වර්ජනය කරන වෛද්‍යවරුන්ට දෙහි කැපූ රෝගීන්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,285
    34,932
    113
    b

    විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා සඳහා මුදල් අය කළ යුතුයි.
    උසස් පෙළ දක්වා නොමිලේ අධ්‍යාපනය දුන්නාම හොඳටම ඇති.
    ------ Post added on Mar 31, 2026 at 12:39 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    අර රතු ශර්ට් එක ඇඳලා ඉන්න එකා මීයෙක් කපලා ඇවිල්ල තියෙන්නේ බෙහෙත් ගන්න. උගේ මීයා කපාගෙනද 🥴 :ROFLMAO:🤌
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    සුද්දා ලියපු වෛද්‍ය පොත් කියවල ඔය ස්ට්‍රයික් කරන වෛද්‍යවරැ කියාගන්න උන් කරන්නේ අසරණ ලෙඩ්ඩු ඇපේට තියන් උන්ට සල්ලි දෙන්න කිය වැඩේ. මුන් වෛද්‍ය විද්‍යාවලට යනව කියල ගිහිං කරල තියෙන්නේ සල්ලි මදි වුනොත් ස්ට්‍රයික් කරන්නේ කොහොමද කියල අදුන ගන්න එක. සුද්දා වෛද්‍ය පොත් ලියද්දි පොතට දාල ඇති උඹලා වෛද්‍යවරැ වුන දවසක් සල්ලි මදි වුනොත් උඹලට හීනමාන ගෞරවය මදි වුනොත් ස්ට්‍රයික් කරපල්ලා කියලත්. හීනමාන ලෙඩ්ඩු
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    කැම්පස් කට පාඩම් ගිරා පොන්නයින්ට පිනට උගන්වන එකේ වරද
    පිනට ඉගෙන ගෙන උපාධි අරන් එලියට ආවාම අනේ අම්මෝ උන්ට වඩා උන් නෑ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    668562304_1530079369123897_8355596095798733949_n.jpg


    https://www.doctors.net.uk/news/nhs...of-doctors-from-lower-income-countries-closed
     
    • Wow
    Reactions: Inigo Montoya