ජෝක් එකට වගෙ බන්. ජෝක් එකට කියන්න ඕන මට සෙස් කරන්න බා කියල![]()
කෙල්ලත්, "අනේ ඔයා හරි සෝයි අනේ මටත් බෑ, මම මේ ඔයාට කියාගන්න විදිහක් නැතුව හිටියේ" කිවොත් කොහොමද
ජෝක් එකට වගෙ බන්. ජෝක් එකට කියන්න ඕන මට සෙස් කරන්න බා කියල![]()
Podi Silva - පොඩි සිල්වා;22073308 said:ඇත්ත කියන්න බය වෙන්න එපා බන්
මේකෙ බැද්පු උන් කියනවා වගේ
ජීවිතේ බෙදා ගනින්
උබට උකන්න බැරි නම් ඒකි උබට උකයි
ජීවිතේ බෙදාගනින්![]()

අපේ අයියල කිරියෙ තමා චන්ඩි ගෙදරදි.... මොන ජොක්ද වෙඩින් කාර් එකෙන් බැස්ස විතරයි රූම් චෙකින්, ජින්ගි ජිකා ජින්ගි ජිකා. හෙටක් නැ ඔයි..
මම නම් ඊයෙත් කරලා ආවේ කිව්වොත් ආතල් නේ..කෙල්ලත්, "අනේ ඔයා හරි සෝයි අනේ මටත් බෑ, මම මේ ඔයාට කියාගන්න විදිහක් නැතුව හිටියේ" කිවොත් කොහොමද
Podi Silva - පොඩි සිල්වා;22073308 said:ඇත්ත කියන්න බය වෙන්න එපා බන්
මේකෙ බැද්පු උන් කියනවා වගේ
ජීවිතේ බෙදා ගනින්
උබට උකන්න බැරි නම් ඒකි උබට උකයි
ජීවිතේ බෙදාගනින්![]()
Podi Silva - පොඩි සිල්වා;22072974 said:මෙහෙමයි උබල්ගේ ගෑනු රෙදි හෝදන්න අකමැති නම් උබලම හෝදපල්ලා
වොශින් මැශින් තියෙන උන් ඒවට දාන්න පුලුවන් රෙදි තෝරලා ඒව දාල වතුරයි සබන් කුඩුයි දාල මැනුවල් එක කියවලා කරපන්
අනිත් උන් වතුර බකට් එකක් අරන් රෙදි ටික ඒකට දාල සබන් කුඩු ටිකක් දාල පෙගෙන්න තියපන්
ඊට පස්සේ පුරුස සත්තිය දාල ගලේ ගහලා ආයේ හෝදලා සබන් යවපන්
ආහ් හෝදලා විතරක් මදිනේ
හොද ගස් දෙකක් බලලා ලන්නක් අරන් ගැට ගහපන් ඊට පස්සේ ලස්සනට වනපන් රෙදි ටික
කොහොම ද උබම හෝද ගත්තු උබේ ඇදුම් උබම ඇදන් යන කොට ගෑනිට රිදෙන රිදිල්ල
තව රිද්දන්න ඕන නම් ගෑනිගේ රෙදි ටිකත් හෝදලා තියපම්
සමාදර සම අනුග්‍රහය skymicro

ගැනිට කියල රෙදි හෝදගන්න එක මොන පොන්න වැඩක්ද බන්..
අපේ උන් කසාද බදින්නේ කෑම උයාගන්නයි, රෙදි හෝදගන්නයි ,ළමයි බලාගන්නයි .... etc
එහෙනම් කසාද බදින්ඩ ඔනෙ මොකක් බලාගෙනද....දැන්ම දැනුවත් කරපන් අපිව...
Podi Silva - පොඩි සිල්වා;22073063 said:ගෑනිව මලක් වගේ බලාගන්න![]()

ජීවිතය බෙදාගන්න,,,,
වැඩ කරවගන්න නෙමෙයි....

