වරද මා පිට දමා ගන්නම්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙම් පැණි ගැන නොව මැට්ටෝ ඒ කිව්වේ
    සහෝදරකමට ඇය මට මෙහි සුභ පැතුවේ
    ඇයගේ පෙම්බරා මෙය දුටුවොත් මා සිතුවේ
    උඹ නම් වැටෙයි හොඳහැටි බං විලංගුවේ
    8.gif
    :dull:
    ගිටාර් ගගහා සින්දු කියන... එලකිරි රේඩියෝ කරන...
    කැන්ඩියනේ....................ඒ......ඒ................
    අක්කාගෙ කොල්ලා දාවිද මාව හිරේ........:baffled:
    අක්කාගෙ කොල්ලා දාවිද මාව හිරේ........:baffled:

    :dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි යසට කවි ලියනා බව ............ දනිමි
    කැලෑ පත්තරත් ලියනා බව .......... නොදනී
    හොද නෑ නරක විහිලු ඇස් රතු වෙයි ..මල්ලි
    ලංකාවෙන් පිටයි වාසය ඔහු අයියෝ .. සල්ලි
    කවියෙන් කවිය ලියමින් යකකොට ගොතලා....
    නොදැනිම පොඩි මඩක් වැදුනා වැරදීලා.....
    අසරණ මල්ලි හට පොඩ්ඩක් සමා වෙලා....
    අක්කා නිසා ඉවසනවද .. විහිලු කලා....:baffled:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සොඳුරුයි නේද අපේ මල්ලිගේ අදහස අක්කේ...
    කියමුද කවක් ඔය පොඩි පොඩි වැඩ අස්සේ....
    නැත්නම් ඔහුට දුක දැනේවි හිත අස්සේ....
    කොහොම වුනත් ඔබ දැක්කෙත් කලකට පස්සේ.....

    කොල්ලා දක්ෂයෙකි පබැදුම් බදින්න.........ට
    නොහැකි වුනා කවියක්මට කියන්න...........ට
    කන්ද උඩරටින් කල ඒ ඇරයුම................ට
    ගෙතුවා කවක් කවි පොද වැසි හැලෙන්න......ට

    අක්කා ඇවිත් ඇත්තේ කලකට පසුව....
    ත්‍රෙඩ් එක කියවලා යන්නට මම දැමුව..
    නිතරම බලා ඉන්නා අක්කගෙ පිටුව...
    ගයාන් කුවෙට් දැක්කා නං මරු ඔබව....:yes::rofl:

    ගයියා මට ලව්ලු මට ඌ ඉලව්ව.........................කි
    පොල්ලතු වහල මටනම් මහ වලව්ව....................කි
    ලගදිත් කෑවාලු මල පල හිලව්ව..........................කි
    ඔටුවා ගෑණු හත අටකට කෙලෙව්වෙ....................කි



    අක්කා උවත් සොක්කා වගෙ දැන් ඉන්නෙ
    ජාතික ආලෙ ඔලුවට ගහලා ඉදි මෙන්නෙ
    මොනවා උනත් අක්කාගෙ හැටි මම දන්නෙ
    දකිනා විටදි අක්කා රති සුව සිහි වෙන්නෙ:rofl:

    කිරි රස දන්නෝ මව් හදුනන්..................නෝ
    බත් රස දන්නෝ කෙත් හදුනන්...............නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්................නෝ
    මිනිසත්බව ලැබ කුමට උපන්...................නෝ



    නාකිත් දැක්කා මෙහෙමත් නාකි නැහැ දැක්කෙ
    නාකියා උවත් අක්කා මුගෙ කාමයමයි දැක්කෙ
    අක්කා උවත් පෙර ලෙස නැහැ සැඅප දැක්කෙ
    නාකින් පෙම් කෙලිනවා අද නොවැ දැක්කෙ:P

    මල්ලියෙ ඔහොම නොකියන් සුදු කොල්ලා.........ට
    හරි ආදරෙන් ඉන්නේ සුදු අක්කා....................ට
    කවියක් ලියා ආදර බස් කීවා........................ට
    බනින්නෙපා අසරණ ඒ කොල්ලා..................ට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගයියා මට ලව්ලු මට ඌ ඉලව්ව.........................කි
    පොල්ලතු වහල මටනම් මහ වලව්ව....................කි
    ලගදිත් කෑවාලු මල පල හිලව්ව..........................කි
    ඔටුවා ගෑණු හත අටකට කෙලෙව්වෙ....................කි


    කුවෙට් රටේ සද්දෙට හොල්ලන් .........ඉන්න....
    සල්ලාලයන් අතරින් මුල් තැන ............ගන්න...
    ඔටුවා නොහොත් ගයියා දැං එයි ............ඔන්න..
    අක්කේ පස්ස දොර ඇරගෙන ..........පැනගන්න
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කුවෙට් රටේ සද්දෙට හොල්ලන් .........ඉන්න....
    සල්ලාලයන් අතරින් මුල් තැන ............ගන්න...
    ඔටුවා නොහොත් ගයියා දැං එයි ............ඔන්න..
    අක්කේ පස්ස දොර ඇරගෙන ..........පැනගන්න


    ඔටුවන් එක්ක අල්ලන සෙල්ලං කර..................ලා
    ගයියා ඉන්නේ මොල්ලිය මෙල්ලං වී.................ලා
    පැලලි දොර කඩන් ආවත් රති සොය..................ලා
    අයියා දුන්න යකඩෙන් ජංගිය මහ.....................ලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔටුවන් එක්ක අල්ලන සෙල්ලං කර..................ලා
    ගයියා ඉන්නේ මොල්ලිය මෙල්ලං වී.................ලා
    පැලලි දොර කඩන් ආවත් රති සොය..................ලා
    අයියා දුන්න යකඩෙන් ජංගිය මහ.....................ලා
    සෙල්ලං නොමැත ගයියාගේ වැඩ ඔන්න...
    අක්කා උනත් සිද්ධිය දැන ගන්න....
    වැඩ නැති පඩිය හැම මාසෙම අරගන්න...
    ඒකා ඉන්නෙ ඔටුවන් බෝ කරලන්න :yes::rofl: