ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ලංකාවේ උන් ඇයි බන් හැම ජොබ් එකටම වගේ ඩොක්ටස්ලාටත් සම තැන දෙන්න හදන්නෙ?

    අනිත් රටවල්වල බලපන්කෝ කුළ ක්‍රමය වගේ ඩොක්ටස්ලාට තියන ලොකු පිළිගැනීම

    ඩොක්ටස්ලා කොහොමත් බ්‍රාහ්ම කුළේ නෙහ් අනිත් උන් සේරම අඩු කුලේ, උබ ඩොක්ට කෙනෙක් නෙවෙද? එහෙනම් උබත් අඩු කුලේ! ඩොක්ටස්ලාට උනාම සාමාන්‍ය මිනිස්සු වගේ ඉඳලා බෑ කියන එක මේ රටේ හැමෝම තේරුං ගන්න ඕනි!

    40000 - 80000 පඩි වැඩි කරලා කොහොමද මේ රටේ ඩොක්ටස්ලාට ජීවත් වෙන්නෙ?

    ලමයි ලොකු ඉස්කෝල වල දාන්න ටියනවා! ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තියනවා, එහෙට මෙහෙට බෙහෙත් පටවන්න තියනවා, හරිනම් මේවට යන එනවට වාහන තෙල් රජයෙන් දෙන්න ඕනි!

    තේරෙයි වැඩ වර්ජනේ කරලා මිනිස්සු මැරුනම! ඩොක්ටස්ලාට ඕව කැමැත්තෙන් කරන වර්ජන නෙවෙයි, මිනිසුන්ගේ යහපත වෙනුවෙනුයි මේ වර්ජන කරන්නෙ,

    අඩු කුලේ උන් ඉන්න ඕනි අඩු කුලේ උන් විදියට, උසස් කුලේ ඉන්න ඩොක්ටස්ලාට පඩි වැඩි කරපල්ලා අනිත් එක ගරු කරලා කතා කරන්න ඉගෙන ගනිල්ලා තොපි ඩොක්ටස්ලාට නැත්තම් මේ රට කොහොමද බන් දුවන්නෙ ඩොලර් වත් නැතුව 😏😏
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මිනිස්සුත් අමු මෝඩයි. ගොබ්බයෝ වගේ ජරා කෑම කාලා ලෙඩ හදාගන්නවා. ෆාමසි කාරයින්ටයි දොස්තරලටයි රජ මගුල්

    වන්නකු මාතියා විතරයි කෑම කන විදිය, ව්‍යායාම කරන විදිය ගැන හරි උපදෙස් දෙන්නේ
    ------ Post added on Mar 4, 2025 at 1:04 PM
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මිනිස්සුත් අමු මෝඩයි. ගොබ්බයෝ වගේ ජරා කෑම කාලා ලෙඩ හදාගන්නවා. ෆාමසි කාරයින්ටයි දොස්තරලටයි රජ මගුල්

    වන්නකු මාතියා විතරයි කෑම කන විදිය, ව්‍යායාම කරන විදිය ගැන හරි උපදෙස් දෙන්නේ
    ------ Post added on Mar 4, 2025 at 1:04 PM
    ආය ඩොක්ට ප්‍රියා 😌😂
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    කව්රුත් කැමති වෙන්නේ නැනේ පඩිය අඩු වෙනවට. ඊට වඩා හැම දොස්තරම ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන්නේ නෑ. කරත් ලොකු ගානක් හොයන්න බෑ.

    මේවා නෙවේ කරන්න ඕන, ඔය දොස්තරලා ප්‍රයිවට් ප්‍රක්ටිස් එකෙන් හොයන ගාන ටැක්ස් කරන්න විදියක් හොයා ගන්න ඕන.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    oya hora kariyanta gahanna ona ban...yako podi minissunta amoxcillin piriton didi salli hoyanawa...test kara kara

    ඉතුරු ටිකත් රටෙන් ගිහින් අර අර්චුනා වගේ පිස්සු දොස්තරලා ටිකක් ඉතුරු උනාම මේකට reply දාන්නම් :rolleyes:
    yanna puluwan un gihin thiyenne...loku kama thiyena wada bari yaganna bari naki tikayi godayo tikayi witharayi ithiri...ha ha okunta puluwan minissunge jeevitha apeta thiyanna witharayi....terrorism
    ------ Post added on Mar 4, 2025 at 1:57 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    okun nurse la degolloma padi wadi karanna kiyala nemei neda kiyanne ara OT 120 bedanne nathuwa parana widiyata 180 da koheda bedanna seen ekak kiyanne..
     
