එහෙම නම් තාම කරල නෑනේ ... ඉස්සරහට කරන්නත් බැරි නෑ. ඒ උනාට ලන්කාවෙ හොදම රජයේ රැකියා සේරම ජනතාවට හරි රජයට හරි ලොකු බලපෑමක් කරන්න පුලුවන් ආයතන වල තමයි තියෙන්නෙ ...
උදා : - ලන්විම, ජල සම්පාදන, සෞක්ය, පරිපාලන සේවය, දුම් රිය, ඛනිජ තෙල්, වරාය
ඔය සේරම කට්ටිය ජනතාව ඇපේට අරගෙන රජය අපහසුතාවයට පත් කරල තමයි ඉල්ලීම් දිනාගෙන තියෙන්නෙ. සේරම අම්බ කාලකන්නි තමයි ඒ අතින් බලුවම. අපි උගත් කියල සලකන දොස්තරල තමයි ඔය කාලකන්නින්ගෙන් උඩින්ම ඉන්නෙ.
මිනිහෙක්ගෙ ජීවිතය බේර ගන්න තමන්ට තියෙන හැකියාව කේවල් කරල තමන්ගෙ සුඛ විහරනය හදා ගන්නව කියන්නෙ උන් තරම් තිරිසන්නු තවත් නෑ. සමහරවිට හේතුව කාර් එක පාක් කරන්න ඉඩක් නෑ වගේ එකක් වෙන්න පුලුවන්. ඒකට කොහේවත් ඉන්න අහින්සකයෙක් ජීවිතයෙන් වන්දි ගෙවනව.