වරක් ඕස්ට්‍රේලියාවේදී මම

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕකේ අන්තිමට කියලා තියන දෙයින් තමයි සම්පූර්ණ විස්තරයේ අර්ථය එලියට එන්නේ.
    "හෑව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් සේවකයාට කීවේය. ඔහු තිගැස්සී මා දෙස බැලීය.
    හැමෝම කතා කරන්නේ තැනක තියන කස්ටමර් සර්විස් එක ගැන විතරයි. නමුත් ඒ කස්ටමර් සර්විස් එක දෙන සේවකයන්ට, නිලධාරීන්ට ගනුදෙනු කරුවන් වචනෙකින්, සිනහවකින් ප්‍රතිචාර දක්වනවාද? බස් එකකට නැග්ගම කොන්දොස්තර එක්ක හිනා වෙන්නේ කීයෙන් කී දෙනාද, නමුත් කොන්දොස්තරගේ කස්ටමර් සර්විස් එක බලාපොරොත්තු වෙනවා. ඒ දේම තමයි ඔය තැපැල් කාර්යාලයෙත් තියන්නේ. කව්න්ටරේ ඉන්න අයට ලේසියෙන් ගනුදෙනු කරුවෙක් ස්තූති කරනවද? නෑනේ. නිකමට ඔය සේවකයෙකුට ස්තූති කරලා බලන්න. ඒ මිනිස්සු අඩුම තරමේ හිනා වෙයි. තමන්ගේ අතේ වැරදි තියාගන අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ඇයි අර සේවකයා තිගැස්සිලා බැලුවේ. හේතුව තමයි ඒ මනුස්සයට ලේසියෙන් කෙනෙක් සුභ දවසක් ප්‍රර්ථනා කරලා නෑ.

    මේකට තව දෙයක් කියන්ඩ ඕනේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් තියනවා සමහරු දවස් දෙකක් විතර එක දිගට වැඩ කරනවා පුදුම ආතතියකින් වැඩ කරන්නේ සමහර කාර්යාලවල මූලික පහසුකම් වත් නෑ තව ඕන තරම් කියන්ඩ පුළුවන් හිනාවෙන්ඩ නෙමෙයි මචං ඒ මිනිස්සු අඬනවා එහෙම කරලත් හම්බෙන්නේ සොච්චම් පඩියක් රජයේ සේවකයන්ගේ පඩිය ගැන මන් කියන්ඩ ඕනේ නෑනේ. ඕස්ට්‍රේලියාවෙත් එහෙම කියල උඹල හිතනවද එහෙයි මෙහෙයි සමාන කරන්ඩ කලින් මේවත් හිතන්ඩ ඕනේ මචං .:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකේ අන්තිමට කියලා තියන දෙයින් තමයි සම්පූර්ණ විස්තරයේ අර්ථය එලියට එන්නේ.
    "හෑව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් සේවකයාට කීවේය. ඔහු තිගැස්සී මා දෙස බැලීය.
    හැමෝම කතා කරන්නේ තැනක තියන කස්ටමර් සර්විස් එක ගැන විතරයි. නමුත් ඒ කස්ටමර් සර්විස් එක දෙන සේවකයන්ට, නිලධාරීන්ට ගනුදෙනු කරුවන් වචනෙකින්, සිනහවකින් ප්‍රතිචාර දක්වනවාද? බස් එකකට නැග්ගම කොන්දොස්තර එක්ක හිනා වෙන්නේ කීයෙන් කී දෙනාද, නමුත් කොන්දොස්තරගේ කස්ටමර් සර්විස් එක බලාපොරොත්තු වෙනවා. ඒ දේම තමයි ඔය තැපැල් කාර්යාලයෙත් තියන්නේ. කව්න්ටරේ ඉන්න අයට ලේසියෙන් ගනුදෙනු කරුවෙක් ස්තූති කරනවද? නෑනේ. නිකමට ඔය සේවකයෙකුට ස්තූති කරලා බලන්න. ඒ මිනිස්සු අඩුම තරමේ හිනා වෙයි. තමන්ගේ අතේ වැරදි තියාගන අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ඇයි අර සේවකයා තිගැස්සිලා බැලුවේ. හේතුව තමයි ඒ මනුස්සයට ලේසියෙන් කෙනෙක් සුභ දවසක් ප්‍රර්ථනා කරලා නෑ.

    ඒකට අපි..
    දඩ කොලේ ලියපු පොලිස්කාරයටත් තැන්ක්යූ කියලා එන්නේ..
    අපි එහෙමයි..

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :yes::yes::yes:

    ඒකට අපි..
    දඩ කොලේ ලියපු පොලිස්කාරයටත් තැන්ක්යූ කියලා එන්නේ..
    අපි එහෙමයි..

    ඔව් බන්, පුරුද්දට වගේ හැම එකටම thank you කියනවා බන්. සමහරුන් welcome කියනවා. ගොඩක් උන් මොනවා කියන්නද දන්නෙත් නෑ වගේ ඉන්නවා
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඕකේ අන්තිමට කියලා තියන දෙයින් තමයි සම්පූර්ණ විස්තරයේ අර්ථය එලියට එන්නේ.
    "හෑව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් සේවකයාට කීවේය. ඔහු තිගැස්සී මා දෙස බැලීය.
    හැමෝම කතා කරන්නේ තැනක තියන කස්ටමර් සර්විස් එක ගැන විතරයි. නමුත් ඒ කස්ටමර් සර්විස් එක දෙන සේවකයන්ට, නිලධාරීන්ට ගනුදෙනු කරුවන් වචනෙකින්, සිනහවකින් ප්‍රතිචාර දක්වනවාද? බස් එකකට නැග්ගම කොන්දොස්තර එක්ක හිනා වෙන්නේ කීයෙන් කී දෙනාද, නමුත් කොන්දොස්තරගේ කස්ටමර් සර්විස් එක බලාපොරොත්තු වෙනවා. ඒ දේම තමයි ඔය තැපැල් කාර්යාලයෙත් තියන්නේ. කව්න්ටරේ ඉන්න අයට ලේසියෙන් ගනුදෙනු කරුවෙක් ස්තූති කරනවද? නෑනේ. නිකමට ඔය සේවකයෙකුට ස්තූති කරලා බලන්න. ඒ මිනිස්සු අඩුම තරමේ හිනා වෙයි. තමන්ගේ අතේ වැරදි තියාගන අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ඇයි අර සේවකයා තිගැස්සිලා බැලුවේ. හේතුව තමයි ඒ මනුස්සයට ලේසියෙන් කෙනෙක් සුභ දවසක් ප්‍රර්ථනා කරලා නෑ.

    Truth.. REP+ machan
     
    • Like
    Reactions: Mr.Tom

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,244
    1
    407
    83
    sri lanka

    sira kathawa. rep added
     
    • Like
    Reactions: Mr.Tom

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඕස්ට්‍රේලියාවෙ යන්න කලිං ලංකාවෙ රජයේ ආයතන මෙහෙමයි කියල දැනං ඉඳල නෑලුද ? පව් :( දැන් ආයෙ ඕස්ට්‍රේලියා යන්න කියන්න :yes: ගිහිං ආපහු නෑවිත් ඉන්න කියන්න :yes: එතකොට ඔය ප්‍රශ්න නෑ :)

    Sirawata.. un pennanna hadanawa un posh kiyala..
    Mokatada ehema nam enne mehe
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මූ කොහෙද බං ඕස්ට්‍රේලියාවෙ ඉන්නෙ මේක ඉන්නෙ අපේ ගෙවල් පැත්තෙ නෙහ්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේක කියෙව්වම සින්දුවක් මතක් වුණා. !
    z3NQSG6.jpg

    කවුරුත්ම නෑනේ මට පෙම් කරන්නේ... මේ කුරිරු ලෝකේ මං තනි වෙලා...
    පව්කාර කමද මේ.. හිත තාම සොයනවා.. දුප්පත් කමත් නිසා හිත වන්දි ගෙවනවා..
    :cool:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මූ මේක දාලා තියෙනනෙ මූ ඔසී ගිහින් පෝස්ට් ඔෆිස් එකකටත් ගියා කියන්න බොල. මුන් ටික නැට්ට පාගගෙන කෑ ගහනවා.:lol::lol::lol: පවු බං මුන්......:(:(:(:(:(:(
     
    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    මූ මේක දාලා තියෙනනෙ මූ ඔසී ගිහින් පෝස්ට් ඔෆිස් එකකටත් ගියා කියන්න බොල. මුන් ටික නැට්ට පාගගෙන කෑ ගහනවා.:lol::lol::lol: පවු බං මුන්......:(:(:(:(:(:(

    :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕස්ට්‍රේලියාවෙ යන්න කලිං ලංකාවෙ රජයේ ආයතන මෙහෙමයි කියල දැනං ඉඳල නෑලුද ? පව් :( දැන් ආයෙ ඕස්ට්‍රේලියා යන්න කියන්න :yes: ගිහිං ආපහු නෑවිත් ඉන්න කියන්න :yes: එතකොට ඔය ප්‍රශ්න නෑ :)

    :rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Fuckers in here man... All public services are bullshit even some private companies are the same. People's man people's... Have a nice day!