වර්ජනය_අවසන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    දුම්රිය වර්ජනය නවතයි


    දින 05ක් පුරා පැවැති වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (12) තීරණය කළා.

    ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි.

    මෙම වර්ජනය හේතුවෙන් මගීන් මෙන්ම උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සහ විදෙස් සංචාරකයින්ද දැඩි පීඩාවට පත්වුණා. සිය ඉල්ලීම්වලට ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ හෙයින් තමන් මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ.

    neth
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    වන්ෂොට් ෆෝන් එකෙන් කතා කරා විතරයි වර්ජනය අවසන්.අනේ අපේ වන්ෂොට් දෙයියා..බැංකුව හොරාකාපු උනුත් ඔබට බය වෙලා ඒ සල්ලි ආපහු දෙනවා ඒකාන්තයි.ඔබට චිරන් ජයතු.

    download-vert__1534042407_58.153.198.3.jpg
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    වැඩ පටන් ගත්තට පස්සේ මල පැන ඇති මහජනතාව මුන්ට නෙලයිද? :angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    වැඩ පටන් ගත්තට පස්සේ මල පැන ඇති මහජනතාව මුන්ට නෙලයිද? :angry::angry::angry:

    එහෙම කරොත් ආයෙත් ස්ට්‍රයික් කරයි..:D