ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැඩි කලාට පස්සේත් ඩොකාලට ගෙවන ගාන මදි... හැබැයි හරියන ගානක් ඔය හැම එකාටම එක වගේ ගෙවන එක ප්‍රායෝගික නෑ...

    රජයේ ඇතුලේ ඔය වැටුප් තල ශ්‍රේණි අනන් මනන් නැති skill එක තියන demand කරන්න පුළුවන් එකාට වැඩියෙන් දීලා අනිත් උන්ට අඩුවෙන් දෙන සිස්ටම් එකක් එනකම් ඕක හරි යන්නේ නෑ...

    සමහර උන්ගේ ego එකනම් ඉතින් වෙනම ප්‍රශ්නයක්...

    හැබැයි ෂෙඩ් කාරයොන්ට උන එකේ ඊළග එක වෙන්න වගේ යන්නේ...
     
    • Like
    Reactions: KandyMalli

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    අනිත් රටවල් වල නං දන්නෙ නෑ. ලංකාවෙ නං ටිකක් ඕවරේට් සීන් එකක් තියෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    I think we have to produce more than enough doctors in SL. Currently we are supplying for the Government Hospital’s demands afaik. This is not enough. This is why the demand for medical doctors is high. Technically they aren’t even doctors. They are medical practitioners
     
    • Like
    • Love
    Reactions: ttj and supun_sg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: kevin_levin

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    dan inne wada bari ewun... unta oya gaana geuwama athi... wada puluwan daksha ewun kohomath pp karala salli hoyagannawa.... godak gobbayo leddu maranna thamai daksha... oya athi.... inna bari nam adanna deyak na rata palayalla...

    private campus walin docalata enna denne na danna ... un owata wirudda wenna nemei ona.. ledek marunama hariyata parikshana karala daduwam denna kiyalai.. unge balu kamata ewa karanne na mokada unuth leddu maranwane
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බෙහෙත් තිබ්බා අපි ගාව... මාධ්‍ය තමයි අපි බෙහෙත් දෙන්නේ නෑ කියලා බොරු ප්‍රචාරය කරේ කියලා කියයි ද?