thanx kollane.. meka mama liyapu ekak nemei... meka ape office eke kellekge![]()
හැබැයි කෑවේ නෑ කියල කේ.එෆ්.සී ගිය එකනම් තරයේ හෙලා දකිනවා...
නියම නිර්මාණයක්..![]()
සත්‍ය කතාවක්ද මන්ද..?හැබැයි කෑවේ නෑ කියල කේ.එෆ්.සී ගිය එකනම් තරයේ හෙලා දකිනවා...
+Rep




වරදක් උනාම පිළිගන්න එක නම් ටිකක් පුරුදු වෙන්න ඕනේ බන්...ටිකක් නම්‍යශීලි වෙන්න ඕනේ.. මෙව්වා ඔක්කොම මමත් ඉගෙන ගන්න වෙනවා... 

