වයිෆ් එක්ක සංචාරෙ ඇලි ලමයා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.

    තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.

    ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.

    ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.

    දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්‍රතිලාභ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    උන් ඇඩ්‍රස් කරන්නෙ එ මාර්කෙට් එකට තමයි, කොමන් සෙන්ස් ටිකක් තියෙ,

    පිං පොන් ඇවිත් ඇඩ්‍රෙස් කරන්නෙ ටොප් ලෙවල් බයි බ්‍රෙන්ස් වලට බන්..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ebuwa itha atha kalhi normal buweki!
    inpasu parana yahalu hitha mithradeen amathaka kota poas jeewitheyak kara giya ayeki!
    parani yahalu - hithamithrayan commentuwak dammada replay ekka thiya reaction ekakwath damanne natha.

    1740996424350.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.

    තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.

    ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.

    ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.

    දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්‍රතිලාභ.
    උන් ඇඩ්‍රස් කරන්නෙ එ මාර්කෙට් එකට තමයි, කොමන් සෙන්ස් ටිකක් තියෙ,

    පිං පොන් ඇවිත් ඇඩ්‍රෙස් කරන්නෙ ටොප් ලෙවල් බයි බ්‍රෙන්ස් වලට බන්..
    උන්ට ඕනෙ views ටික බන්. උන්ට කුනුහරපෙන් බැන්නත් ගානක් නෑ.

    ඔය වගේම තව සෙට් එකක් ඉන්නවා අර ඇඟ පෙනනන් ලොයර් නෝනා. උන්ට කියන කතා වෙන එකෙක්ට කිව්වානම් ඕවා කරන්නෙ නෑ. ඒත් මුන් ඒවා තව තව අවුස්ස අවුස්ස කරනවා. හේතුව ඉතින් උන්ගෙ business model එක ඒක.

    අපේ උනුත් උන්ට බැන බැන උන්ටම ඕන දේ කරලා දෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.

    තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.

    ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.

    ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.

    දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්‍රතිලාභ.

    මොනවා වුනත් කළු ජාන වලට වඩා සුදු ජාන උසස් බුද්ධිමත් ශිෂ්ඨසම්පන්නයි
     
    • Haha
    Reactions: Jihadi john

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    උන්ටවත් නැති අමාරුවක්නෙ වෙන උන්ට තියෙන්නෙ, අනිත් උන් මොනව උනත් ඒ පොඩි එකාට කතා කියන එකනම් පවු.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.

    තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.

    ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.

    ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.

    දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්‍රතිලාභ.
    මොකද්ද මේ සීන් එක
     
    • Haha
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    උන්ටවත් නැති අමාරුවක්නෙ වෙන උන්ට තියෙන්නෙ, අනිත් උන් මොනව උනත් ඒ පොඩි එකාට කතා කියන එකනම් පවු.
    Meke un 1767 weni wathawata thread ekk dala oka kata krnne lol 😂 pissu uttala
     
    • Like
    Reactions: ML1987

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    උන්ට ඕනෙ views ටික බන්. උන්ට කුනුහරපෙන් බැන්නත් ගානක් නෑ.

    ඔය වගේම තව සෙට් එකක් ඉන්නවා අර ඇඟ පෙනනන් ලොයර් නෝනා. උන්ට කියන කතා වෙන එකෙක්ට කිව්වානම් ඕවා කරන්නෙ නෑ. ඒත් මුන් ඒවා තව තව අවුස්ස අවුස්ස කරනවා. හේතුව ඉතින් උන්ගෙ business model එක ඒක.

    අපේ උනුත් උන්ට බැන බැන උන්ටම ඕන දේ කරලා දෙනවා.
    Lawda bn e lawyer 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Lawda bn e lawyer 😁
    ඔය ලෝයර් කියන කපල් එක යූටියුබ් විවුස් වලට නෙමේ කරන්නෙ. උන්ගෙ ඔය රට යවන ඒජන්සි සිද්දි තියෙනව. මොකක් හරි හොර මගඩියකුත් වගේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    අර සුද්දි පොඩි කෙල්ල ඇලි ළමයෙක් නෙ. මම අද දැක්කා උන්ගෙ පේජ් එකෙ නෙමෙයි වෙන එකක දාපු උන්ගෙ වීඩියෝ එකක කට්ටිය කින්ඩි දාලා තිබ්බා ඔය ඇලි ළමයෙක් නෙමෙයි. ඇලි උන්ගෙ ඇස් නිල් පාට වෙන්නෙ නැහැ වගේ.

    තව සෙට් එකක් උන් දෙන්නාව ඩිපෙන්ඩ් කරලා තිබ්බා 10 වසරෙ විද්‍යාව කරපු උන් නම් දන්නවා වගේ කමෙන්ට් දාලා.

    ඕකම උන්ගෙ ඔරිජිනල් පිටුවෙ දැම්මා නම් එකෙක්වත් කුප්ප කතා කියන්නෙ නැහැ.

    ඔය සීන් එකම බලපං පිං පොන් වගේ එකෙක්ට උනා කියලා. ඔය ළමයා ඇත්තටම ඇලි වුනත් කට්ටිය පිං පොන් පොන්ස් ගානට දාලා ගෑණිව බඩුව කරලා කමෙන්ට් දානවා.උගෙම පිටුවක වත් බලු කතා අහන්නේ නැතිව ඉන්න වෙන්නෙ නැහැ.

    දැක්ක නේද ශේප් එකේ සමාජයේ ජීවත් වෙන එකේ ප්‍රතිලාභ.
    බබා උගෙ නෙවෙයි. එ‍්කෙ ඉතින් වැරැද්දක් නෑ, උන් උවමනාවට කරගෙන තියෙන දේවල්නෙ. හැබැයි පොඩි එකාට බනින එක පව්.

    (අ‍ැලි හුත්තක් නෙවෙයි)
     
    • Haha
    Reactions: Dotex