මං වගේ අමු තිරිසනෙක් (කේන්ති ගියාම) ඉන්න එකම මදැයි... (Therapy ඇන්ඩ් councelling යන්න ඉන්නේ)
ඒ නැතත් මම සෑහෙන්න අසාමාන්‍ය ගති තියෙන එකෙක්.
මම වගේ මනුස්සයෙක්ට ආදරේ කරගෙන මාත් එක්කම ඉන්න එකට මම සලකනවා මදි.
ඉතින් ලබන සතියේ ඉඳලා තුන් වේල මම උයන්න තීරණය කළා. ගෙදර වැඩ ටිකත් කරලා දෙන්න ඕන. හොඳට හම්බ කරල පුළුවන් හැම සැප පහසුකමක් ම දෙන්න ඕන.

fucking selfishness