වර්ගවාදි චන්දෙ දීමක්ද උනේ?
වර්ගවාදි චන්දෙ දීමක්ද උනේ?
උතුරෙ නැගෙනහිර සහ අනෙක් ප්රදේශවල ලොකු වෙනසක්,විපරීත බවත් පේනවා.කෙනෙක් කියන්න්න පුලුවන් දෙමල,මුස්ලිම් කට්ටිය එකට එකාවගේ ඒ අයගේ ජාතිවාදි ඩිමාන්ඩ් ඉල්ලීම් නොදෙන පොහොට්ටු පර්ශවයට සපුරා සදා විරිද්දයි කියල.පොහොට්ටුවෙ අය කොච්චර දෙමල මුස්ලිම් ෆ්රේන්ඩ්ලි කියන පෙන්නුවත් පොහොට්ටුව පත්කරගෙන ඔවුන්ගේ ආගම්වාදි ජාතිවාදි ඉලක්ක වලට යන්න බැරි නිසා චන්දෙ දෙන්නෙම නෑකියල කියන පුලුවන් ඒ අය.ඒනිසා පොඩි රිස්ක් එකක්වත් ඒජාති ආගම්වල අය පොහොට්ටුව පත්කිරිමය හිත්හිමෙන් වත් ගන්නෙ නෑ කියන්න පුලුවන්.
අනෙක් අතට එජාපයෙ කවුරු ඉල්ලුවත් ඒ ජාති හා ආගම්වාදි කොටස් චන්දෙ දෙන අය දෙනවා.එජාපෙ ඒ අයට විස්වාස ඇයි.එජාපෙ බෙදුවාදයට ආගම් වාදයට හිතකරයි කියල හිතන නිසාද?
කොහොම උනත් රටකට යන්න අමාරුයි රටේ එක කොටසක් වෙනම කෙනෙක් 85% විතර ඉල්ලනවනම් හා අකමැති කෙනා ගන්නෙ 10%ටත් වඩා ඒ අයගෙ චන්ද වලින්නම්.උතුර නැගෙන කෙනෙක්ව එපා කියනවනම් හා ඒ කෙනාවම දකුනෙන් ඉල්ලනවනම් ඒක හරිමදි.මොකක්ද මේකට කරන්නෙ? කලින් පාර වැරදීම් ,කරපු වැරදි හදාගෙන හරි පාලනයක් හමෝටම එකසේ කරයිද?