    • Like
    Reactions: ttj

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    okun nurse la degolloma padi wadi karanna kiyala nemei neda kiyanne ara OT 120 bedanne nathuwa parana widiyata 180 da koheda bedanna seen ekak kiyanne..
    ඒකත් අන්තිමට පඩියට තමා බන් එන්නෙ!
    පඩි වැඩි කරපියව් කියන්න බෑනෙ අව්ල්නෙහ්! රනිල් ඉන්න තිබුනේ තියන ඒවත් කපනවා එහෙනම් ඕකුංගේ 😂 GMO උන් ටික විතරයි ඒත් හැබැයි අනිත් ඩොකාස්ලා ඕවා ගනන් ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: ttj

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    okun nurse la degolloma padi wadi karanna kiyala nemei neda kiyanne ara OT 120 bedanne nathuwa parana widiyata 180 da koheda bedanna seen ekak kiyanne..
    machan ape rate un modayi ban,,mama danna docala hospital neme ban inne wadipura gedara..boruwata ot danawa...api oya staff madi kiwwata ahala balapan nurse kenekgeb MLT kenekgen staff over ban,,300 400 innawa yako hospital ekaka..inna okkoma husband wife batchmates relatives ban transfer hadan awith..un owa gaththata kamak naha ahinsaka minissune ban apayata ganne...ekayi mala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,830
    23,515
    113
    මෙහෙමයි ඕවා ප්‍රසිද්ධියෙ කියන්න යන්න එපා. ඔයාලා තමයි දෙවිවරු අරක මේක කියල ෂේප් එකේ මුරුංග අත්තෙ තියල තියාගන්න.
    ටිකක අඩුයිනෙ ඩොකාලා. වැඩක් ගන්න නන් පොඩ්ඩක් ego එක හදවල තියන්න වෙනව.
    අර ඉස්සර රණවිරුවන්ට කරා වගේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    හිගන පවුල් වලින් ඇවිත් ඩොකා වෙච්චි උන්ගෙ තමා ගොඩක්ම ලයින්.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ලංකාවේ උන් ඇයි බන් හැම ජොබ් එකටම වගේ ඩොක්ටස්ලාටත් සම තැන දෙන්න හදන්නෙ?

    අනිත් රටවල්වල බලපන්කෝ කුළ ක්‍රමය වගේ ඩොක්ටස්ලාට තියන ලොකු පිළිගැනීම

    ඩොක්ටස්ලා කොහොමත් බ්‍රාහ්ම කුළේ නෙහ් අනිත් උන් සේරම අඩු කුලේ, උබ ඩොක්ට කෙනෙක් නෙවෙද? එහෙනම් උබත් අඩු කුලේ! ඩොක්ටස්ලාට උනාම සාමාන්‍ය මිනිස්සු වගේ ඉඳලා බෑ කියන එක මේ රටේ හැමෝම තේරුං ගන්න ඕනි!

    40000 - 80000 පඩි වැඩි කරලා කොහොමද මේ රටේ ඩොක්ටස්ලාට ජීවත් වෙන්නෙ?

    ලමයි ලොකු ඉස්කෝල වල දාන්න ටියනවා! ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තියනවා, එහෙට මෙහෙට බෙහෙත් පටවන්න තියනවා, හරිනම් මේවට යන එනවට වාහන තෙල් රජයෙන් දෙන්න ඕනි!

