Rassawak karanne naththan gedara wada karanna one...
ආං එහෙම කියපං

Rassawak karanne naththan gedara wada karanna one...

Podi Silva - පොඩි සිල්වා;22072974 said:මෙහෙමයි උබල්ගේ ගෑනු රෙදි හෝදන්න අකමැති නම් උබලම හෝදපල්ලා
වොශින් මැශින් තියෙන උන් ඒවට දාන්න පුලුවන් රෙදි තෝරලා ඒව දාල වතුරයි සබන් කුඩුයි දාල මැනුවල් එක කියවලා කරපන්
අනිත් උන් වතුර බකට් එකක් අරන් රෙදි ටික ඒකට දාල සබන් කුඩු ටිකක් දාල පෙගෙන්න තියපන්
ඊට පස්සේ පුරුස සත්තිය දාල ගලේ ගහලා ආයේ හෝදලා සබන් යවපන්
ආහ් හෝදලා විතරක් මදිනේ
හොද ගස් දෙකක් බලලා ලන්නක් අරන් ගැට ගහපන් ඊට පස්සේ ලස්සනට වනපන් රෙදි ටික
කොහොම ද උබම හෝද ගත්තු උබේ ඇදුම් උබම ඇදන් යන කොට ගෑනිට රිදෙන රිදිල්ල
තව රිද්දන්න ඕන නම් ගෑනිගේ රෙදි ටිකත් හෝදලා තියපම්
සමාදර සම අනුග්‍රහය skymicro




උබනම් කසාද බදින්න කලින් ගැනිගේ නම ගමට කලින් ගැනිගේ පක්ශේ බලපන්. මහින්ද පිලේ නෙමෙයි නම් බදින්න එපා ගමේ උන්ට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ.
sharma1 ge golayek da oyaනෑ අදාළ වෙනවා. හැබැයි අදාළ වෙන එකම එක තැනයි තියෙන්නේ, ඒකයි ඒක මග ඇරලා ඇහුවේ.
අපි ගානටම හම්බ කරන්න ඕන නෑ කියමු,
ඒ උනාට ගෙදර වැඩ අඩු වැඩි වශයෙන් කරන්නම එපැයි? ලැබෙන කාලයේ හැටියට?
1. ජොබ් කරන ගැනියෙක් ගත්තොත්, කාලය ත් තියනවා නං උඹ මොනවද කියන්නේ?
2. ජොබ් කරන්න කිසිම කැමැත්තක් නැති career/goals ත් විශේෂයෙන් නැති ගැනියෙක් ගත්තොත්, උඹ මොනවද කියන්නේ?
මොකද උඹ කියලා තියනවා, අපි බඳින්නේ ගෑනිව බලාගන්න කියලා?
අපිට පිස්සු නෑ නේ බන් කොහෙවත් යන ගෑනු මැරෙනකන් බලාගෙන ඉන්න?
ගෙදර බිල් ගෙවන්නෙත්, වියදම දරන්නෙත් අපිම නං,
අපේ කෑම උයන්නේ අපිම නං,
අපේ රෙදි හෝදන්නෙත් අපිම නං,
කාමරේ/ගේ අස්පස් කරලා සුද්ද කර ගන්නෙත් අපිම නං,
මෙච්චර කල් ගත්තා වගේ අපි අපේ දේවල් ශෙයා නොකර හරි විසඳුම් ගන්නත් හැකියාවක් තියනවා නං,
.. etc.
sex කෙස් එකේ දියි බුදු දහම ගෑ වෙන්නේ,
sex කරන්නත් ඕන නං කැමති කැමති කෙල්ලන්ව කැමති කැමති වෙලාවට ගේ ඇතුලට අරන් එලියට දාන්නත් පුළුවන් නං,
ඒකට ගෑනියෙකුට මැරෙනකන් වියදම් කර කර ඉන්න වියදමෙන් යන්නෙත් සාපේක්ෂව පොඩි ගානක් නං, (බඩු ම නෙවේ, බඳින්නේ නැතුව අතල් ගන්න විතරක් තියා ගන්න පුළුවන් නේ?)
ඉතුරු වියදමෙන් තවත් අතල් ගන්නත් පුළුවන් නං,
ලොකු රණ්ඩු වලි, අනවශ්‍ය වගකීම් නැතුව නිදහසේ සතුටෙන් ඉන්නත් පුළුවන් නං,
ඇයි අපි බඳින්නේ?![]()


කවුදෝ කෙනෙක් රිදෙන්න උයන්න හැදුව නේද. ඔයා රෙදි හෝදන්න ගත්තද. හොදයි. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න එක. සමගියෙන් ගෙදර වැඩපල කරන එක. වයිෆ් හස්බන්ඩ් කියලා බේදයක් ඕන නැහැ.![]()


Podi Silva - පොඩි සිල්වා;22075319 said:එහෙමද ආස
ඔයා එහෙමනම් ආස මාත් එහෙමයි ආස
එන්න අපි ජීවිතේ බෙදා ගමු සත්තලන්![]()

ගහප්පයිං *රියට. වයසක අම්ම කෙනෙකුට ත්‍රෙඩ් එකක් දාන්න නෑ මනමාල කම් පාන්න යනව![]()


Podi Silva - පොඩි සිල්වා;22075348 said:ත්‍රෙඩ් එකක් නෙවේ නේ බන්
රිප්ලයි එකක් නේ දැම්මේ
උබ දැකලා නෑ
ඒ නන්ගි පොඩි කාලේ හරිම හුරතල්
දැනුත් හරි හුරතල්
නන්ගි ඔයා මොකද කියන්නේ
එන්න අපි හුරතල් වෙමු![]()

තොපි වගේ අසහන කාරයො නිසා තමා මේක මුස්ලිම් පල්ලිය වගේ වෙලා තියෙන්නෙ![]()


Podi Silva - පොඩි සිල්වා;22073048 said:ස්ත්‍රී හිංසනයට පත් වූ පිරිමින්ගේ සිත නිවන ත්‍රෙඩ් පෙලක් ඉදිරියේදී ජනාදිපති සමග![]()
