අනිවා මචන් එළකිරි වගේ අදහස් ටිකක් ..බොහොම ස්තූතියි සහෝ අදහස්වලට හිතට දැනුනානම් එච්චරයි වෙන්න ඕන

Bohoma sthgoothy malababa adahas walata!Lassana Nirmanayak Sahodaraya Niyamai Digatama Liyanna
අනිවා තවත් කවි ඉක්මනට ලියනවා,,අනිවා මචන් එළකිරි වගේ අදහස් ටිකක් ..![]()
බොහොම ස්තූතියි කසුඅයියේ හරිම ලස්සනයි..
ඇත්තමයි.. රයිමින් නියමයි..![]()
බොහොම ස්තූතියි නංගී කවිය කියවන්න ආවට ..ඔව් ඔයා කියනව වගේ මමත් පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නයි උත්සහ කරන්නේ ..හ්ම්ම් කාලය හැමදේකටම උත්තර දෙයි ..තවත් කවියකින් හමුවෙමුසුදු රෝස;8074658 said:ඔන්න මා dreams අයියගේ කවිය කියවන්නම EK එකට ආව ආයෙමත්...... ලස්සනයි අයියෙ කවිය..... ආදරෙ කියන්නෙ බොහොම වේදනාව දනවන දෙයක් වීම තමයි මගෙත් අත්දැකීම නම්..... ඒත් අහල තියෙනව මෙහෙම කියමනක්...... "Love makes people suffer.... Yet people fall in love, just because that's the closest thing they got in life near to paradise..........."ඉතින් ජීවිතේ කවමකවදාක හරි අපිට හොඳම දේ දෙනව කියල හිතෙනව....... ඒක නිසා සතුටින් ඉන්න...![]()
![]()
![]()
බොහොම ස්තූතියි සහෝ අදහස්වලට මම හරි ආසයි හිතට් එන අදහස් පද ගලපන්න ..ආදරේ විදින්න වගේම විදවන්නත් වෙනවා
තවත් හුගාක් කවි ඉදිරියේදී ලියන්නම් ..
බොහොම ස්තූතියි සහෝ
අයියට ඒකට හොඳ හැකියාවක් තියෙනවා,
ආදරේ ගැන කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ..
aadraya welawakata umathui.welawakata hari hurathal,welawakata ahankaarai,welawakata ahinsakai,eey wagey welawakata wedanakaari..api inne anthima wachane..eka hriyatama mage adare ganama kiwwa ekak kiyalai danenne

Bohoma sthoothy kitty...harima lassanay ayya...godak danena widihata oya liyala....