වරදක් පිලිගන්නට මදිකමක් හිතට හිතුන

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    thanx kollane.. meka mama liyapu ekak nemei... meka ape office eke kellekge :)

    උඹ ඔසී ද ඉන්නෙ මචන් ? ඔෆිස් එක මෙල්බර්න් වලද ?
    එය එසේ නොවෙයි නම් අනේ මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.
    මේ කවි ටික ලිව්ව කෙනා ඉන්නෙ ඔසී වල
    එයා මේක ලිව්වෙ මීට අවුරුදු 4කට විතර කලින්
    මේ තියෙන්නෙ එයගෙ පෝස්ට් එක.
    තරහ වෙන්න එපා මචන්..


    එයා මේ කවි ලිව්වෙ "අපේ මහත්තුරු..." කියන නමින් (මතක ඇතුව කමෙන්ට්ස් බලපන් මචන්)
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    නියම නිර්මාණයක්..
    11.gif

    සත්‍ය කතාවක්ද මන්ද..?:P හැබැයි කෑවේ නෑ කියල කේ.එෆ්.සී ගිය එකනම් තරයේ හෙලා දකිනවා...:rofl:
    +Rep
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මටත් ආයෙත් සැරයක් හිතන්න දෙයක් තියෙනවා වගේ දැනුනා... තැන්ක්ස්... රෙප් +++++
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නියම නිර්මාණයක්..
    11.gif

    සත්‍ය කතාවක්ද මන්ද..?:P හැබැයි කෑවේ නෑ කියල කේ.එෆ්.සී ගිය එකනම් තරයේ හෙලා දකිනවා...:rofl:
    +Rep

    මාත් එකගයි ... :D:D:D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මචන් මේ කියල තියෙන සමහර දේවල් අපිට කිව්වා වගේ බන් හිතෙන්නේ...:yes::yes: වරදක් උනාම පිළිගන්න එක නම් ටිකක් පුරුදු වෙන්න ඕනේ බන්...ටිකක් නම්යශීලි වෙන්න ඕනේ.. මෙව්වා ඔක්කොම මමත් ඉගෙන ගන්න වෙනවා...

    පට්ටම විදිහට ලියල තියෙනවා බ්‍රෝ.:yes::yes::yes: