වරප්‍රසාද අඩුකර හෝ කැබිනට් මණ්ඩලයේ කුඩාකර රට හැදීමට නොහැකි බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජාතික පුවත පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කර ඇත.
“වරප්‍රසාද අඩු කරලාවත් කැබිනට් එක කුඩා කරලවත් රට හදන්න බෑ. රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතුයි. එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්නා කියලා රට කඩා වැටෙන්නෙ නෑ. රට සංවර්ධනය කරන්න වැඩපිළිවෙළක් තිබිය යුතුයි. තියෙන දේවල් අඩු කළාට රට සංවර්ධනය වෙන්නේ නෑ.
පසුගිය ආණ්ඩුවල පාලකයෝ නායකයෝ දූෂිතයි කියන කතාව ගැන තර්කයක් නෑ. ඒ අය රට විතරක් නොවෙයි තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂය පවා විනාශ කරලා තියෙන්නේ. එවැනි වැරදි පාලකයන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ යුතුයි.
ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමට දෙනවා කියන එක නෙමෙයි. වැරදි ගැන හෝ වැරදිකරුවන් ගැන කතාකරන එක නවත්වලා වැරැද්ද හා වරදකරු හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ගමන් රට සංවර්ධනය කළ යුතු ආකාරය නිවැරදිව සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කිරීමයි කළ යුතුව තියෙන්නේ. වත්මන් ආණ්ඩුව එලෙස කටයුතු කරනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා”
2005 idan 2024 wenakan loke lokuma කැබිනට් එක thiyagenath, loke kisima rataka nethi unlimited වරප්‍රසාද thiyagenath rata bankoloth karapu ponnayo dan kiyana katha,
danna ekek kiyapan me deal dasa ratata monawada karala thiyenne????