වරද මා පිට දමා ගන්නම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි :yes:...ඒත් ඇයි අනේ දුක හිතෙන ඒවම ලියන්නෙ..?
    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ..
    ආදර ගගුලක් පෙරට ඇදේ...
    කාටද ඔබෙ අත හිමි වන්නේ..
    මා වාගෙම ඔහු විමසන්නේ....

    කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
    එබැවින් ඔබගෙන් බැහැර යමී...
    ඔබටද ඔහුටද සුභ පතමී ! :yes:
     
    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ..
    ආදර ගගුලක් පෙරට ඇදේ...
    කාටද ඔබෙ අත හිමි වන්නේ..
    මා වාගෙම ඔහු විමසන්නේ....

    කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
    එබැවින් ඔබගෙන් බැහැර යමී...
    ඔබටද ඔහුටද සුභ පතමී ! :yes:

    :eek: :eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Pon-and-Zi-pon-and-zi-azuzephre-cartoons-296112_348_330.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දෙතොලඟ මිමිණු සුමිහිරි ගී පද ........ අසුනේ
    කන්කළු නාදේ මැද තත් හඬ .......... ගිටාරේ
    අරුමෙකි කෙලෙස මේ ලෙස පද .... ගැලපුවේ
    හෙළි වන්නේ හොද කෙලි එලි වෙන ... ජාමේ
    :D:D:D:D:D

    ඔබ හිත කියයි නම් පද වැල් මිහිරි කියා
    බාර ගනිමි එය මාගේ සිරස නමා
    මින් පෙර දැක නැතත් ඔබ මාගේ කවිය නගා
    අද දැක ගන්න එයටත් මම හුරුය හොඳා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔබ හිත කියයි නම් පද වැල් මිහිරි කියා
    බාර ගනිමි එය මාගේ සිරස නමා
    මින් පෙර දැක නැතත් ඔබ මාගේ කවිය නගා
    අද දැක ගන්න එයටත් මම හුරුය හොඳා

    නොදත් නිසයි ඇස් අදහා ගත් ...... නොවුයේ
    නිසා නොවේ දස්කම් අඩුවෙන් ....... තැකුවේ
    කි දෙය සැබැයි එය උපතින් ගෙන ...... ආවේ
    මැණිකක් නොවේද ඔබ අපේ එළකිරි .. පවුලේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ හිත කියයි නම් පද වැල් මිහිරි කියා
    බාර ගනිමි එය මාගේ සිරස නමා
    මින් පෙර දැක නැතත් ඔබ මාගේ කවිය නගා
    අද දැක ගන්න එයටත් මම හුරුය හොඳා

    නොදත් නිසයි ඇස් අදහා ගත් ...... නොවුයේ
    නිසා නොවේ දස්කම් අඩුවෙන් ....... තැකුවේ
    කි දෙය සැබැයි එය උපතින් ගෙන ...... ආවේ
    මැණිකක් නොවේද ඔබ අපේ එළකිරි ..පවුලේ

    :rolleyes::rolleyes:
    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ...
    ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
    යන එන කල ලැබ කවි සිප් සතරේ...
    මගේ ත්‍රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ....

    ලියන ගමන් කවි සීපද පේලී....
    අතර මැදින් පනිනා පෙම් කෑලි....
    දකින විටදි මේවා හරි මහිරී.....
    අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:
    ;);)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :rolleyes::rolleyes:
    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ...
    ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
    යන එන කල ලැබ කවි සිප් සතරේ...
    මගේ ත්‍රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ....

    ලියන ගමන් කවි සීපද පේලී....
    අතර මැදින් පනිනා පෙම් කෑලි....
    දකින විටදි මේවා හරි මහිරී.....
    අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:
    ;);)

    පෙම් පැණි ගැන නොව මැට්ටෝ ඒ කිව්වේ
    සහෝදරකමට ඇය මට මෙහි සුභ පැතුවේ
    ඇයගේ පෙම්බරා මෙය දුටුවොත් මා සිතුවේ
    උඹ නම් වැටෙයි හොඳහැටි බං විලංගුවේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rolleyes::rolleyes:
    එළකිරියේ ත්‍රෙඩ් රැලි අතු පතරේ...
    ලොකු අය නොමදත් ලොකු දේ පැතිරේ...
    යන එන කල ලැබ කවි සිප් සතරේ...
    මගේ ත්‍රෙඩ් එකෙත් පෙම් පැණි ඉතිරේ....

    ලියන ගමන් කවි සීපද පේලී....
    අතර මැදින් පනිනා පෙම් කෑලි....
    දකින විටදි මේවා හරි මහිරී.....
    අක්කා අද හෙට වෙයි මනමාලී... :rofl:
    ;);)

    මල්ලි යසට කවි ලියනා බව ............ දනිමි
    කැලෑ පත්තරත් ලියනා බව .......... නොදනී
    හොද නෑ නරක විහිලු ඇස් රතු වෙයි .. මල්ලි
    ලංකාවෙන් පිටයි වාසය ඔහු අයියෝ .. සල්ලි