මොනව උනත් කමක් නැ ඔය කාලයක් ඉදල බැදපු උන් පුරුද්දට වගේ හනිමුන් එකේදි වඩේ ඉවර වෙලා ගැනිට 500 කොල එහෙම දෙනව නෙමෙයි.. ඒක අරන් ගැනි රුපියල් 200 ඉතුරු දුන්නොත් එහෙම.මම නම් පොඩි අක්ටින් පාරක් ඩානවා![]()
කෙල්ලත්, "අනේ ඔයා හරි සෝයි අනේ මටත් බෑ, මම මේ ඔයාට කියාගන්න විදිහක් නැතුව හිටියේ" කිවොත් කොහොමද
මොනව උනත් කමක් නැ ඔය කාලයක් ඉදල බැදපු උන් පුරුද්දට වගේ හනිමුන් එකේදි වඩේ ඉවර වෙලා ගැනිට 500 කොල එහෙම දෙනව නෙමෙයි.. ඒක අරන් ගැනි රුපියල් 200 ඉතුරු දුන්නොත් එහෙම.
එතකොට මිනිහා ද මචන් බෙදා ගන්නේ?
ගෑනි මොනවද බෙදා ගන්නේ?
ඇඳ යි, වෙන?
එකෙන් අදහස් වෙන්නේ නෑ නේ වැඩ කාරයෙක් කියලා?
අපි "සහකාරියක්" හොයා ගන්නේ මොකටද?
එක්කෝ ගෑනි මිනිහා ගානටම හම්බ කරන්න ඕන.
නැත්තන් ගෙදර වැඩ ටික කරන්න ඕන.
(බුදු දහම පොඩ්ඩකට පැත්තකින් තියමු. ගොඩක් අය බෞද්ධත් නෙවේ නේ.)
එහෙම ගත්තම ඇයි අපි බඳින්නේ?
කලින් උඹේ තෙරෙඩ් එකේ අහන්න හිතුනත් ඔන්න ඔහේ ඕන රෙද්දක් කියලා නිකන් හිටියා.
මේකේ type කල නිසා ඔන්න ඔහේ දානවා!![]()
මෙහෙමයි.....
ලංකාවේ සිස්ටම් එක තිබ්බේ මිනිය සල්ලි හොයන එනවා... ගෑනි ගෙදර වැඩ කරනවා කියල...
එකත් එක්ක පුරුෂදිපත්යත් තිබුන,,,,
එත් දැන් එහෙම නෙමෙයි ගොඩක් ගෙවල් වල ගෑනිත් රස්සා කරනවා... , ගනුන්ටත් career goals තියනව...
එහෙම එකේ මිනිහා ගෙදර ඇවිල්ල රෙස්ට් කරන්න ගනී ගෙදර ඇවිල්ල ගෙදර වැඩ කරන්නයි ගියාම සාදාරන නෑනේ....
ගොඩක් කොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගනී ජොබක් කරලා ගෙදර වැදත් කරන්න ඕනේ කියල..., උන් ගෙදර වැඩ බෙදාගන්න කැමති නෑ...
ගෑණි මිනිහ ගානටම හම්බ කරේ නැත්තන් ගෙදර වැඩ ඔක්කොම කරන්න ඕනේ කියලද උබ කියන්නේ..? සාදාරන නෑ මම නම් හිතන විදියට...
(බුද්දාගම මෙවක කොහොමත් අදාළ නෑනේ....)
බදින්නේ තනියම ඉන්නවට වඩා එක (ටිකක් හරි )හොදයි නිසා...
(බුද්දාගම මෙවක කොහොමත් අදාළ නෑනේ....)
ගෑණි මිනිහ ගානටම හම්බ කරේ නැත්තන් ගෙදර වැඩ ඔක්කොම කරන්න ඕනේ කියලද උබ කියන්නේ..? සාදාරන නෑ මම නම් හිතන විදියට...

නෑ අදාළ වෙනවා. හැබැයි අදාළ වෙන එකම එක තැනයි තියෙන්නේ, ඒකයි ඒක මග ඇරලා ඇහුවේ.
අපි ගානටම හම්බ කරන්න ඕන නෑ කියමු,
ඒ උනාට ගෙදර වැඩ අඩු වැඩි වශයෙන් කරන්නම එපැයි? ලැබෙන කාලයේ හැටියට?
1. ජොබ් කරන ගැනියෙක් ගත්තොත්, කාලය ත් තියනවා නං උඹ මොනවද කියන්නේ?
2. ජොබ් කරන්න කිසිම කැමැත්තක් නැති career/goals ත් විශේෂයෙන් නැති ගැනියෙක් ගත්තොත්, උඹ මොනවද කියන්නේ?
මොකද උඹ කියලා තියනවා, අපි බඳින්නේ ගෑනිව බලාගන්න කියලා?
අපිට පිස්සු නෑ නේ බන් කොහෙවත් යන ගෑනු මැරෙනකන් බලාගෙන ඉන්න?
ගෙදර බිල් ගෙවන්නෙත්, වියදම දරන්නෙත් අපිම නං,
අපේ කෑම උයන්නේ අපිම නං,
අපේ රෙදි හෝදන්නෙත් අපිම නං,
කාමරේ/ගේ අස්පස් කරලා සුද්ද කර ගන්නෙත් අපිම නං,
මෙච්චර කල් ගත්තා වගේ අපි අපේ දේවල් ශෙයා නොකර හරි විසඳුම් ගන්නත් හැකියාවක් තියනවා නං,
.. etc.
sex කෙස් එකේ දියි බුදු දහම ගෑ වෙන්නේ,
sex කරන්නත් ඕන නං කැමති කැමති කෙල්ලන්ව කැමති කැමති වෙලාවට ගේ ඇතුලට අරන් එලියට දාන්නත් පුළුවන් නං,
ඒකට ගෑනියෙකුට මැරෙනකන් වියදම් කර කර ඉන්න වියදමෙන් යන්නෙත් සාපේක්ෂව පොඩි ගානක් නං, (බඩු ම නෙවේ, බඳින්නේ නැතුව අතල් ගන්න විතරක් තියා ගන්න පුළුවන් නේ?)
ඉතුරු වියදමෙන් තවත් අතල් ගන්නත් පුළුවන් නං,
ලොකු රණ්ඩු වලි, අනවශ්‍ය වගකීම් නැතුව නිදහසේ සතුටෙන් ඉන්නත් පුළුවන් නං,
ඇයි අපි බඳින්නේ?![]()
ගෑනිත් පඩියක් ගන්නවා නම් හැම වියදමක්ම අපි දරන්නේ නෑනේ...
එයත් දායක වෙන්........?
දෙන්න ගෙදර වැඩ බෙදාගන්න ඕන විදිය දෙන්න ගෙදර ඉන්න කාලය අනුව සකස් කරගන්න පුළුවන්...
ඔව් උබ කියන විදියට ඉන්න පුළුවන් එක එක ඔප්ෂන් එකක්....
ආගම ගාවන්න ඕනේ නෑ.., එක ගෑනු කෙනක් එක්ක ඉන්න එක කරන්නේ ආගම් වල කියල තියන නිසා නෙමෙයි...,
උබ කියන විදියට හිටියම සෙක්ස් අවශ්‍යතාවය නම් සපිරෙනවා.., එත් රෝමෑන්ස්, ඉන්ටිමසි , ආදරය..? ඒවගේ දේවල් කොහොමද අර වගේ කෙටි සම්බන්දතා වලින් ලබාගන්නේ...?

ගැනිට කියල රෙදි හෝදගන්න එක මොන පොන්න වැඩක්ද බන්..
අපේ උන් කසාද බදින්නේ කෑම උයාගන්නයි, රෙදි හෝදගන්නයි ,ළමයි බලාගන්නයි .... etc
ඉතිං මිනිහො රස්සාවක් කරන්නෙත් නැති ගෑණියෙක් බැන්දාම තෝ කියන්නෙ ඒකිට නාට්ටි බලන්නයි කන්නයි අඳින්නයි උකන්නයි දීල නිකං තියාගන්න කියලද ?![]()
තෝ කියන්නෙ අවුරුද්දෙ 365 දවසම ගෑණිට දන්සැල් දෙන්න කියල :angry:

නෑ අදාළ වෙනවා. හැබැයි අදාළ වෙන එකම එක තැනයි තියෙන්නේ, ඒකයි ඒක මග ඇරලා ඇහුවේ.
අපි ගානටම හම්බ කරන්න ඕන නෑ කියමු,
ඒ උනාට ගෙදර වැඩ අඩු වැඩි වශයෙන් කරන්නම එපැයි? ලැබෙන කාලයේ හැටියට?
1. ජොබ් කරන ගැනියෙක් ගත්තොත්, කාලය ත් තියනවා නං උඹ මොනවද කියන්නේ?
2. ජොබ් කරන්න කිසිම කැමැත්තක් නැති career/goals ත් විශේෂයෙන් නැති ගැනියෙක් ගත්තොත්, උඹ මොනවද කියන්නේ?
මොකද උඹ කියලා තියනවා, අපි බඳින්නේ ගෑනිව බලාගන්න කියලා?
අපිට පිස්සු නෑ නේ බන් කොහෙවත් යන ගෑනු මැරෙනකන් බලාගෙන ඉන්න?
ගෙදර බිල් ගෙවන්නෙත්, වියදම දරන්නෙත් අපිම නං,
අපේ කෑම උයන්නේ අපිම නං,
අපේ රෙදි හෝදන්නෙත් අපිම නං,
කාමරේ/ගේ අස්පස් කරලා සුද්ද කර ගන්නෙත් අපිම නං,
මෙච්චර කල් ගත්තා වගේ අපි අපේ දේවල් ශෙයා නොකර හරි විසඳුම් ගන්නත් හැකියාවක් තියනවා නං,
.. etc.
sex කෙස් එකේ දියි බුදු දහම ගෑ වෙන්නේ,
sex කරන්නත් ඕන නං කැමති කැමති කෙල්ලන්ව කැමති කැමති වෙලාවට ගේ ඇතුලට අරන් එලියට දාන්නත් පුළුවන් නං,
ඒකට ගෑනියෙකුට මැරෙනකන් වියදම් කර කර ඉන්න වියදමෙන් යන්නෙත් සාපේක්ෂව පොඩි ගානක් නං, (බඩු ම නෙවේ, බඳින්නේ නැතුව අතල් ගන්න විතරක් තියා ගන්න පුළුවන් නේ?)
ඉතුරු වියදමෙන් තවත් අතල් ගන්නත් පුළුවන් නං,
ලොකු රණ්ඩු වලි, අනවශ්‍ය වගකීම් නැතුව නිදහසේ සතුටෙන් ඉන්නත් පුළුවන් නං,
ඇයි අපි බඳින්නේ?![]()
ඉතිං මිනිහො රස්සාවක් කරන්නෙත් නැති ගෑණියෙක් බැන්දාම තෝ කියන්නෙ ඒකිට නාට්ටි බලන්නයි කන්නයි අඳින්නයි උකන්නයි දීල නිකං තියාගන්න කියලද ?![]()
Sharma01 කියන එක ඇත්ත. මුන්ට වඩා සුද්දියො හොඳයි තමා![]()