වර්ජනය අති සාර්ථකයි

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    ඔය සෙට් එක වර්ජන කීයක් විතර කරනවද අවුරුද්දකට?

    අත්‍යාවශ්‍ය සේවයක් නේද සෞඛ්‍ය? ඒ හින්දා නිවාඩු එහෙම අඩුද? මම දන්න එකෙක් ඉන්නවා.සතියම වැඩ කියලා කියන්නේ නම්.
    oke theerana ganna ewunge upades nisa lankawatama kela wela neda? health eka ohoma hari berenne anith aya karana me strike nisa.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගුරුන්ට වැඩි කරපු හින්දා අපිටත් වැඩි කරපල්ලා..ඕකනේ හේතුව.
     
    • Like
    Reactions: Any.key

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    TUA1.jpg


    2.jpg


    @riduna pm

    වර්ජනය තාවකාලිකව හෝ නතර වෙයි නේ?
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    උබේ අම්මා ට දරුණු ඔපරේෂන් එකක් කර කර ඉන්න අතරේ ඔහොම ස්ට්‍රයික් එකක් එන්න ඕනි.
    එතකොට සුපිරි ගණයේ අති සාර්ථක වැඩවර්ජනයක් බලාගන්න පුළුවන්.
    Kawadawath ehema wenne na. Kara kara inna operation eka nathara karanne na ban Doca la