වර්ජනය හෙලා දකිමු...................................

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ඔව් බන් එක ඇත්ත... ඒ උනාට පට්ට දුකයි මිනිස්සුම වෛද්‍යවරුන්ට හෙනගපන්..තිරිසන්නු කියලා බනිනකොට....

Kalakanni , Awajathaka , Sakkili , minimaru weda karanakota benum ahanna wenawa :)
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් බන් එක ඇත්ත... ඒ උනාට පට්ට දුකයි මිනිස්සුම වෛද්‍යවරුන්ට හෙනගපන්..තිරිසන්නු කියලා බනිනකොට....

    modakamata beheth nane bn...............................................:rofl::P
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Consultants la okata wirudda neththe mokada? Umbalata thienne quality eka gena prashnayak newei kuhaka kama gena prashnayak saha political prashnayak :lol:

    එදාත් විරුද්ද වුන අදත් විරුද්ද වෙන consultants ලා ඉන්නවා මචන්:lol:....මොනා උනත් උඹ කියලා තියන කතාව ඇත්ත:yes:.... මොකටද බන් වෛද්‍යවරු මේකට බොරුවට මහන්සි වෙන්නේ...පාඩුවේ PP එක කරගන තමන්ගේ දරුවෝ PMC දාන්න සල්ලි හොයාගත්තනන් ඉවරනේ:yes:....වෛද්‍ය ශිෂ්‍යයෝ මොකටද බන් පාරේ බැහැලා කදුළු ගැස් කකා තමන්ගේ උපාදිය ගන්න එක පරක්කු කරගන්නේ....උන්ට කොහොමත් ප්‍රශ්නයක් වෙන් නැනේ උන් ඇතුලට ගිහිල්ලා ඉවරනේ:yes:...උන්ටත් තියෙන්නේ පාඩුවේ උපාදිය ඉවරකරගන ජොබ කරන ගමන් ඕනනම් ඔය අස්සකට ගිහිල්ලා PP එකක් දාගන සල්ලි ටිකක් හම්බුකරගන පාඩුවේ ඉන්න:cool::cool:.....
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Kalakanni , Awajathaka , Sakkili , minimaru weda karanakota benum ahanna wenawa :)

    ඔව් බං....තමන් උඩට ගියපු ඉණිමගට පයින් ගහලා...තමන්ගේ තත්වෙත් තව ටිකක් වැඩිකරගන ඉන්න තියන එකනේ බන්:cool::cool:...ඔව් බන් ඔය කාලකන්නින්ට ඕක තේරෙන්නේ නැනේ...:yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් බං....තමන් උඩට ගියපු ඉණිමගට පයින් ගහලා...තමන්ගේ තත්වෙත් තව ටිකක් වැඩිකරගන ඉන්න තියන එකනේ බන්:cool::cool:...ඔව් බන් ඔය කාලකන්නින්ට ඕක තේරෙන්නේ නැනේ...:yes::yes:

    ඔය අග්‍රගන්‍ය පශ්චාත්බාගය පූජා කරන්නෙක්. ඕකට රිප්ලයි කිරීමේ කිසිම තේරුමක්නම් නෑ........................
    :P
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔය අග්‍රගන්‍ය පශ්චාත්බාගය පූජා කරන්නෙක්. ඕකට රිප්ලයි කිරීමේ කිසිම තේරුමක්නම් නෑ........................
    :P

    :lol::lol:
    රතු කොටු ටික දැක්කම මටත් හිතුනා:yes:..... ඒ උනාට වෙන එවුනුත් ගොඩක් ඔය ප්‍රශ්නෙම අහන හින්දා රිප්ලයි කරේ:D....එල එල tq මචන්...
    11.gif

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :lol::lol:
    රතු කොටු ටික දැක්කම මටත් හිතුනා:yes:..... ඒ උනාට වෙන එවුනුත් ගොඩක් ඔය ප්‍රශ්නෙම අහන හින්දා රිප්ලයි කරේ:D....එල එල tq මචන්...
    11.gif

    :rofl:

    SadunGamage
    This message is hidden because SadunGamage is on your ignore list.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ රටේ මිනිස්සු මහා පුදුම කොට්ඨාශයක් සාක්ෂරතාව වැඩි උනාට ගොඩක් අයගේ IQ අඩුයි.ඊයෙ doctorsla වර්ජනය කියලා සති ගාණක් tv, පත්තර වල තියෙද්දි දැන දැන ගිහිල්ලා අන්තිමට කියනවා රස්තියාදු උනාලු.මම දොස්තර වර්ජනය 100% හරි කියන්නෙ නෑ.හැබැයි මේ ආණ්ඩුව තමන්ට කැමති හිතුවක්කාර තීරණ ගන්න නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ good කෙසේවෙතත්අද රටේ governance නම් නෑ.
    දැන දැන යනවා නෙවෙයි බන්. එන්ඩ කියන දවසට යන්නේ. ක්ලිනික් පොතේ එන්ඩ කියල දාල තියෙන දවසට යන්නේ.
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    :rofl:

    SadunGamage
    This message is hidden because SadunGamage is on your ignore list.

    :lol::lol:

    දැන දැන යනවා නෙවෙයි බන්. එන්ඩ කියන දවසට යන්නේ. ක්ලිනික් පොතේ එන්ඩ කියල දාල තියෙන දවසට යන්නේ.

    ඔව් ඇත්ත මිනිස්සුන්ට වැරද්දක් කියන්න බැ.... එත් මේක ගැන ලොකු ප්‍රචාරයක් මාධ්‍යය හරහා ගියා බං...කලින් අත්දැකීම් තියන එකේ මිනිස්සුන්ටත් පොඩ්ඩක් හිතලා බලන්න තිබ්බ මචන්...
     
    :yes::yes: