පුතේ IP එකක් දාල තියනවා නම් අයින් කරපිය.
එත් නැත්තම් Network troubleshooting එක රන් කරපන්.
එත් නැත්තම් Device Manager එකට ගිහින් Wifi network adapter eka Disable කරලා අපහු Enable කරලා බලපන්.
එත් නැත්තම් cmd එක admin රන් කරලා මේ command දෙක ගහපන් මචන්.
ipconfig /release
ipconfig /renew
එත් හරි ගියේ නැත්තම් ලැප් එක අල්ලලා විසි කරපන්

IP address දීලා තියෙනවද කුකුලෝ?