වරම් නැති ආදරය ~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සුදු රෝස;8074658 said:
ඔන්න මා dreams අයියගේ කවිය කියවන්නම EK එකට ආව ආයෙමත්...... ලස්සනයි අයියෙ කවිය..... ආදරෙ කියන්නෙ බොහොම වේදනාව දනවන දෙයක් වීම තමයි මගෙත් අත්දැකීම නම්..... ඒත් අහල තියෙනව මෙහෙම කියමනක්...... "Love makes people suffer.... Yet people fall in love, just because that's the closest thing they got in life near to paradise..........."ඉතින් ජීවිතේ කවමකවදාක හරි අපිට හොඳම දේ දෙනව කියල හිතෙනව....... ඒක නිසා සතුටින් ඉන්න... :) :) :)
බොහොම ස්තූතියි නංගී කවිය කියවන්න ආවට ..ඔව් ඔයා කියනව වගේ මමත් පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නයි උත්සහ කරන්නේ ..හ්ම්ම් කාලය හැමදේකටම උත්තර දෙයි ..තවත් කවියකින් හමුවෙමු
 
Last edited:

cd_akhila

Member
Feb 25, 2008
106
19
0
බොහොම ස්තූතියි සහෝ අදහස්වලට මම හරි ආසයි හිතට් එන අදහස් පද ගලපන්න ..ආදරේ විදින්න වගේම විදවන්නත් වෙනවා
තවත් හුගාක් කවි ඉදිරියේදී ලියන්නම් ..


අයියට ඒකට හොඳ හැකියාවක් තියෙනවා,
ආදරේ ගැන කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ..
 

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
sanwedi pada sankalpanawak:)
lassanata kawiyata nanawala tiyanawa:)
man hithanne hamotama danena sithiwillak kawiykata nagapuwama harima sundaray:yes::yes::yes: