වයිෆ්.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බබාගේ වයස කීයද? උබ දරුවා ගැන මේ කියලා තියන ඒවා ඇත්ත නම් උබයි ගෑණියි බොරුවට රණ්ඩු වෙවී හුරතල් වෙන එක පැත්තකට දාලා දරුවගේ ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉදපන්.. හැම දරුවම එක වගේ නෑ තමයි ඒත් අනිත් දරුවන්ගෙන් තමන්ගේ දරුවා අසාමාන්‍ය විදියට වෙනස් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උබව බය කරන්න නෙවෙයි දැනුවත් කරන්නයි කිව්වේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබ කියනවට බලමු මම සප් එකක් දීල බලනවා...ඒ කරලත් ආයේ ඇගටමනම් එන්නේ...අතහැරල දානවා.

    ehema eka saretama geniyekge mind set hadanna puluwan nam ada me loke mehema thiyenne neha ban.

    tika tika ubage purudu wenas karapan, ethakota serama nikanma normal wenawa. ubage nakarak purudu nisa thamai geni ohoma inne, uba wediyen against yaddi genita over depress wenawa. ehema unahama life eka awul. genita sex unath epa wenawa, eka lokuma case ekak ita passe.

    api geni ekka challange eke weda karaddi, geni balen sex denne. api passen yanna ona neha.

    ps. mama gedara weda karanawa dekala pita genuth ma ekka set wela innawa dan
     
    • Haha
    Reactions: Hecker

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,044
    1,008
    113
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Autism වල ලක්ෂණයක් ඕක. පොඩි එකාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    උඹ බබෙක් වෙන්න හදන්න එපා! Ignore කරගෙන හිටපන්! Advance වෙයන් ගෑනු කියන ඒවා kawuda බං ඔලුවට ගන්නේ 🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. කොල්ලට අවුරුදු 4යි කෙල්ලට අවුරුද්දයි. මුන් දෙන්නම ගෙදර විනාස කරන එක තමයි කරන්නෙ. කියන මෙලෝ මලදානයක් අහන්නෙ නැහැ. දෙන්නටම සෙල්ලං කරන්න ඕන මොකක් හරි ඇනයක් හරි මිටියක් හරි මිසක් අරන් දීල තියන සෙල්ලම් බඩුවක් නෙමයි
    අපේ ගෙදරත් මුන් දෙන්න කරන සියලුම වැරදි මගේ පිටින් යන්නෙ. එහෙමයි කියලා අපි සැලෙනවද මිතුර, නෑනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෙදර වැඩ බෙදාගෙන කරන්නෙ. කවදාවත් සීරියස් විදියට බැනල නෑ වයිෆ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    Autism වල ලක්ෂණයක් ඕක. පොඩි එකාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.
    පොඩි එකාට OCD

    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Dr Samanmalee da koheda kiyala knk innawa. Eya gaawata ekkan palayan. How old is the kid?
     
    • Like
    Reactions: King kekille