love marriage or proposal?වයිෆ්ම කරලා දෙන වැඩ
- කෑම ටික රසට උයලා දෙනවා මම ආසම විදියට
- බිස්නස් එකේ ප්‍රශ්ණයක් ආවහම මට නොපෙනෙන තැන් පෙන්නලා දෙනවා
- චෙක් ටික බැලන්ස් කරලා දෙනවා
- දරු පැටියවයි මාවයි ආදරෙන් බලා ගන්නවා
- ප්‍රශ්ණයක් , තරහක් ආවහම මාව කූල් ඩවුන් කරලා ඒවට විසදුමක් හොයලා දෙනවා
- පණ වගේ ලගින් ඉන්නවා
- රෙදි ටික හෝදලා මැදලා දෙනවා
- මගේ ඇදුම් ගැන බලනවා
wadura mokada kale?වයිෆ්ගේ වදුරට පුසී පෙන්නපු දවසෙත් තිබුනේ ඕකමයි
http://www.elakiri.com/forum/showthread.php?p=24235629#post24235629wadura mokada kale?
උඹල වයිෆ් ට කියල කරවගන්න වැඩ මොනාද?
Niyapothu kappawaganima,
Oluwa masage karaganima
Kana balawa ganima
Facial ,scrub karawa ganima
Bite hadawa ganima
Redi iron karawa ganima
Umbala,
Lamai balaganima, Athe gassawa ganima, sukana , sex seen kohomath package eke tiyanawane ban.
Extra curricular eva dapan
Mama karala dena wada,
Satiyata 2parak uyanawa
Hithunoth Redi hodala denawa( washing machine
Kade yanawa, foot massage danawa
Yanna one tanak kiwwoth ekkan yanawa
Dinner out, trip ekkan yanawa
Off dawasata baba balagannawa,
B'day , anniversary walata monahari aran denawa ...
Awlak naa fun eke innawa loku salliyak naa
ගැණු ඉතින් ඇදල පැදලා ලස්සනට කියනවනේමම් මේ කල්පනා කළේ එහෙම කරවගන්න වැඩ නෑනෙ අපේ ගෙදර. දෙන්නම තියෙන වැඩක් බලලා කරනවා.
මගේ වැඩක් කර ගන්නවා නම් කරන්නෙ ඔය එහෙට මෙහෙට කෝල් කරන්න ඕනෙ ඒවා ඔක්කොම වයිෆ්ට කියනවා. මොකද මම කතා කරන්නෙ පොල්ලෙන් ගහන්න වගේ පොයින්ට් එකට. සමහර එවුන්ට එහෙම දිරවන්නෙ නෑ.
මේ දවස් වල තියෙන්නේ මේ cut එකවයිෆ්ගේ වදුරට පුසී පෙන්නපු දවසෙත් තිබුනේ ඕකමයි
![]()
කිරිය නිසා කසාද එපාවෙච්ච මගේ හිත ආයෙ හදාගෙන කසාදයක් කරගන්න කියල හිත සතුටෙන් ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවෙ. තොපි දෙන්නා ආයෙම මට කසාද එපා කරා.
ambeee mcn khmda jiwithe huga kalekin bn ubawa dakke
office වැඩවලට හිර වෙලා මේපැත්තෙ ඇවිත් යන්නවත් බැරි වුනා කොල්ලොහ්... ඔයාගෙත් හැමදේම හොදින් නේද??![]()
![]()
office වැඩවලට හිර වෙලා මේපැත්තෙ ඇවිත් යන්නවත් බැරි වුනා කොල්ලොහ්... ඔයාගෙත් හැමදේම හොදින් නේද??
Give & take policy ponsබලපන් දැන් ත්‍රෙඩ් එක. ඌ එඩිට් කරලා. බඳින එකේ අවාසි වැඩියි. ඌට හම්බෙනවට වඩා දේවල් ඌ කරලා දෙනව.![]()
මේකේ එවුන් කියන්නේ ගෑනි කරලා දෙන වැඩ ගැන විතරනේ බන්. ගෑනිට මුන් කරලා දෙන වැඩ ගැන කියන්නේ නෑනේ.![]()