gallen apu tharuna landa dekkadaඋබලට පේනවද අස්සෙන් ඉන්නවා ටිකක් හුරු බුහුටි තරුණ ලඳක්. අපි එයා ගැන කතා කරමු වලි නවත්තලා. කව්ද ඒ?
අර චතුරංග ලඟම ඉන්නේ දොස්ත්තර රිස්වි ශේරිෆ් නේද... අමෝ අමෝ
ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
https://lankacnews.com/බොරැල්ල-වෙස්ටන්-රෝහල-වකු/comment-page-1/
------ Post added on Oct 9, 2024 at 11:40 AM
ඇයි මේ කලබලේ.... ඩෝක්ටර් රිස්වි
------ Post added on Oct 9, 2024 at 11:41 AM
අයියෝ බන් බොරු දාන්න ගිහින් නානවානේ@shenat @Cypress @Xi Jinping @gama22 (මෙන්න බලාගෙන ඉඳලා වගේ මූ බොරු දානවා
)
@Al Baik තොපිලාගේ එවුන් මඩ ගහද්දි බේරා ගන්නවත් උඹ නෑ උඹ කොටියම කාපිය
මේ ඉන්නේ Npp එකෙන් මේ පාර කොලඹට ඉල්ලන Dr. Rizvie Salih
![]()
දැන් එතකොට මේ යට ඉන්නේ උඹ ඔය කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල උන කෙනා, එයාගෙ නම Prof. Rezvi Sheriff පොරටත් එල්ල උනේ චෝදනා විතරයි
![]()
කොහේද මේ Prof. Rezvi Sheriff NPP එකෙන් ඉල්ලනවා කියලා තියෙන්නේඔය දාලා තියෙන්නේ නම් කියලා.
ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
කොහේද මේ Prof. Rezvi Sheriff NPP එකෙන් ඉල්ලනවා කියලා තියෙන්නේමම හිතුවේ නැහැ උඹ නම් මේ වගේ අතේ අහුවෙන මඩ ගහන පොරක් කියලා. විවේචන තියෙනවා නම් කියන්න ඒත් මේ වගේ පට්ට බොරු ගෙනල්ලා මෙහෙම අලවන්න එපා
![]()
ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,
උබලට පේනවද අස්සෙන් ඉන්නවා ටිකක් හුරු බුහුටි තරුණ ලඳක්. අපි එයා ගැන කතා කරමු වලි නවත්තලා. කව්ද ඒ?
ව්රායි බැල්තසාර්උබලට පේනවද අස්සෙන් ඉන්නවා ටිකක් හුරු බුහුටි තරුණ ලඳක්. අපි එයා ගැන කතා කරමු වලි නවත්තලා. කව්ද ඒ?
බලන්න කියලා තියෙන දේ... ඒ ඉන්නේ රිස්වි සෙරිෆ් නම්...
ඒකට තේරුමක් තියෙනවා නේද ?
එතකොට මෙහෙම දැම්මේ ඇයි මම ඔය ඩොක්ටර්ව දන්නවා පට්ට අහිංසක පොරක්, මට උඹ එක්ක එල්ලී එල්ලී මෙකේ ඉන්න වෙලාවක් නෑ උඹ කරේ ජරා වැඩක් හින්දා තමයි මෙහෙම දැම්මේමොකටද ඒ ගොබ්බයව යවන්නේ ඔනේ නම් චතුරංග හරිනි වගේ උන් යවන්නයි තියෙන්නේ.... අර චතුරංග ලඟම ඉන්නේ දොස්ත්තර රිස්වි ශේරිෆ් නේද... අමෝ අමෝ
මම ඇහුවේ නේද කියලා. ඒ මට මතක හැටියට වෙන්න පුලුවන්.එතකොට මෙහෙම දැම්මේ ඇයි මම ඔය ඩොක්ටර්ව දන්නවා පට්ට අහිංසක පොරක්, මට උඹ එක්ක එල්ලී එල්ලී මෙකේ ඉන්න වෙලාවක් නෑ උඹ කරේ ජරා වැඩක් හින්දා තමයි මෙහෙම දැම්මේ![]()