❤ටික කාලෙකට කලින් ජීවිතේ ගත්ත තීරණයක් නිසා ලොකු වැරදීමක් උනා.අපේ සම්බන්දෙත් පටන් ගත්තෙ ඒ කාලෙමයි.ඒ උන වැරදීම නිසා කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලෙ අවුරුදු 4ක් නාස්ති උනා.රස්සාවක් වත් ඉහලට ඉගෙන ගැනීමක් වත් නැතුව නිකම්ම ගෙදරට වෙලා ඉන්න උනා.ඒ අවුරුදු හතරෙ මම ජීවත් උනේ එයයි මගෙ යාලුවො තුන්දෙනයි දෙමව්පියොයි නිසා.අම්මලාටයි යාලුවන්ටයි මගෙ තත්වෙ එහෙමට බල පාන්නෙ නෑ.ඒත් එයාට ඒක හොඳටම බලපානවා.ඒ නිසා එයා හිටපු එක ගොඩක් වටිනවා. මම ම එයාට කියල තියෙනවා ඔයා මා එක්ක ඉඳලා ඔයාගෙ ජීවිතේ කාලකන්නි කරගන්න එපා කියලා.ඒත් කවදාවත් වචනෙකින් වත් මගෙ හිත රිද්දුවෙ නෑ.මට වැටෙන්න දුන් නෑ.හැම මොහොතකම මා එක්කම හිටියා.වෙලාවකට ප්‍රෙෂර් එක නිසාම මට දරුණුවට තරහ යනවා.ඒ හැමදේම එයා තේරුම් අරන් හිටියා.අද වෙද්දිත් මගේ ජීවිතේ හොඳටම ශක්තිමත් තැනක නෑ.ඒත් මම ගමනක් යන්න පටන් අරන් තියෙනවා.එදා වගේම අදත් එයා මා එක්ක ඉන්නවා.ඒ දවස් මතක් කරන ඕනම මොහොතක මට එයාව දැනෙනවා.
තමුසේ මගේ පස්සෙන් එන්න එපා මම කැමති නෑ කියපු දවසේ
Ado why bn haha danne
ත්‍රෙඩ් එක දාපු මන් වත් මේකට එන්නේ නැහැ බන් දැන්.
බඳින්න මාස ගානක් තියල ඒකත් නැවතුණා. වචනයක් වැරදිලා. හැබැයි ඒකි නවත්තනවා කිව්වම මන් අනේ පනේ මොන පකක් වත් කිව්වේ නැහැ. යන්න ඕන නිසානේ යන්නේ.
ඒකිට රට යන්න ඕන, මට ඕන නෑ. (යන්න බෑ, වයසක අම්ම තාත්තා දාල, දැනුත් අමාරුයි)
හැබැයි ඉතින් වෙනම ගෙදරක ඉන්න ප්ලෑන් කරලා තිබුනේ.
ඕන තරම් ගෑනු ඉන්නවා ගෙවල් වල දීගන්න බැරුව. ෆැමිලි එක බලල හොඳ එකක් ගනිල්ලා.
කරද්දී ලව් සිරා කරලා අවංකව, එකී ගියාම අලුත් එකකට අවංකව සිරා කරපං. සරලයි.

කෙල්ලො ඉදල නැත.![]()
![]()
![]()

Aiyooඩිවොස් නඩුවේ තීන්දුව දීපු අන්තිම දවසේ....

Dan connection ekak wath nane da? Fully separate neඩිවොස් නඩුවේ තීන්දුව දීපු අන්තිම දවසේ....
Salli nathi kollek kiyanne patta asaranai aiyaඅව්රුදු 30කුත් ලැබුවා. අද වෙනකල් කෙල්ලෙක් ඉදල නැහැ. ඒක පාර්ශික ලව් විතරයි තිබ්බේ, එක කෙල්ලෙක්ට විතරයි ආදරේ කිව්වේ. ඒකි ඒකිගේ බ්‍රේකප් එක රිකවර් වෙනකල් ටයිම් පාස් කරන්න තමයි මාත් එක්ක චැට් කරල තියෙන්නේ . මන් ගොනා වගේ රැවටුනා. ඒකි මාස හයක් විතර මාව ඒකිගේ හොස්ටල් රූම් එකේ යාලුවෝ එක්ක කතා වේවි තමා චැට් කරල තියෙන්නේ. ඒකිගේ කේන්දරේ තියෙනවලු වයස තිස් කීයද මන්ද වෙන්න කලින් තියෙන ලව් සබදතා හරියන්නේ නැහැ කියල. ඒ නිසා එතකල් කැමැත්ත දෙන්න බැහැලු. අන්තිමේ මට හෙන බලාපොරොත්තු දීල එක පාරටම කිව්වා අපි දෙන්න අතරේ මොකුත් නැහැ ඔයා එහෙම දෙයක් ජීවිතේට බලාපොරොත්තු වෙන්නත් එපා කියල. එදා තමා හොදටම දැනුන දවස . මන් හෙන ගොනා උනා ඉතින්. කෝම හරි අන්තිමේ ඒ කියල අව්රුද්දක් යන්න කලින් අපි දෙන්නගෙම යාලුවෙක් වෙන, වෙන සල්ලි කාර කොල්ලෙක් එක්ක ෆොටෝ දාන්න ගත්ත. පස්සේ මතක් වුනේ ඒකි ඒ කලේ ඉදන්ම ඌත් එක්ක පොඩි ඇයි හොදයියක් තිබ්බ කියල... සල්ලි වලට කේන්දරේ කැලේ අන්තිමේ ...

අව්රුදු 30කුත් ලැබුවා. අද වෙනකල් කෙල්ලෙක් ඉදල නැහැ. ඒක පාර්ශික ලව් විතරයි තිබ්බේ, එක කෙල්ලෙක්ට විතරයි ආදරේ කිව්වේ. ඒකි ඒකිගේ බ්‍රේකප් එක රිකවර් වෙනකල් ටයිම් පාස් කරන්න තමයි මාත් එක්ක චැට් කරල තියෙන්නේ . මන් ගොනා වගේ රැවටුනා. ඒකි මාස හයක් විතර මාව ඒකිගේ හොස්ටල් රූම් එකේ යාලුවෝ එක්ක කතා වේවි තමා චැට් කරල තියෙන්නේ. ඒකිගේ කේන්දරේ තියෙනවලු වයස තිස් කීයද මන්ද වෙන්න කලින් තියෙන ලව් සබදතා හරියන්නේ නැහැ කියල. ඒ නිසා එතකල් කැමැත්ත දෙන්න බැහැලු. අන්තිමේ මට හෙන බලාපොරොත්තු දීල එක පාරටම කිව්වා අපි දෙන්න අතරේ මොකුත් නැහැ ඔයා එහෙම දෙයක් ජීවිතේට බලාපොරොත්තු වෙන්නත් එපා කියල. එදා තමා හොදටම දැනුන දවස . මන් හෙන ගොනා උනා ඉතින්. කෝම හරි අන්තිමේ ඒ කියල අව්රුද්දක් යන්න කලින් අපි දෙන්නගෙම යාලුවෙක් වෙන, වෙන සල්ලි කාර කොල්ලෙක් එක්ක ෆොටෝ දාන්න ගත්ත. පස්සේ මතක් වුනේ ඒකි ඒ කලේ ඉදන්ම ඌත් එක්ක පොඩි ඇයි හොදයියක් තිබ්බ කියල... සල්ලි වලට කේන්දරේ කැලේ අන්තිමේ ...
salli naththam mukuth naha bn ada kale
උඹල විඳගනිල්ල
මං යනව නිදාගන්න
ඒක තමා අපිට තියෙන එකම සැපේ
මට නං දැනිල තියෙන්නෙ හොදට
හැමෝම මාව ප්‍රතික්ෂේප කෙරුව![]()
දැන් මස්සිනා ට කොහොමද? කලින් දල තිබුණා මස්සිනාගේ ජොබ් එක නැති උනා කියල , එතීන් නන්ගිද උට කන්න අරන් දෙන්නේ ?උඹල විඳගනිල්ල
මං යනව නිදාගන්න
ඒක තමා අපිට තියෙන එකම සැපේ
කෙනෙක් හාට් රිඇක්ශන් එකක් දාලා තියනවා දැකලා මේක කියෙව්වේ ආයේම. බැඳලා අවුරුදු දෙකක් වගේ. අනේ ඉතින්මම කොළඹ වැඩ කරන කාලේ නයිට් ඩියුටි තිබිලා ගෙදර ආව දවසක කෙල්ලගෙ ගෙදර ගිහින් ඉද්දි මෙයා හිටගෙන මගෙ ඔලුවෙ ඉදුණු කෙස් ගලෝනවා. මම මෙයාගේ ඇඟට ඔලුව තියන් හේත්තුව දාගෙන හිටියා මට ඔහොමම නින්ද ගිහින්.
කොහොම හරි ටික වෙලාවකින් මෙයාම මාව ඇහැරුවා ඒ තාත්තා වැඩ ඇරිලා ගෙදර ඇවිත් කියලා. වෙලාව බලද්දි මන් විනාඩි විස්සක් විතර නිදියගෙන.
හෙල්ලුනොත් මම ඇහැරෙයි කියලා හිතන් හෙල්ලෙන්නෙ නැතිව විනාඩි විස්සම ඒ විදිහට ඉඳලා. මට එදා නම් පව් කියලා හිතුනා සහ පට්ටම ආදරයක් සෙනෙහසක් දැනුනා. ඒ යාලුවෙලා අවුරුදි 8 & 1/2 විතර කාලේ.
පළපුදුරුදු කෙල්ලෙක්ව සෙට් කර ගත්තම ඔහොම තමයිපලවෙනි දවසෙම කටට ගත්තා. පුල් ස්ප්‍රයිස් ඉතිම්
අඩෙ තාමත් උබේ යශොධරාව යශෝධරාවක් විදිහටම ඉන්නවද?? සතුටුයි සතුටුයිකෙනෙක් හාට් රිඇක්ශන් එකක් දාලා තියනවා දැකලා මේක කියෙව්වේ ආයේම. බැඳලා අවුරුදු දෙකක් වගේ. අනේ ඉතින්
වයිෆි ලංකාවේ කර කර හිටපු රස්සාවත් දාලා මාත් එක්ක මගේ Consultant Doctor training එකට Australia ඇවිල්ලා වේල් තුනටම උය උය කෑම හද හද දෙනවා. මේ මාස 9 ටම ෆ්‍රිජ් එකේ ෆ්‍රීස් කරපු එකම එක කෑම වේලක්වත් කාලා නෑ. මම ගොරකයා වගේ 7 - 7.15 වෙනකන් නිදි. මෙයා උදේ 6 ට ඇහැරලා උදේටත් කෑම හදලා, දවල්ටත් උයලා ඔක්කොම ලෑස්ති කරලා දෙනවා හොස්පිටල් යද්දි. ගෙදර එද්දි රෑටත් උයලා. වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ භාර්යාවක්.