    තේරෙයි වැඩ වර්ජනේ කරලා මිනිස්සු මැරුනම! ඩොක්ටස්ලාට ඕව කැමැත්තෙන් කරන වර්ජන නෙවෙයි, මිනිසුන්ගේ යහපත වෙනුවෙනුයි මේ වර්ජන කරන්නෙ,

    අඩු කුලේ උන් ඉන්න ඕනි අඩු කුලේ උන් විදියට, උසස් කුලේ ඉන්න ඩොක්ටස්ලාට පඩි වැඩි කරපල්ලා අනිත් එක ගරු කරලා කතා කරන්න ඉගෙන ගනිල්ලා තොපි ඩොක්ටස්ලාට නැත්තම් මේ රට කොහොමද බන් දුවන්නෙ ඩොලර් වත් නැතුව 😏😏

    මමත් බයෝ කරේ, මගෙ හොඳම යාලුව මෙඩිකල් ගියා, ඌ හෙන මීටරේ,
    මම බැඳල , ගෙයක් හදල වාහනයක් අරන් ඉවර වෙච්ච කාලෙත් ඌ හිඟන්න වගේ,
    වැඩ කරන ඉස්පිරිතාලෙ ගඳයි, ඉඳ ගන්න තියෙන්නෙ කැඩිච්ච පුටුවක්, ඒසී නෑ,.
    ඒ මදිවට වැඩ වලට දේශපාලන ඇඟිලිගැසීම්
    පව් කියල හිතෙනව, ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නොකරන උන්ගෙ ආර් තිකේ හෙන දුක්බරයි,
    උන් එච්චර වැඩ්ඩො වෙලත්, සමාජ පිලිගැනීම විතරයි තියෙන්නෙ,
    අනික පැයකට කෝල් දෙක තුනක් එනව නෑදෑයො, දන්න උන් , ලෙඩ ගැන අහල උන්ට තියෙන,

    ඉතින් මම හිතවනව උන් කන පරිප්පුවෙ හැටියට උන්ට ටිකක් ආන්ඩුවෙන් වැඩිපුර සැලකුවට කමක් නෑ කියල
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඒකත් අන්තිමට පඩියට තමා බන් එන්නෙ!
    පඩි වැඩි කරපියව් කියන්න බෑනෙ අව්ල්නෙහ්! රනිල් ඉන්න තිබුනේ තියන ඒවත් කපනවා එහෙනම් ඕකුංගේ 😂 GMO උන් ටික විතරයි ඒත් හැබැයි අනිත් ඩොකාස්ලා ඕවා ගනන් ගන්නෙත් නෑ

    machan ape rate un modayi ban,,mama danna docala hospital neme ban inne wadipura gedara..boruwata ot danawa...api oya staff madi kiwwata ahala balapan nurse kenekgeb MLT kenekgen staff over ban,,300 400 innawa yako hospital ekaka..inna okkoma husband wife batchmates relatives ban transfer hadan awith..un owa gaththata kamak naha ahinsaka minissune ban apayata ganne...ekayi mala
    othana seen eka ban Central bank athu gana ekageth padi laksha 2 thawa OT th gahanawa, managerial level unge padi lakha 10+
    oya widiyamai inland revenue, CEB, customs, railway hama thanama..
    Judge la padi aran unta witharak tax kapannath baha kiyanala neethi genawa..

    ohoma rataka oyta wada wadi kaalayak igena ganna yana, risk eka wadi doctors lata laksha 1-2 padi kiyala ratak duwanna bane ban..
    doctors la wage un strike kalama thama oya anik gov institute wala ungeth padi wenas karanna or ewa restructure karanna wenne..
    mama kiyanne doctors lage padi wadi karanna bari nam anik ewata gewana padi restructure karanna kiyala..
    unge bahu thareta adu gane rata paninnawath baha mehe nathi unoth, owa loke demand job nemei..

    naththan central bank eke eka laksha 10 ganna kota same level anik gov officers lata 1 lak wath naha padi..
     
    • Like
    Reactions: NaOH and ttj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,680
    8,410
    113
    මිනිස්සුත් අමු මෝඩයි. ගොබ්බයෝ වගේ ජරා කෑම කාලා ලෙඩ හදාගන්නවා. ෆාමසි කාරයින්ටයි දොස්තරලටයි රජ මගුල්

    වන්නකු මාතියා විතරයි කෑම කන විදිය, ව්‍යායාම කරන විදිය ගැන හරි උපදෙස් දෙන්නේ
    ------ Post added on Mar 4, 2025 at 1:04 PM
    wannaku method wada karanawa. ekama awula Lankawe idan oka karanna ba. daily chicken, beef kanna salary madi 🙁
     
    • Like
    Reactions: senewimala1988