෙදෙන විවාහ වී දැනට පස් මසකි. රැකියාව නිමවා පැමිණි සිය සැමියාට තේ කෝප්පයක් සංග්‍රහ කළ ඇගේ මුහුණ අහිංසක සිනහවකින් හැඩ ගැන්වී තිබුණි. තේ උගුරක් මුවට ගත් ඔහු තේ කෝප්පය දෙසට නෙත් යොමුකරගෙන හඬ අවදි කළේය.
"අද මට කෙනෙක්ව හම්බවුනා."
"කවුද?"
"ඔයා අවුල් වෙන්නේ නැත්නම් කියන්නම්."
"ම්හ්! ඇයි මං අවුල් යන්නේ? හ්ම්, කවුද කියන්නකෝ!"
"අනේ මන්දා මේක හිතේ හංඟාගෙන ඔයාට නොකියා ඉන්න එක වැරදි වගේ හිතෙන නිසා ඔයාට කියන්න හිතුවෙ. දැන් හිතෙනවා නොකියා හිටියා නම් හොඳයි කියලත්."
"අනේ මේ! අගේ නොකර කියන්නකො කවුද කියලා."
"ගර්ල් කෙනෙක්!"
"කවුද?"
ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන ඈ නැවත හඬ අවදි කළාය.
"කවුද? ම්... මට දැන් නිකම් නිකම් හිතට එනවා කෙනෙක් ගැන."
ඔහු හිස ඔසවා ඈ දෙස විමසිලිමත්ව බැලුවේය.
"අර ඉස්කෝලේ කාලේ හිතේ හිටියා කිව්ව කෙල්ලද?"
"හ්ම්!"
"ඔයා අර ඩිප්‍රෙෂන් හැදිලා බෙහෙත් අරන් හොඳටම අවුල් ගියේ ඔය කෙල්ල නිසා නේද?"
"හ්ම්!" ඔහු කිසිවෙක් නොකීවේය.
"ඉතින්?"
"ඉතින් මුකුත් නෑ, කතා කරලා ගියා."
"එච්චරද?"
"හ්ම්, ඔව්!"
"ඉතින් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා ඔයාට මොනවාද හිතුනෙ?"
"එහෙම මුකුත් විශේෂයක් නෑ ඉතින්."
"මොනවාද කතා වුනේ?"
"එහෙම මුකුත් නෑ, ඔය සාමාන්‍ය ජීවිතේ ගැන."
"මං ආසයි අහ ඉන්න."
"මං හිමින් සැරේ පස්සේ වෙලාවක කියන්නම්."
"ආ! ඔව්, එතකොට කාලේ අරන් හොඳ බොරු ටිකක් ගොතා ගත හැකිනේ! නේද මහත්තයෝ! මං නොදන්න ඔයා!"
"ඉතින් එහෙම හංඟන්න දෙයක් තියනම් මං එයාව හම්බුනා කියලා කියනවාද ඔයාට?"
"හරි හරි ඉතින්, එයා බැඳලාද දැන්?"
"තාම නෑ!"
"හ්ම්..."
එදින රෑ නින්දට පෙර යහනේ හාන්සි වී සිටි සැමියා අසලින් ඈ වාඩි වූවාය.
"ඔයාට මාව බැන්දේ අපරාදේ කියලා හිතෙනවාද?"
"මොකක්? ඇයි මේ?"
"නෑ, ඔයා ඒ ගර්ල්ට ගොඩක් ආදරේ කළා කියලා මං දන්නවා. ඔයාට ඒ තරම් හිතට වැදුන කෙනෙක් වුන එයාව ආයේ හම්බුනාම පොඩි හරි දෙයක් හිතට දැනෙන්න ඇතිනෙ?"
"ඔයා ඉස්සෙල්ලා විහිළුවට වගේ විස්තර අහන්නේ කියලා මං හිතුවේ! ඔයා මේක සීරියස් අරන් අවුල් වෙලානෙ!"
"නෑ, මං අවුල් වෙලා නෑ. නිකමට ඇහුවේ!"
"මං දැන් ඔයාව බැඳලා ඉන්නේ ඔයාට ආදරේ නිසා. ඔය විකාර ඔළුවට දාගන්න එපා! මට දැනුයි තේරෙන්නෙ මං මේක කිව්ව එක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඕක ඔය තරමට හිතේ තියාගන්න එපා! අපි කතා කළා විතරයි."
"කතා කළාට කමක් නෑ ඉතින්..." ඈ උකුලේ තබාගෙන සිටි දෑතේ දිගහැරගත් දෙ-අල්ල දෙස බලාගෙන කීවාය.
"නෑ! ආයේ හම්බ වුනත් මං කතා නොකර ඉන්නම් ඔයා කියනවා නම්... දැන් මට එයා ගැන එහෙම හැඟීමක් නෑ, හරිද..."
"නෑ, ඔයා මට ආදරේ කියලා දන්නවා. මාව අතහරින්නේ නෑ කියලත් දන්නවා. ඒත් ඔයාට එයාව හම්බවුනාම පොඩි හරි පසුතැවීමක් ඇති වුනේ නැද්ද?එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?"
මෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?
Fortunately im not singleLe me guess
You are single, aren't you?
Hmmm@Sandy_Fdo umbey scene ekata langin yana ekak oi. Only difference is you met that chick after you got married![]()
Then, you should know that it is not gonna work for themFortunately im not single![]()
මෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?
මම ඔය ගෑනු ළමයා උනා නම් මාත් ඔහොම අහවි.![]()

ගෑනුන්ට කියන්න ඔනෙ දෙවල් තියනවා, නැති දෙවලුත් තියනව බන්
මට නන් එහෙම හන්ගන්න දෙවල් නෑ සුදූ
------ Post added on Sep 29, 2022 at 9:37 AM
Genita hema dema kiyanna epaමෙහෙම දෙයක් වෙලා වයිෆ් අවුල් ගියොත් මොකද කරන්නෙ?

එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?"
අයියො නෑ කෙල්ලෙ කියල ලගට අරන් ඕක අමතක වෙන්න කිස් එකක් එහෙම දීල හොද මසාජ් එකක් කරලා Lick එක්ක් දීපන්. ආයෙ අහන එකක් නෑ. Lick එක දාද්දි කියපන් මට රස ඔයාව විතරයි කියල.![]()

thisඅවුල් ගියා හෝ නැතා, ඔක්කොම කියලා දාන එක තමයි නුවණට හුරු..![]()
![]()


Simbaaමට නන් එහෙම හන්ගන්න දෙවල් නෑ සුදූ
------ Post added on Sep 29, 2022 at 9:37 AM
එයාව බඳින්න තිබුනා කියලා පොඩි හරි සිතිවිල්ලක්වත් ආවේ නැද්ද?"
අයියො නෑ කෙල්ලෙ කියල ලගට අරන් ඕක අමතක වෙන්න කිස් එකක් එහෙම දීල හොද මසාජ් එකක් කරලා Lick එක්ක් දීපන්. ආයෙ අහන එකක් නෑ. Lick එක දාද්දි කියපන් මට රස ඔයාව විතරයි කියල.![]()
දුකදඅනේ බන් ගෑනු එතකොට වටේම ඉන්න මල්ලිල්ට පැනි හලන්නෙ