අයියෝ බන් බොරු දාන්න ගිහින් නානවානේ
@shenat @Cypress @Xi Jinping @gama22 (මෙන්න බලාගෙන ඉඳලා වගේ මූ බොරු දානවා

)
@Al Baik තොපිලාගේ එවුන් මඩ ගහද්දි බේරා ගන්නවත් උඹ නෑ උඹ කොටියම කාපිය
මේ ඉන්නේ Npp එකෙන් මේ පාර කොලඹට ඉල්ලන Dr. Rizvie Salih
දැන් එතකොට මේ යට ඉන්නේ උඹ ඔය කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල උන කෙනා, එයාගෙ නම Prof. Rezvi Sheriff පොරටත් එල්ල උනේ චෝදනා විතරයි