කතානායක මහින්ද යාපා දේශපාලනයෙන් සමුගනී

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සිත කලකිරී
    මහින්ද යාපා
    දේශපාලනයෙන් සමු ගනී..!

    හිටපු කතානායක මහින්ද යාපා, එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබේ.

    මහින්ද යාපා අබේවර්ධනගේ දේශපාලන දිවියට වසර 43 කි.
    ඔහු එදා මෙදා තුර ඉදිරිපත් වූ එකදු මැතිවරණයකින් හෝ පරාජයට පත්ව නැත.

    දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බව ඔහු පවසයි.


    Source
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බව ඔහු පවසයි.

    Source
    රනිල්ට දුන්න දීමට ගෙවිලාම දුක හිතිලා ඇති.

    මාත් නාකි
    හැබැයි මූ නාකින්ටත් අගෞරවයක්.

    නිවන් සුව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,325
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල්ට දුන්න දීමට ගෙවිලාම දුක හිතිලා ඇති.

    මාත් නාකි
    හැබැයි මූ නාකින්ටත් අගෞරවයක්.

    නිවන් සුව
    මැරිලා නෑ වස්සෝ.
    මම හිතුවෙත් මැරිලා කියලා.

    අපාසුව!!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හිතට එන දුක කියාගන්න වචන නෑ.
    8889ක් එන බව ඉවෙන් දැනෙනවා ඇති.
    ලේ සුවඳට ආස කරන ජෙප්පො එක්ක මොන දේශපාලනයක්ද.
    වසර 43ක් පුරා මව්බිමට කල සේවයට අප ඔබට ණය ගැතියි.
    ඔබතුමාට ස්තූතියි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කූඩැල්ලො වගේ එල්ලි එල්ලි රටේ සල්ලී හූරා කන ගමං අපි මේ එන්නේ මහජන සේවය කරන්න උඹල වෙනුවෙන් නේ මයේ පුතේ කියල එන එවුන් භාගෙට භාගයක් මේ පාර හැලෙනව. මෙයා එකායි.. බන්දුල දෙකායි... තාම පෙරහැර පටං ගත්ත විතරයි..


    දීමනා නෑ.. ලේසියෙන් හම්බෙන විශ්‍රාම වැටුප් නෑ.. හොරා කන්න, කොමිස් ගන්න ආණ්ඩු බලේ නෑ.. පාර්ලිමේන්තුවට ඇවිල්ල රට ගැන තීරණ ගන්න තරං බරපතල කාරණා තෙරෙන්නෙ නෑ.. ඒකට මොලේ වෙහෙසන්න උවමනාවකුත් නෑ.. නිකං පුටු රත් කර රත් කර අතිං වියදං කරං පාර්ලිමේන්තුවට යනවට වඩා අපි හම්බ කරොත් අපි කනව කියල හිතෙන්න ඇති... 🤣🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,325
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතට එන දුක කියාගන්න වචන නෑ.
    8889ක් එන බව ඉවෙන් දැනෙනවා ඇති.
    ලේ සුවඳට ආස කරන ජෙප්පො එක්ක මොන දේශපාලනයක්ද.
    වසර 43ක් පුරා මව්බිමට කල සේවයට අප ඔබට ණය ගැතියි.
    ඔබතුමාට ස්තූතියි.
    නාකි මරමු කියපු එවුන්නේ. ඉතින් ටිල්වින්ට වඩා නාකි එවුන් බයවෙලා ඉන්නේ.🤔😐
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාදඩ බල්ලෝ. කාලා කාලා රට හූරන්ම කාලා දෑන් කලකිරිලාලු. මුගේ අම්මාව හික්කඩු යවන්න එකෙක් නෑති හෑටි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,325
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උත්තමයා විතරයි කෝපිකඩේ වගේ ඕක ඇදන් ගියේ. මුං බනිනවා බනිනවා ඉවරයක් නෑ

    kopi-kade-actors-who-left-us-6.jpg

    😐
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාව බලේට ආවෙ නැත්තං ජීවිතේට උබලට ඇහෙන නිවුස්ද මේවා 😹😹

    ඔන්න ෆයිල් අදින්න කලින්ම ප්‍රතිඵල. තව බැල්ලිගෙ පුතාලා කීපදෙනෙක්ම එන්නෙ නෑ චන්දෙට. රනිලත් ගියානෙ. බලු වෙන්නම පැරදෙන බව දන්නවා ඔය ඔක්කෙිම. 😹😹😹

    දේශපාලන සොහොන් ලකුණු පෙනිච්ච ගොඩක් උන් ඉන්නවා. ඒකෙන් බේරෙන්න මාලිමාව අනාත කරන්න බලන් අරක කරේ නැද්ද, මේක කරේ නැද්ද, අපිව අල්ලන්නෙ නැද්ද අහනවා. මොකද වෙනද වගේ ඔහේ විසිවෙලා යන්න නඩු දැම්මෙිත් ඒක දේශපෙලන වාසියක් කරගෙනවත් ගොඩ එන්න බලන් ඉන්නෙ. ඒකට මාලිමාව අහුවෙන්නෙ නැති බව පෙනිලා සිහි විකල් වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.

    හරියටම සාක්ෂි ටික එකතු කරලා අල්ලනකොට මෙන්න පලිගන්නවෝ ක්යන්නත් බලාගෙන ඉන්නෙ http ලා ටික 😂😂
    එහෙම කියලත් බේරෙන්න බැරි බව දන්න ටික චන්ද ප්‍රතිඵල එන්න කලින් රටෙන් චුත වෙනවා. 🙈
     
    Last edited: