මහ කැරි මිනිස්සු ඕයිඒකනෙ බං, එළවලු කෑම එකකුත් 130යි. ගෙදර හතරක් 1000න් සති දෙකක් කද්දි මූ තනියම 5460ක කාලා.
මහ කැරි මිනිස්සු ඕයිඒකනෙ බං, එළවලු කෑම එකකුත් 130යි. ගෙදර හතරක් 1000න් සති දෙකක් කද්දි මූ තනියම 5460ක කාලා.
වයිපරේ මට කැමති වෙද්දි මගේ පඩිය 12,500 යි, අපි බද්දි මට ජොබ් එකක් තිබ්බෙ නැ, ඒත් වයිෆ් මාව සුවර් කරලා ආවනෙ බං, ඒ කලෙ මමත් නොබැද හිටියා නම් තාම පඩිය 12,000 යි, දැන් ඕනම නම් 20ක්,30ක් වෙලා තියෙයි. උපරිම 50 ක්,
ඒත් බඩ෴ ජිවිතේ ප්‍රෙශර් එකක් එන්න ඕන ඉස්සරහට යන්න, දැන් මාසෙට අනිවර්ය වියදම් ටික එකතු කරත් 12,500 ඒවා 10 පනිනවා, ඇදුමක් ගන්න, අඩියක් ගන්න ඊට වඩා හම්බ කරන්න වෙනවා, දැන් ඉතින් 30 වෙද්දි පුලුවන් විදියට ගෙවල් හදාගෙන, තෙල් 8 ක් 10 ක් කරන වාහනයක් පැදගෙන, දරු සුරතල් බලාගෙන ඉන්නවා, සමහර දවස් වල ප්‍රෙශර් වෙනවා තමයි,
ඒත් බැදපු නැති යාලුවො දැන් ඉන්න ප්‍රෙශර් එක දැක්කම ඒකෙන් 10% ක් වත් නැ මට නම්...
මම නම් කියන එකම දේ බං, හොද කෙල්ලෙක් ඉන්නවා නම් බැදපන්, දැම්ම පටන් ගනින් ජිවිතෙ, එන ප්‍රෙශර් එකත් එක්ක අවුරුදු 5 ක් 6 ක් හිරවෙයි පොඩ්ඩක්, ඒත් එතනින් පස්සෙ තනිකඩ ජිවිතෙට වඩා ආතල්...
ඉදලා හිටලා වයිෆ් එක්ක කොහේ හරි ඇවිදින්න පලයන්, ඊට පස්සෙ අපි හැම දාම යලුවො එක්ක ඇවිදින්න ගියත් මුකුත් කියන්නෙ නැ,
ඉදලා හිටලා වයිෆ්ලා සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් පලයන්, උන්ට පොඩ්ඩක් කාලා සින්දුවක් කියලා ජොලි කරන කල් බබාලා බලාගෙන ඉදපන් යලුවො ටිකත් එක්ක,
උන් ෆන් එක අරන් ඇති උනාම උබලා එලි වෙනකල් බීලා බලපන්, වයිෆ්ලා මුකුත් කියන්නෙ නැ..
කොහේ හරි ඇවිදින්න, කන්න ඕන උනම යලුවො සෙට් කරගන්න අමාරුයි කාලයක් ගියාම, ඒත් හොද බොක්කෙ ෆිට් වයිෆ් කෙනෙක් ඉන්නවා කියන්නෙ යලුවො දෙන්නා වගෙ ජොලියෙ ඉන්න පුලුවන්,
ගොඩක් උන් කරන්නෙ කසාද බැන්දම ගැනි ගෙදරට හිර කරනවා, එලියට ගියොත් සැක කරනවා, වයිෆ් ට ෆන් ගැනිම සපුරා තහනම් කරනවා, ඊට පස්සෙ ප්‍රශ්න, මිනිහා එක්ක රන්ඩු, බොන්න දෙන්නෙ නැ, යලුවොත් එක්ක යන්න දෙන්නෙ නැ, ඉට පස්සෙ උන්ම ජිවිත් බෝරිග් කරගන්නවා,
වයිෆ්ගෙ යලුවොන්ගෙ හස්බන්ඩ් ලා එහෙම හොද උන් ඉන්නවා නම් උන්ගෙ ගෙවල් වල ගිහින් උන්ට කය්යක් ගහන්න ඉඩ දීලා, උබලා අඩියක් ගහන් හිටපන්, උබලට බයිටුත් හදලා දෙයි උන් එකතු වෙලාහැබැයි ඉතින් වාත කෙල්ලොත් ඉන්නවා කරගහගත්තොත් ජිවිතෙම කෙල වෙන, ඒ නිසා බදින්න කලින් කෙල්ලො ගොඩක් අශ්‍රය කරපන්, ලව්ම නෙමෙයි, ෆ්‍රෙන්ඩ්ස්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්, මචන් පාර කෙල්ලො, අන්තිමට සෙට් වෙයි හොද කෙල්ලෙක්, ලුක් එක ගැන උනත් ලොකුවට හිතන්න එපා, කෙල්ලො හොදට කාලා බිලා, සැලොන් ගිහින් ඉන්නවා නම් ගොඩේ කෙල්ලොත් පොශ් වෙලා එනවා ලස්සනට
හැබැයි කල් දදා ඉදලා ප්‍රපොසල් එකක් වත් තමයි අන්තිමට සෙට් කරගන්න වෙන්නෙ, ඒක්කො පට්ට කැත කෙල්ලෙක්, නැත්න්ම වටේ ගිහින් ගමේ කවුරුවත් බදින්නෙ නැති කෙල්ලෙක්
ඒ නිසා කල් දාන්න එපා . . . .
![]()

අනේ නිකන් පලෑන් බන් යන්න. ලංකාවෙ කෙල්ලෙක් තියා las vegas වල කෙල්ලෙක්වත් පලවෙනි date එකේ කටට ගන්නෑ බඩුවක් නෙමෙයිනන්Yes, for going out with such a fellow with a cheap mentality lol.

ඒවට උත්තර නැහැ පුතාඋඹ අරුන් අහපු ප්‍රශ්නෙට ඇරෙන්න අනික් ඔක්කොටම උත්තර දීල![]()
Eka kiyawala mawath melt una yakuඑක දවසක් තියෙනවා මාව මෙල්ට් උන දවසක්, ගේ හදලා අන්තිම ටිකේ පට්ටටම හිර වෙලා හිටියෙ, ලෝන් ගහන්නෙ නැතුව ගේ හැදුවෙ, හාර්ඩ්වෙයා දෙක තුනක් අදුරන නිසා බඩු ගන්න පුලුවන් උනා මාස දෙක තුනක් ක්‍රෙඩිට් දාලා.
ඒත් අන්තිමට ටිකේ අවශ්‍ය උන බඩු ටික දන්න හාර්ඩ්වයා කඩවල තිබ්බෙ නැ, ඒ නිසා බාස් කියන කියන බඩු දවසෙ ආදයමෙන් ගේන්න උනා.
ඉතින් දවසට පැය 18 / 20 වැඩ කලා, ගෙදර අඩු පාඩු හොයන්න බැරි උනා,
මම උදේ 7 ට විතර ගෙදරින් යනවා, තේ එක වත් බොන්නෙ නැතුව, පොඩි බබලා 3 දෙනෙක් ඉන්න නිසා වයිෆ් ව වත් ඇහැරෙව්වෙ නැ, එයත් බබාලා එක්ක ඔට්ටු වෙලා ගොඩක් රැ වෙලා නිදාගන්නෙ,
ඔහොම සතියක් විතර යද්දි මට මතක් උනා ගෙදරට මුකුත් ගෙනිච්චෙ නැනෙ කියලා,
ගිහිපු ගමන් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා, පරන කරප්න්චා කොල ටිකක්, බාගෙට ගාපු පොල් බැයක්, දෙහි ගෙඩියක් ඇරෙන්න ෆ්රික් එකේ මුකුත්ම නැ,
කිචන් එකට ගිහින් බැලුවා රයිස් කුකර් එක, කැකුලු හාල් බත් ටිකක් තියෙනවා, ඒත් මම කවදාවත් කැකුලු ගේන්නෙ නැ ...
තව එක ඩිශ් එකක් වහලා තිබ්බා මේසෙ උඩ, ඇරලා බලද්දි සොයාමිට් වගයක්..
කොහොම හරි වයිෆ් ඇහැරිලා ආවා ඒ වෙලාවෙ, මම අහුවා මම ගෙදරට බඩු ගෙනාවෙ නැනෙ ඔයා ගෙනාවද කියලා, වයිෆ් කිව්වා කමක් නැ තාත්ති අපි කාලා ඉන්නෙ කියලා.
ඒත් මම දන්නවා අපේ ලොකු පුතා කවදාවත් එලවලු කන්නෙ නැ, පොරට චිකන්, සොසේජස්, ෆිශ්, විතර්යයි කන්නෙ, එලවලු කැවොත් බ්‍රොකලි විතරයි, ඒත් මම ඒවා ගෙනාවෙ නැ කියල දන්නවා දැන් සති 3 කින් විතර,
වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්
මම තනියම ඇඩුවා එදා,,
එදා ඉදන් අද වෙනකල් කවදාවත් මම වචනයක් වත් සැරෙන් කතා කලේ නැ, මට නැතුව හරි එයාට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක් ම මම දුන්නා, ජිවිතේ වැඩියෙන්ම දැනුන දවස,,,
කෙල්ලට ඇරපු දවසේ හරි ගහපු දවසේ හරි දැනෙන්නේ ආදරය නෙමෙයිි බන්. ඒක sex life එක බන්.ඇතුලට දාන දවසට තමයි ගොඩක් උන්ට දැනෙන්නේ![]()
Kewuthha kiwwe?Wisheshayak na... Ma ekka yalu une man moosala kalakanniyek wela iddi athey sathey nathuwa job nathuwa iddi neda kiala mathak wenakota ithin danenawa
Aye ithin one welawaka kewuththa galawala hari denawa
Kewuththa kianne machan heart ekaKewuthha kiwwe?![]()
Sirawata ahuwet adai. man hituwe uba kunuharapayak qwa kiyalaKewuththa kianne machan heart eka
Kewuththa rath wenawa
Kewuththa kapala kanawa wage kianne
මගෙ දුවගෙ අම්මාමෙක උනෙ අවුරුදු 3කට වගෙ කලින්, මායි මගෙ කෙල්ලයි මගෙ හොදම යලුවයි උගෙ කෑල්ලයි ගියා බෙරුවල නාන්න මුහුදෙ,, අරුන් දෙන්න නාල ඉක්මනට ගොඩට ගිහින් අඩියක් ගහන්න පටන් ගට්ට ,අපි දෙන්න තාම නානව,, එකපාරටම අපි දෙන්නගෙ පය පතුලෙ ගෑවෙන්නෙ නතිව ගියා, අම්මටසිරි වෙනවා,, දන්නෙම නතිව ඈතට ඇදිලා,, මම කරෙ කෙල්ල ඇතඇරලා පයින් එකිව ගොඩ පැත්තට පුශ් කරා,, කරල මම කිවුව තමුසෙ බෙරෙන්වාකියලා, ලකුල වදින ගානට දැන් එයා තල්ලු උනා,, මම තවත් ඈතට තල්ලු උනා, දැන් මම ගිලෙනවා ගොඩ එනවා, මෙන්න යකො මෙකි අයී මම ගාවට ඇවිත් කියපි තනියම බීරෙන්න බෑ කියල,, මගෙ අතෙ එල්ලුනා,, එ පාර අරුන් දෙන්න ඇවිත් අපි ඩෙන්නම බීරගට්ටcටා,, හොද වෙලාවට උන් ඩෙන්නටම හොඩට පීනන්න පුලුවන්
දැන් එයා මගෙ වයිෆ්,, මගෙ දුවගෙ අම්මා
දැන් නම් 1000ට ඔය සෙල්ලම් බෑඑක දවසක් තියෙනවා මාව මෙල්ට් උන දවසක්, ගේ හදලා අන්තිම ටිකේ පට්ටටම හිර වෙලා හිටියෙ, ලෝන් ගහන්නෙ නැතුව ගේ හැදුවෙ, හාර්ඩ්වෙයා දෙක තුනක් අදුරන නිසා බඩු ගන්න පුලුවන් උනා මාස දෙක තුනක් ක්‍රෙඩිට් දාලා.
ඒත් අන්තිමට ටිකේ අවශ්‍ය උන බඩු ටික දන්න හාර්ඩ්වයා කඩවල තිබ්බෙ නැ, ඒ නිසා බාස් කියන කියන බඩු දවසෙ ආදයමෙන් ගේන්න උනා.
ඉතින් දවසට පැය 18 / 20 වැඩ කලා, ගෙදර අඩු පාඩු හොයන්න බැරි උනා,
මම උදේ 7 ට විතර ගෙදරින් යනවා, තේ එක වත් බොන්නෙ නැතුව, පොඩි බබලා 3 දෙනෙක් ඉන්න නිසා වයිෆ් ව වත් ඇහැරෙව්වෙ නැ, එයත් බබාලා එක්ක ඔට්ටු වෙලා ගොඩක් රැ වෙලා නිදාගන්නෙ,
ඔහොම සතියක් විතර යද්දි මට මතක් උනා ගෙදරට මුකුත් ගෙනිච්චෙ නැනෙ කියලා,
ගිහිපු ගමන් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා, පරන කරප්න්චා කොල ටිකක්, බාගෙට ගාපු පොල් බැයක්, දෙහි ගෙඩියක් ඇරෙන්න ෆ්රික් එකේ මුකුත්ම නැ,
කිචන් එකට ගිහින් බැලුවා රයිස් කුකර් එක, කැකුලු හාල් බත් ටිකක් තියෙනවා, ඒත් මම කවදාවත් කැකුලු ගේන්නෙ නැ ...
තව එක ඩිශ් එකක් වහලා තිබ්බා මේසෙ උඩ, ඇරලා බලද්දි සොයාමිට් වගයක්..
කොහොම හරි වයිෆ් ඇහැරිලා ආවා ඒ වෙලාවෙ, මම අහුවා මම ගෙදරට බඩු ගෙනාවෙ නැනෙ ඔයා ගෙනාවද කියලා, වයිෆ් කිව්වා කමක් නැ තාත්ති අපි කාලා ඉන්නෙ කියලා.
ඒත් මම දන්නවා අපේ ලොකු පුතා කවදාවත් එලවලු කන්නෙ නැ, පොරට චිකන්, සොසේජස්, ෆිශ්, විතර්යයි කන්නෙ, එලවලු කැවොත් බ්‍රොකලි විතරයි, ඒත් මම ඒවා ගෙනාවෙ නැ කියල දන්නවා දැන් සති 3 කින් විතර,
වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්
මම තනියම ඇඩුවා එදා,,
එදා ඉදන් අද වෙනකල් කවදාවත් මම වචනයක් වත් සැරෙන් කතා කලේ නැ, මට නැතුව හරි එයාට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක් ම මම දුන්නා, ජිවිතේ වැඩියෙන්ම දැනුන දවස,,,

Uba Paw bn!ලව් කියන්නෙ ඉලූෂන් ඒකක්. ලව් කියල හිතපු ඒ්ව අවුරුද්දක් විතර ගිහින් ආයි මතක් කරල බැලුවම ඒහෙම ඒකක් නෑනෙ කියල හිතෙනවා. කාලෙ කන්නෙ නැතුව කීයක් හරි හම්බ කරපල්ලා. ලව් හොයන් ඒ්වි. ඒතකොට ෆක් කරල මූමන්ට් ඒකේ ජෝයි ඒකක් අරන් ආයිත් වැඩ කරපල්ලා. දෙමාපියන් ඇර කවුරුත් ඇත්තටම ආදරේ නෑ.
Ubage Nohakiyawa thama bn. LOLමදෑ wholesome ත්‍රෙඩ් එකක් කියල හිතාගෙන හිත සතුටු කරගෙන යන්ඩ ආව. තියෙන්නෙ ආදරේ මායාව ගැන ලොරි ටෝකුයි කඳුලු කතායි විතරයි
අපිට ලව් අකැපද බන්. අපේ අම්මලගෙ පරම්පරාව වගේ නෙමේ අපේ ලව් ලයිෆ් ටිකක් රුවිතෙට වෙන්නෙ කියල හිතෙන්නැද්ද.