මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු
ඕකට VAT නොකියා "ජේවිපේ ඉල්ලීම් ඉටු කිරීමට ගසන බද්ද" කියල නම දැම්මානම් ආයි ඔය පුකේ අමාරු ඔක්කොම හරියනවා
මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු
Politics huttala gatta un nisa thama mehema welathiyenneපඩි වැඩි කරනව නම් මේකයි option එක. නැත්තම් ටැක්ස් වැඩි කරන්න වෙනව.
කවුද රාජ්ය සේවකයන් වැඩි කරන්න බලපෑම් කරේ කියලා මෙන්න මේ Video එක පොඩ්ඩක් බැලුවා නම් තේරෙයිKawda ookunwa job walata gatte dan. 3% anura wennathi. Salary gewaganna puluwan tharam minissu gatte na. Campaign karapu un (maina + ranil) puroo gatte. Ado ethakota 3% jeppoda dan munwa aran thiyenne.![]()
කවුද රාජ්ය සේවකයන් වැඩි කරන්න බලපෑම් කරේ කියලා මෙන්න මේ Video එක පොඩ්ඩක් බැලුවා නම් තේරෙයි
ගෝඨා හොඳ නැත්නම් උගේ පඩි කොහොමද පොන්නයෝ හොඳ වෙන්නේ![]()
Api serama ekai kiyalai dan ranil sir kiyannegotha pakayage anduwa neda pakayo thawa thiyenne, ehenam dennam kiyapuwa denna dena ganna ona , moda gon mee haraka
ජෙප්පෝ මේ කියන්නේ බොරු කියලා ද උබ කියන්නේ?3% jepponta baye wadi karala. Mainata guu gihin ekale
සමාවෙන්න සහෝදරයා. මම ඒ වෙනුවෙන් අද හවස තේ පාටිය තනියම කරන්නන්.Jokes da oyata![]()
Politics huttala gatta un nisa thama mehema welathiyenne
එක එක ආණ්ඩු එද්දි උන්ගෙ උන් පුරෝගත්තම අන්තිමට රටම අගාධයට යනව. ඔහොම මිනිස්සු දාන්න ඕන නම් කර්මාන්ත ඇති කරන්න ඕන.Ow amathilata minissunwa daanna bari karanna neethi geenna ooneඅනිවාර්යෙන් රාජ්‍ය සේවකයෝ අඩු කරන්න ඕනේ. අඩු කරලා. කොච්චර නම් නිකමෝ ඉන්නවද.
අනිත් එක මිනිස්සුන්ට දෙන සර්විස් එක කොලිටි කරන්න ඕනේ.
අනිවාර්යෙන් රාජ්‍ය සේවකයෝ අඩු කරන්න ඕනේ. අඩු කරලා. කොච්චර නම් නිකමෝ ඉන්නවද.
අනිත් එක මිනිස්සුන්ට දෙන සර්විස් එක කොලිටි කරන්න ඕනේ.
Ow. Profitable seerama wikunanawane munඑක එක ආණ්ඩු එද්දි උන්ගෙ උන් පුරෝගත්තම අන්තිමට රටම අගාධයට යනව. ඔහොම මිනිස්සු දාන්න ඕන නම් කර්මාන්ත ඇති කරන්න ඕන.
දැන් තියෙන සොලියුෂන් එක කිව්වෙ මන්.
නාකි මයිනා තමා ඕක වැඩි කරේ නේද @2osamaරාජ්ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.
Udema bai campaign eka patan gatte. Patan gattata adan yanna amaru nisa uu missingනාකි මයිනා තමා ඕක වැඩි කරේ නේද @2osama
එතකොට යකෝ අර අස්වැසුම කියලා නිකන් ගෙවල්වල ඉන්න එවුන්ට සල්ලි බෙදන ඒව තොට පේන්නේ නැද්ද.මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි