වර්තමානයේ හෝ එදා මෙදා තුර

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවෙ භෞතික විද්‍යාව උගන්නන සුපිරිම ගුරුවරය කවුද?
    සුපිරිම නම් ස' ගේ කෙනෙක් වෙන්න ඕනා

    උදා ආර්ථික විද්‍යා ඔස්තාර් - කබ්රාල් එක්ක කපුටා
    එතකොට අර ටියුෂන් සෑර් ඇමරිකානු කොරිඩෝවක් පැහැදිලි කලේ....
    2500 බුල් ඩෝග් මහතා.
    තව ඉන්නවා..... මේ වෙලාවේ මතකෙට එන්නේ නෑ......
     
    AnuradhaRa

    Well-known member
  • සුපිරිම නම් ස' ගේ කෙනෙක් වෙන්න ඕනා

    උදා ආර්ථික විද්‍යා ඔස්තාර් - කබ්රාල් එක්ක කපුටා
    එතකොට අර ටියුෂන් සෑර් ඇමරිකානු කොරිඩෝවක් පැහැදිලි කලේ....
    තව ඉන්නවා..... මේ වෙලාවේ මතකෙට එන්නේ නෑ......
    ඔන්න පැහැරුව @PHBhagya
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    සුපිරිම නම් ස' ගේ කෙනෙක් වෙන්න ඕනා

    උදා ආර්ථික විද්‍යා ඔස්තාර් - කබ්රාල් එක්ක කපුටා
    එතකොට අර ටියුෂන් සෑර් ඇමරිකානු කොරිඩෝවක් පැහැදිලි කලේ....
    2500 බුල් ඩෝග් මහතා.
    තව ඉන්නවා..... මේ වෙලාවේ මතකෙට එන්නේ නෑ......
    ගේ කෙනෙක් වෙන්නම ඕනෙ නෑ නේද. ස්ට්‍රේට් කෙනෙක් වෙන්න උනත් පුලුහන් :eek: :eek: :eek:
     
    • Haha
    Reactions: wqe123