
A/L ගණන්වලට නං මං එච්චර දක්ෂ නෑAnuradha mithraya mata ganithaya igena ganna mulinma igena ganna onee monwda? algebra / calculus? thread ekak damuda begineer idan ena kenkta map eka![]()

Oba tuma ganan ekka sambanda deyak neda krne? physics da?A/L ගණන්වලට නං මං එච්චර දක්ෂ නෑ![]()
මොනාහරි දෙයක් ඉගෙන ගන්න ආස නිසා මේව බලනව මමOba tuma ganan ekka sambanda deyak neda krne? physics da?
X ඍණ වුණත් බෙදන්න පුළුවන් නේද සමාන වුණොත් විතරයිනෙ බෙදන්න බැරි??ඔවු වැරදියි. එහෙම බෙදන්න නම් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන x>0 කියලා. එහෙම නැතුව කලොත් වැරදියි.
X ඍණ වුණත් බෙදන්න පුළුවන් නේද සමාන වුණොත් විතරයිනෙ බෙදන්න බැරි??
සොරි. ඔවු එහෙම කරන්න පුලුවන්. x බිංදුවට අසමාන වෙන්න ඕන.X ඍණ වුණත් බෙදන්න පුළුවන් නේද සමාන වුණොත් විතරයිනෙ බෙදන්න බැරි??
ඔවු වැරදියි. එහෙම බෙදන්න නම් අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන x is not equals to 0 කියලා. එහෙම නැතුව කලොත් වැරදියි.View attachment 193355
ඕකේ එක මූලයකට එනවා x = 0 කියලා. ඕනම නිශ්ශූන්‍ය සංඛාවක් බිංදුවෙන් බෙදුවොත් ඒක අනන්තය වෙනවා.
------ Post added on Dec 31, 2022 at 9:03 AM
මචං මෙතනදි ඉස්සෙල්ල මාපාංක අරගෙන නේද ධන හෝ ඍණ කියල ගන්නෙ
x(x+2) ධන දෙක මචංඅඩෝ මේක වැරදයි නේ බන්. X=-2 වුණොත් x(x-2)ට 0 සමාන වෙන්නේ නෑ නේ.![]()
අනේ පලයන් යන්න. Anuradha Ramanujan (AnuradhaRa කියන්නේ නිකන් ද )A/L ගණන්වලට නං මං එච්චර දක්ෂ නෑ![]()
මම මූලික මට්ටමින් කතා කරන නිසා උඹලට ඒක ඔලුවට යන නිසාඅනේ පලයන් යන්න. Anuradha Ramanujan (AnuradhaRa කියන්නේ නිකන් ද )![]()

ඕකෙ කෙලින්ම x = 0 වෙනවානෙ බං. ඉතින් වැරදියි. 0 න් බෙදන්න බැරි නිසා 0 විය හැකි එකකින් බෙදන්නත් බෑ. සාධක කඩලා x(x+2) අරගෙන වෙන වෙනම 0 ට සමාන වෙන උත්තර දෙක ගනින්.![]()
මේ වගේ සමීකරණයක හැම පදයක්ම x වලින් බෙදුවොත් වැරදි ද?
x = 0 විදියට උත්තරයක් එන්න තියෙනවනංX^2+2x=6 වගේ සරල සමීකරනයක් තිබ්බොත් නම් x වලින් බෙදල x+2=6/x කියලා අරන් x=2 කියලා ගන්න පුළුවන්.![]()