වර්ජන කප්පිත්තෙක් මාලිමාවේන් කොලබ ඉල්ලයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    උබලට පේනවද අස්සෙන් ඉන්නවා ටිකක් හුරු බුහුටි තරුණ ල‍ඳක්. අපි එයා ගැන කතා කරමු වලි නවත්තලා. කව්ද ඒ?
    gallen apu tharuna landa dekkada
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    අර චතුරංග ලඟම ඉන්නේ දොස්ත්තර රිස්වි ශේරිෆ් නේද... අමෝ අමෝ

    ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
    වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,

    https://lankacnews.com/බොරැල්ල-වෙස්ටන්-රෝහල-වකු/comment-page-1/
    ------ Post added on Oct 9, 2024 at 11:40 AM

    ඇයි මේ කලබලේ.... ඩෝක්ටර් රිස්වි :lol:
    :lol:
    ------ Post added on Oct 9, 2024 at 11:41 AM

    අයියෝ බන් බොරු දාන්න ගිහින් නානවානේ 🤦🏽‍♂️ @shenat @Cypress @Xi Jinping @gama22 (මෙන්න බලාගෙන ඉඳලා වගේ මූ බොරු දානවා 😒)

    @Al Baik තොපිලාගේ එවුන් මඩ ගහද්දි බේරා ගන්නවත් උඹ නෑ උඹ කොටියම කාපිය 😡

    මේ ඉන්නේ Npp එකෙන් මේ පාර කොලඹට ඉල්ලන Dr. Rizvie Salih ☺️
    Screenshot-20241009-122323-UC-Browser.jpg

    දැන් එතකොට මේ යට ඉන්නේ උඹ ඔය කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල උන කෙනා, එයාගෙ නම Prof. Rezvi Sheriff පොරටත් එල්ල උනේ චෝදනා විතරයි 🤭
    Screenshot-20241009-122743-UC-Browser.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය දාලා තියෙන්නේ නම් කියලා.​

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    ඔය දාලා තියෙන්නේ නම් කියලා.​

    කොහේද මේ Prof. Rezvi Sheriff NPP එකෙන් ඉල්ලනවා කියලා තියෙන්නේ 🤭 මම හිතුවේ නැහැ උඹ නම් මේ වගේ අතේ අහුවෙන මඩ ගහන පොරක් කියලා. විවේචන තියෙනවා නම් කියන්න ඒත් මේ වගේ පට්ට බොරු ගෙනල්ලා මෙහෙම අලවන්න එපා 😏
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහේද මේ Prof. Rezvi Sheriff NPP එකෙන් ඉල්ලනවා කියලා තියෙන්නේ 🤭 මම හිතුවේ නැහැ උඹ නම් මේ වගේ අතේ අහුවෙන මඩ ගහන පොරක් කියලා. විවේචන තියෙනවා නම් කියන්න ඒත් මේ වගේ පට්ට බොරු ගෙනල්ලා මෙහෙම අලවන්න එපා 😏

    ඒ ඉන්නේ රිස්වි ශේරිෆ් නම් එයාට තියෙනවා මරු චෝදනා ටිකක්.
    වකුගඩු බිස්නස් සීන් එකක් තියෙනවා,

    බලන්න කියලා තියෙන දේ... ඒ ඉන්නේ රිස්වි සෙරිෆ් නම්...​

    ඒකට තේරුමක් තියෙනවා නේද ?​

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    උබලට පේනවද අස්සෙන් ඉන්නවා ටිකක් හුරු බුහුටි තරුණ ල‍ඳක්. අපි එයා ගැන කතා කරමු වලි නවත්තලා. කව්ද ඒ?

    කන්නාඩි දාපු අක්කා නේද, දුරට ඇපල් ළඟට පැපොල් 😒
    Screenshot-20241009-125316-UC-Browser.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    බලන්න කියලා තියෙන දේ... ඒ ඉන්නේ රිස්වි සෙරිෆ් නම්...​

    ඒකට තේරුමක් තියෙනවා නේද ?​

    මොකටද ඒ ගොබ්බයව යවන්නේ ඔනේ නම් චතුරංග හරිනි වගේ උන් යවන්නයි තියෙන්නේ.... අර චතුරංග ලඟම ඉන්නේ දොස්ත්තර රිස්වි ශේරිෆ් නේද... අමෝ අමෝ
    එතකොට මෙහෙම දැම්මේ ඇයි මම ඔය ඩොක්ටර්ව දන්නවා පට්ට අහිංසක පොරක්, මට උඹ එක්ක එල්ලී එල්ලී මෙකේ ඉන්න වෙලාවක් නෑ උඹ කරේ ජරා වැඩක් හින්දා තමයි මෙහෙම දැම්මේ 😒
     
    • Sad
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට මෙහෙම දැම්මේ ඇයි මම ඔය ඩොක්ටර්ව දන්නවා පට්ට අහිංසක පොරක්, මට උඹ එක්ක එල්ලී එල්ලී මෙකේ ඉන්න වෙලාවක් නෑ උඹ කරේ ජරා වැඩක් හින්දා තමයි මෙහෙම දැම්මේ 😒
    මම ඇහුවේ නේද කියලා. ඒ මට මතක හැටියට වෙන්න පුලුවන්.
    1 දෙන්නම රිස්වි
    2 දෙන්නම දොස්තරලා

    ඒහින්දා වුන වැරදිමක් වෙන්න පුලුවන් නිසා තමයි එයාද කියලා ඇහුවේ. ඒහින්දම තමා ඒයා නම් කියලා ඊලඟටත් කිව්වේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කෝට් බෑයා යවන්න එපා, පට්ට ආඩම්බර එකෙක්.