අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.
තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.
ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.
ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.
දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්රතිලාභ.