වර්ගවාදි චන්දෙ දීමක්ද උනේ?

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    වර්ගවාදි චන්දෙ දීමක්ද උනේ?

    වර්ගවාදි චන්දෙ දීමක්ද උනේ?

    උතුරෙ නැගෙනහිර සහ අනෙක් ප්‍රදේශවල ලොකු වෙනසක්,විපරීත බවත් පේනවා.කෙනෙක් කියන්න්න පුලුවන් දෙමල,මුස්ලිම් කට්ටිය එකට එකාවගේ ඒ අයගේ ජාතිවාදි ඩිමාන්ඩ් ඉල්ලීම් නොදෙන පොහොට්ටු පර්ශවයට සපුරා සදා විරිද්දයි කියල.පොහොට්ටුවෙ අය කොච්චර දෙමල මුස්ලිම් ෆ්‍රේන්ඩ්ලි කියන පෙන්නුවත් පොහොට්ටුව පත්කරගෙන ඔවුන්ගේ ආගම්වාදි ජාතිවාදි ඉලක්ක වලට යන්න බැරි නිසා චන්දෙ දෙන්නෙම නෑකියල කියන පුලුවන් ඒ අය.ඒනිසා පොඩි රිස්ක් එකක්වත් ඒජාති ආගම්වල අය පොහොට්ටුව පත්කිරිමය හිත්හිමෙන් වත් ගන්නෙ නෑ කියන්න පුලුවන්.

    අනෙක් අතට එජාපයෙ කවුරු ඉල්ලුවත් ඒ ජාති හා ආගම්වාදි කොටස් චන්දෙ දෙන අය දෙනවා.එජාපෙ ඒ අයට විස්වාස ඇයි.එජාපෙ බෙදුවාදයට ආගම් වාදයට හිතකරයි කියල හිතන නිසාද?

    කොහොම උනත් රටකට යන්න අමාරුයි රටේ එක කොටසක් වෙනම කෙනෙක් 85% විතර ඉල්ලනවනම් හා අකමැති කෙනා ගන්නෙ 10%ටත් වඩා ඒ අයගෙ චන්ද වලින්නම්.උතුර නැගෙන කෙනෙක්ව එපා කියනවනම් හා ඒ කෙනාවම දකුනෙන් ඉල්ලනවනම් ඒක හරිමදි.මොකක්ද මේකට කරන්නෙ? කලින් පාර වැරදීම් ,කරපු වැරදි හදාගෙන හරි පාලනයක් හමෝටම එකසේ කරයිද?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    උන්ට මොනවද නොදුන්නෙ නිදහසේ ඉන්ඩ පුලුවන් රටේ ඕනෙ තැනක උතුරු නැගෙනහිරට ලොකු සන්වර්දනයක් කරල තියේ.ඒත් උන් වෙනම රටක් ඉල්ලන්නෙ ඇයි.UNP ,Pohottu,Jvp කියන කිසිම පක්ශයක් කියන් නෑ දකුණේ සින්හල අය විතරක් ඉන්ඩ ඕනෙ කියල.දකුණේ ඉන්න දෙමල අයට කිසිම අවුලක්,වෙනස්කමක් නෑ සින්හල අයගෙන් එහෙම තියෙද්දී TNA එකේ ඉල්ලීම් වලට යට වෙලා වෙනම රටක් ඉල්ලන්ඩ තරම් මොකක් ද දෙමල අයට තියෙන උවමනාව
     
    • Like
    Reactions: ctooi

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    කලින් පාර වැරදීම් ,කරපු වැරදි හදාගෙන හරි පාලනයක් හමෝටම එකසේ කරයිද?..


    උබලා ගැන දුකත් හිතෙනවා බන්.. 1948 ඉදන්ලූ ඔහොම රැවටුනේ සින්හලු..