පෙම් පැණි ගැන නොව මැට්ටෝ ඒ කිව්වේ
සහෝදරකමට ඇය මට මෙහි සුභ පැතුවේ
ඇයගේ පෙම්බරා මෙය දුටුවොත් මා සිතුවේ
උඹ නම් වැටෙයි හොඳහැටි බං විලංගුවේ
ගිටාර් ගගහා සින්දු කියන... එලකිරි රේඩියෝ කරන...
කැන්ඩියනේ....................ඒ......ඒ................
අක්කාගෙ කොල්ලා දාවිද මාව හිරේ........

අක්කාගෙ කොල්ලා දාවිද මාව හිරේ........


Last edited:



