වර්ගජ සමීකරණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    png.image


    මේ වගේ සමීකරණයක හැම පදයක්ම x වලින් බෙදුවොත් වැරදි ද?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔවු වැරදියි. එහෙම බෙදන්න නම් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන x is not equals to 0 කියලා. එහෙම නැතුව කලොත් වැරදියි.
    Selection_107.png


    ඕකේ එක මූලයකට එනවා x = 0 කියලා. ඕනම නිශ්ශූන්‍ය සංඛාවක් බිංදුවෙන් බෙදුවොත් ඒක අනන්තය වෙනවා.
    ------ Post added on Dec 31, 2022 at 9:03 AM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Anuradha mithraya mata ganithaya igena ganna mulinma igena ganna onee monwda? algebra / calculus? thread ekak damuda begineer idan ena kenkta map eka :P
    A/L ගණන්වලට නං මං එච්චර දක්ෂ නෑ :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Oba tuma ganan ekka sambanda deyak neda krne? physics da?
    මොනාහරි දෙයක් ඉගෙන ගන්න ආස නිසා මේව බලනව මම
    මේකෙ වැඩකාරයො හිටියට මම සරල දේවල් කතා කරන නිසා තමයි මගේ ත්‍රෙඩ්වලට ඔයාල එන්නෙ
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ඔවු වැරදියි. එහෙම බෙදන්න නම් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන x>0 කියලා. එහෙම නැතුව කලොත් වැරදියි.
    X ඍණ වුණත් බෙදන්න පුළුවන් නේද සමාන වුණොත් විතරයිනෙ බෙදන්න බැරි??
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,717
    113
    Mother Earth
    ඔවු වැරදියි. එහෙම බෙදන්න නම් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන x is not equals to 0 කියලා. එහෙම නැතුව කලොත් වැරදියි.View attachment 193355

    ඕකේ එක මූලයකට එනවා x = 0 කියලා. ඕනම නිශ්ශූන්‍ය සංඛාවක් බිංදුවෙන් බෙදුවොත් ඒක අනන්තය වෙනවා.
    ------ Post added on Dec 31, 2022 at 9:03 AM
    🙂
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මචං මෙතනදි ඉස්සෙල්ල මාපාංක අරගෙන නේද ධන හෝ ඍණ කියල ගන්නෙ

    png.image


    අඩෝ මේක වැරදයි නේ බන්. X=-2 වුණොත් x(x-2)ට 0 සමාන වෙන්නේ නෑ නේ. 🤔
    x(x+2) ධන දෙක මචං
    ------ Post added on Dec 31, 2022 at 9:18 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අනේ පලයන් යන්න. Anuradha Ramanujan (AnuradhaRa කියන්නේ නිකන් ද )❤️
    මම මූලික මට්ටමින් කතා කරන නිසා උඹලට ඒක ඔලුවට යන නිසා
    නැතුව මම මොකෙක්ද මේකෙ ඉන්න @dilann @IndrajithGamage @DHE @07sanjeewakaru වගේ අයත් එක්ක බලද්දි :D
     
    • Dislike
    Reactions: Candid-B

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    png.image


    මේ වගේ සමීකරණයක හැම පදයක්ම x වලින් බෙදුවොත් වැරදි ද?
    ඕකෙ කෙලින්ම x = 0 වෙනවානෙ බං. ඉතින් වැරදියි. 0 න් බෙදන්න බැරි නිසා 0 විය හැකි එකකින් බෙදන්නත් බෑ. සාධක කඩලා x(x+2) අරගෙන වෙන වෙනම 0 ට සමාන වෙන උත්තර දෙක ගනින්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,717
    113
    Mother Earth
    X^2+2x=6 වගේ සරල සමීකරනයක් තිබ්බොත් නම් x වලින් බෙදල x+2=6/x කියලා අරන් x=2 කියලා ගන්න පුළුවන්. 😁
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    X^2+2x=6 වගේ සරල සමීකරනයක් තිබ්බොත් නම් x වලින් බෙදල x+2=6/x කියලා අරන් x=2 කියලා ගන්න පුළුවන්. 😁
    x = 0 විදියට උත්තරයක් එන්න තියෙනවනං
    අපිට x වලින් කොහොමත් බෙදන්න බෑ

    X^2+2x=6
    හය වම් පැත්තට අරන්
    X^2+2x - 6 = 0 මේක සාධක වලට කඩනව
    සාධකවලට කඩන්න බැරිනං වර්ග පූර්ණය කරනව කියල එකක් කරනව
     
    Last edited:
    • Love
    Reactions: DHE and Candid-B