වයිෆ් / කෙල්ලව දැනුණු දවස

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මං වගේ අමු තිරිසනෙක් (කේන්ති ගියාම) ඉන්න එකම මදැයි... (Therapy ඇන්ඩ් councelling යන්න ඉන්නේ)
    ඒ නැතත් මම සෑහෙන්න අසාමාන්‍ය ගති තියෙන එකෙක්.
    මම වගේ මනුස්සයෙක්ට ආදරේ කරගෙන මාත් එක්කම ඉන්න එකට මම සලකනවා මදි.

    ඉතින් ලබන සතියේ ඉඳලා තුන් වේල මම උයන්න තීරණය කළා. ගෙදර වැඩ ටිකත් කරලා දෙන්න ඕන. හොඳට හම්බ කරල පුළුවන් හැම සැප පහසුකමක් ම දෙන්න ඕන.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    සල්ලි නතුව කෙල වෙලා ඉන්න කාලෙ "අවුලක් නෑ ගේමක් ගහමු" කියලා බයික් එකට පෙට්‍රොල් ගහලා, ජොබ් හොයලා ඉන්ටර්වීව් යන එකේ ඉදන් උදව් කරා. දැන් මගේ හාමිනේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒකිගෙ සල්ලි වෙන්න බෑ. අනිවාරෙන්ම ඒකි හොඳට සැප දෙන එකෙක් තමා දීල තියෙන්නෙ උබට, ඒකිගෙ සල්ලි වගේ.

    කෙල්ල කියන්න ඇති ඌට, මගෙ bf ට සල්ලි මදි බ්ලා බ්ලා කියල.
    අරූ දෙන්න ඇති, සල්ලි වගේද සැප කියල හිතලා.
    :P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Adare hithila tiyenne tamata deyak labena hinda.oya adare newe ban.oya illusion ekak.

    exactly...matath meka kiyanna one una...eth kiwwe na....

    kella eda eka kare nattham muta thaama ekiwa danenne na :lol: fucking selfishness

    Oya adre newe oya business :lol:


    true cat GIF